ලොක්ක විලාපදීල අඩනවලු බං

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,924
    17,145
    113
    බයියන්ට මේ සතිය ශෝක කාලයක්. ගොඩක් උන්ට කන්ඩ පිරියක් නෑ.නාමලුයි ශිරන්තියි කාලද දන්නෙ නෑ කියලා උන් දුකෙන් ඉන්නෙ.

    නාකි මයිනා දුකට මැරෙයිද බං? 😍
    ------ Post added on Oct 8, 2026 at 2:55 PM
     
    • Sad
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,489
    3,669
    113
    43
    Wakanda
    බයියන්ට මේ සතිය ශෝක කාලයක්. ගොඩක් උන්ට කන්ඩ පිරියක් නෑ.නාමලුයි ශිරන්තියි කාලද දන්නෙ නෑ කියලා උන් දුකෙන් ඉන්නෙ.

    නාකි මයිනා දුකට මැරෙයිද බං? 😍
    ------ Post added on Oct 8, 2026 at 2:55 PM
    වෙන්න පුළුවන්
    රජා කියලනෙ හිතාගෙන හිටියෙ
    කලින් ආන්ඩුවවලදි කට උත්තරයක් දෙන්න පොලිසියට ගියෙ නැති ගෑනි දැන් රිමාන්ඩ්
     
    • Love
    Reactions: todd2231048