IPTV ලංකාවේ වගේම විදේශීය නාලිකා | නොමිලේ | දිනපතා | SMART TV | PC | ONLINE | Giveaway 🎁

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,056
    1,379
    113
    සුබ ආරංචියක් ලමායි....ඔන්න වැඩේ හරි..අයෙත් පැල් බදගෙන බලන්න පුලුවන්
    කස්ටිය ලෑස්ති ද ?

    දාන්න බලන්න සද්දයක්
    ​
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,056
    1,379
    113
    අරක නම් මරු හොදේ.... අනිත් අයටත් දෙනවද ඒක ?
    දැන් පේනවනේ.....MR එලවන්න කියලා හිතාගෙන ඩෝබින්ට දීලා...
    පොඩ්ඩක් කල්පනා....කරලා බලනම වෙනවා
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    දැන් පේනවනේ.....MR එලවන්න කියලා හිතාගෙන ඩෝබින්ට දීලා...
    පොඩ්ඩක් කල්පනා....කරලා බලනම වෙනවා
    ශිරන්ති මැඩම් දාල තියන සෙල් එකේ CCTV චැනල් එකත් දෙන්න පුලුවන්ද මේ ජෙප්පොන්ට.... එයාලට බලන්න ඕනලු එක ඇතුලෙත් හොරකම් කරනවද කියල..
     
    • Haha
    Reactions: Elakirihacker

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,056
    1,379
    113
    ශිරන්ති මැඩම් දාල තියන ෂෙල් එකේ CCTV චැනල් එකත් දෙන්න පුලුවන්ද මේ ජෙප්පොන්ට.... එයාලට බලන්න ඕනලු එක ඇතුලෙත් හොරකම් කරනවද කියල..
    හොරකන් කරනවද ? කියලද ? නැත්තන් ඊලග රැස්වීමට විස්ථර හොයනවද ? 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    මටත් දෙන්නකො මල්ලි PC එකේ බලන්න.
    පොඩ්ඩක් ඉවසන්න. විකාශය පරිකෂන් මට්ටමේ පවතින්නේ.. හැකි ඉක්ම්ණනි චැනල් 25000 දෙන්න හදන්නේ
     
    • Love
    Reactions: Elakirihacker

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,056
    1,379
    113
    පොඩ්ඩක් ඉවසන්න. විකාශය පරිකෂන් මට්ටමේ පවතින්නේ.. හැකි ඉක්ම්ණනි චැනල් 25000 දෙන්න හදන්නේ
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න...
    වසර 2 යි....අපිට සුබයි
     
    • Haha
    Reactions: Yudewwa