සාදුලට කෙල වෙන්නයි යන්නේ

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,148
    1,934
    113
    London, United Kingdom
    දැන් සමහරක් හාමුදුරුවරු මේ හැසිරෙන විදියට

    මුළු මහත් සඟ රුවන ගැන තියන ගරුත්වය, පැහැදීම ටික ටික අඩු වෙනවා

    තවමත් ඉතාමත් සිල්වත්, වනවාසී, භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලා ගොඩක් ඉන්නවා

    ඒත් මේ දේශපාලකයන්ට කඩේ යන, සමාජ මාධ්‍ය වල accounts හදාගෙන රඟන,

    දරුවන්/සාමණේර භික්‍ෂුන් ට අතවර කරන අය නිසා මුළු සංඝරත්නය දිහාම මිනිස්සු බලන්නේ අප්‍රසාදයෙන්

    (උදා - රාජාංගනේ, අටමස්ථානේ, මිහින්තලේ, ඉත්තෑකන්දේ, කොටුවේ, පිටිදූවේ, ගලබොඩ අත්තේ)

    තව අප්‍රසිද්ධ චරිත ඕන තරම් ඉන්නවා

    බුදුහාමුදුරුවෝ මේක දේශණා කරලා තියනවා, එන්න එන්න දුස්සීල භික්ෂුන් වැඩිවෙනවා කියලා

    මොනා උනත් බුද්ධ දර්ශනයට ඒකෙන් හානියක් වෙන්නේ නෑ, අවශ්‍ය කෙනා හරි තැනින් දහම අල්ලගන්නවා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,523
    113
    98
    කෑගල්ල
    නානසාර or දහම නෙවෙ අවුල ඔතන
    කල්ලතෝනි, වැද්දො, මට්ටයෝ බුද්දාගමෙ dominant driven governance එකට චැලෙන්ජ් කරන එක නානසාර පිටින් දාල
    අන්න එ නිසා තමයි සින්හලු එකතු වෙන්න ඔන නානසාර වටේ

    War Running GIF by Curiosity Stream
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,566
    199,651
    113
    Colombo, Sri Lanka
    නානසාර or දහම නෙවෙ අවුල ඔතන
    කල්ලතෝනි, වැද්දො, මට්ටයෝ බුද්දාගමෙ dominant driven governance එකට චැලෙන්ජ් කරන එක නානසාර පිටින් දාල
    අන්න එ නිසා තමයි සින්හලු එකතු වෙන්න ඔන නානසාර වටේ

    War Running GIF by Curiosity Stream
    Ice Cube Yes GIF
     
    • Angry
    Reactions: Solo Rider

    yaka92

    Well-known member
  • Jun 22, 2017
    357
    330
    63
    colombo
    නානසාර or දහම නෙවෙ අවුල ඔතන
    කල්ලතෝනි, වැද්දො, මට්ටයෝ බුද්දාගමෙ dominant driven governance එකට චැලෙන්ජ් කරන එක නානසාර පිටින් දාල
    අන්න එ නිසා තමයි සින්හලු එකතු වෙන්න ඔන නානසාර වටේ

    War Running GIF by Curiosity Stream
    හොදට තියෙයි
    View attachment 270820
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,429
    21,094
    113
    හස්තිශෛලපුර
    නානසාර or දහම නෙවෙ අවුල ඔතන
    කල්ලතෝනි, වැද්දො, මට්ටයෝ බුද්දාගමෙ dominant driven governance එකට චැලෙන්ජ් කරන එක නානසාර පිටින් දාල
    අන්න එ නිසා තමයි සින්හලු එකතු වෙන්න ඔන නානසාර වටේ

    War Running GIF by Curiosity Stream

    uba hari.. nanasarata kochchara bannat, miniha hambayinge heluwa pennuwa.. unge yatin yana gema pennuwa..

    nanasara rajapaksha plant ekat unat, nanasara control karanna tibbe maha nayakalata..
    nanasaragen wedak ganna.. et itin ape mahanayakala nidi neh..
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,502
    3,679
    113
    43
    Wakanda
    නානසාර or දහම නෙවෙ අවුල ඔතන
    කල්ලතෝනි, වැද්දො, මට්ටයෝ බුද්දාගමෙ dominant driven governance එකට චැලෙන්ජ් කරන එක නානසාර පිටින් දාල
    අන්න එ නිසා තමයි සින්හලු එකතු වෙන්න ඔන නානසාර වටේ

    War Running GIF by Curiosity Stream

    ඒකරල මහින්ද මහත්තයව ජනාධිපති කරන්න ඕන රට ජාතිය ආගම බේරගන්න
     
    • Haha
    Reactions: elakiri_boy_22

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    660
    859
    93
    නානසාර or දහම නෙවෙ අවුල ඔතන
    කල්ලතෝනි, වැද්දො, මට්ටයෝ බුද්දාගමෙ dominant driven governance එකට චැලෙන්ජ් කරන එක නානසාර පිටින් දාල
    අන්න එ නිසා තමයි සින්හලු එකතු වෙන්න ඔන නානසාර වටේ

    War Running GIF by Curiosity Stream
    masa ganakin ahapu gobbama take eka
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    362
    1,338
    93
    ලපයගේ ගූ කනවනම් - අන්න හාමුදුරුවරු
    ලප පින්නයගේ ගූ නොකනවානම් - නොදකින් මුන් හාමුදුරුවරුද?

    රැවුල් වවාගත්ත, කොන්ඩේ වවාගත්ත මාක්ස් සරණ ගිය දත් මදින්නේ නැති දුෂ්ශීල සිවුරු රඳවන ඉස්සරහට දාගෙන ලිප්ටන් වටරවුමේ වතුර කන එවුන් සිල්වත්කම් හොයද්දී තමයි...
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,153
    6,588
    113
    ලංකාවේ කොහෙද හොද හාමුදුරුවෝ ඉන්නේ එකෙක්වත් නෑ, පිට රටකින් අවිල්ලා වණ වදිලා ඉන්න එකක් ඇරෙන්න
    උබ දන්න තරම තමා ආරන්ය සේනාසන වල ඕන තරම් හාමුදුරුවරු ඉන්නවා බුද්ද ධර්මය පිලිපදින...
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,153
    6,588
    113
    ඔය හාමුදුරුවෝ ගැන කතා කරන්න ඇත්තටම කැමති නෑ.. දැන් ඔය හිරේ ගියේ අධිකරනයට අපහාස කිරීමට උනාට... අමිත් වීරසින්හලා, මේ හාමුදුරු වරු හැසිරුනේ දිගන සිද්දියේදි නිකන් ඖරද්දකින් මුස්ලිම් උන් රට අල්ලනවා වගේ.. මාර විදියට රට ගිහි තිබ්බා.. ඒ නිසා බුද්ද ධර්මය හදාරන ඒමග යන ස්වාමින් වහන්සේලාවයි .. චීවර දාරියොන් වයි පටලව ගන්න එපා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,818
    169,295
    113
    එකමත් එක රටක
    නානසාර or දහම නෙවෙ අවුල ඔතන
    කල්ලතෝනි, වැද්දො, මට්ටයෝ බුද්දාගමෙ dominant driven governance එකට චැලෙන්ජ් කරන එක නානසාර පිටින් දාල
    අන්න එ නිසා තමයි සින්හලු එකතු වෙන්න ඔන නානසාර වටේ

    War Running GIF by Curiosity Stream
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,798
    6,504

    Kallathoni ya