🔥 BUMP HERE 🔥

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,143
    17,876
    113
    35
    Spain
    ryan reynolds hd GIF
     

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    173
    156
    43
    @scurvy ta dm karanna
    Scurvy (මහේෂ් වලතර). මිනිහා එක අතකින් භාගෙට හිස් වුණු Black Label බෝතලයයි, අනික් අතින් තෙල් බේරෙන ඌරු මස් පාර්සලයයි තියාගෙන, උඩ රැවුලත් තෙල් ගාගෙන පාරේ යන අසරණ මිනිස්සුන්ට ජනේලෙන් ඔළුව දාලා කෑගහනවා: "තොපි පාරේ යන හිඟන පොන්නයෝ! බලපියව් මම කන ඌරු මස්! මට PayPal කරපියව්!" ඒ අස්සේ තමන්ගේ ඇස් දෙක පරික්ෂා කරගන්න ජනේලේ වීදුරුවෙන් ඇහැ දිහා බල බල "මගේ වම් ඇහැ බොඳ වෙනවා යකෝ, මට Glaucoma ද?" කියමින් කඩුව වනනවා. 🤣
     
    • Haha
    Reactions: 54H4N