බීමතින් ගොස් පොලීසියට හසුවී කුනුහරපෙන් බැන්න ජෙපි සාදු. ජෙප්පො නොඑන ත්රේඩ්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,194
    18,011
    113
    35
    Spain
    විජිත හේරත් මහත්තයා බීලා ඩබල් කැබ් එක හප්පගෙන ලයිට් කණු කඩලා දැන් ඉන්නව කිසි වගක් නැතිව. රන්වල මහත්තයා බීලා පවුලක් අනතුරට පත්කරලා දවස් ගානකට පස්සේ මත්පැන් බීලද කියල ටෙස්ට් කරලා යසට ගැලවිලා ඉන්නවා. රවී මහත්තයා බීලා හප්පලා අනතුරක් කරලා මහේස්ත්‍රාත් අධිකරණය මාරු කරගෙන 2000ක් දඩ ගෙවල යසට ඉන්නවා. ඉතින්...
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,483
    3,659
    113
    43
    Wakanda

    උන් ගෑනු තියාගෙන දරුවොත් හදාගෙන ඉන්නෙ කියල නානසාරට ගෑනියෙකුත් ගෙනත්දෙමු.

    සිවුරක් ඇදගන්න එකේ තේරුම මොකක්ද?
     
    • Like
    Reactions: waca

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,194
    18,011
    113
    35
    Spain
    උන් ගෑනු තියාගෙන දරුවොත් හදාගෙන ඉන්නෙ කියල නානසාරට ගෑනියෙකුත් ගෙනත්දෙමු.

    සිවුරක් ඇදගන්න එකේ තේරුම මොකක්ද?
    සිවුරු දරාගෙන හිටියත් ඒ ප්රුතක්ජන මනුස්සයෙක් නේ. උඹල ජීවිතේ කිසිම වැරද්දක් කරලා නැතිනම් ඉතින් ඔහොම කිව්වට කමක් නෑ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,484
    9,475
    113
    හදිස්සියට ජෙප්පන්ට බනින්න කියලා හිතන් ආපු බයියෝ :ROFLMAO: :ROFLMAO:

    raf,360x360,075,t,fafafa:ca443f4786.u5.jpg
     
    • Like
    Reactions: waca

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,483
    3,659
    113
    43
    Wakanda
    සිවුරු දරාගෙන හිටියත් ඒ ප්රුතක්ජන මනුස්සයෙක් නේ. උඹල ජීවිතේ කිසිම වැරද්දක් කරලා නැතිනම් ඉතින් ඔහොම කිව්වට කමක් නෑ.
    ඉතින් ඌ සිවුර නැතිව හිටියම මොකක්ද ගැටලුව
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,194
    18,011
    113
    35
    Spain
    ඉතින් ඌ සිවුර නැතිව හිටියම මොකක්ද ගැටලුව
    සිවුරු අරින්න් චීවර ධාරියට පුළුවන්. චීවරධාරියා පැවිදි කරපු ගුරුහාමුදුරුවන්ට හෝ නිකායේ ජෙය්ෂ්ඨ හාමුදුරුවන්ට පුළුවන්. එක බෞද්ධ සම්ප්‍රදාය. ගිහියෙක් ඒවා කරන්න යන එක වැරදියි.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,483
    3,659
    113
    43
    Wakanda
    සිවුරු අරින්න් චීවර ධාරියට පුළුවන්. චීවරධාරියා පැවිදි කරපු ගුරුහාමුදුරුවන්ට හෝ නිකායේ ජෙය්ෂ්ඨ හාමුදුරුවන්ට පුළුවන්. එක බෞද්ධ සම්ප්‍රදාය. ගිහියෙක් ඒවා කරන්න යන එක වැරදියි.

    නීතිය ධර්මය මුකුත් මතක නෑ සිවුර ඇදන් බීගෙන කුනුහරප කියද්දි බඩුගහද්දි.
    සිවුර ගලවන්න ගියාම තමයි ධර්මය විනය මතක් වෙන්නෙ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,194
    18,011
    113
    35
    Spain
    නීතිය ධර්මය මුකුත් මතක නෑ සිවුර ඇදන් බීගෙන කුනුහරප කියද්දි බඩුගහද්දි.
    සිවුර ගලවන්න ගියාම තමයි ධර්මය විනය මතක් වෙන්නෙ.
    සිවුරු දරාගෙන හිටියත් ඒ ප්රුතක්ජන මනුස්සයෙක් නේ. උඹල ජීවිතේ කිසිම වැරද්දක් කරලා නැතිනම් ඉතින් ඔහොම කිව්වට කමක් නෑ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,009
    6,437
    113
    නීතිය ධර්මය මුකුත් මතක නෑ සිවුර ඇදන් බීගෙන කුනුහරප කියද්දි බඩුගහද්දි.
    සිවුර ගලවන්න ගියාම තමයි ධර්මය විනය මතක් වෙන්නෙ.

    උඹලගේ පල්ලි වල ඕවා වෙන්නේ නැද්ද