කුජීත පැනයක් හිතට ආවා හෙල කලුවනි

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,539
    6,390
    113
    බදින්න ඉස්සර වෙලා ගෑනිගෙ අම්මට අම්මා හුම්මා ගාන එවුන් ලව් එකට කෙලවිලා ගියාට පස්සෙ මොකද්ද කියන්නෙ 🙄 හිත මතා කාටවත් කින්ඩියට හිනා වෙන එක මට පුරුදු නෑ, ඒත් මට එහෙම උන් දැක්ක ම හිනා යනව 🥲
    (පලි : අම්ම කමෙන් අස් කරන්න බෑනෙ එහෙම. හුකලාගියම්මා කියලවත් කියපල්ලා)
     
    • Wow
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,965
    1
    63,267
    113
    Mother Earth
    ඉතින් ලව් එකට කෙල වෙලා ගියහම ගෑනිගෙ අම්ම එක්ක ආශ්‍රයක් නෑනේ. එහෙම ආශ්‍රයක් තියෙනව නම් ගෑනිට වඩා ලව් කරල තියෙන්නෙ ගෑනිගෙ අම්මට. 🤷‍♂️
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,146
    6,583
    113
    බදින්න ඉස්සර වෙලා ගෑනිගෙ අම්මට අම්මා හුම්මා ගාන එවුන් ලව් එකට කෙලවිලා ගියාට පස්සෙ මොකද්ද කියන්නෙ 🙄 හිත මතා කාටවත් කින්ඩියට හිනා වෙන එක මට පුරුදු නෑ, ඒත් මට එහෙම උන් දැක්ක ම හිනා යනව 🥲
    (පලි : අම්ම කමෙන් අස් කරන්න බෑනෙ එහෙම. හුකලාගියම්මා කියලවත් කියපල්ලා)
    එහෙම උනාම කොහොමත් උන් අම්මා මතක් කරල තමා කෙල්ලට බනින්නේ...
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    362
    1,338
    93
    එකපාරක් මම චූටි කෙල්ලෙක් එක්ක සෙට් වෙලා හිටියා(මේකේ කියලත් තියෙනවා) ඒකිගේ අම්මා මට අක්කා කෙනෙක්...මට වඩා ටිකයි වැඩිමල්! ඒත් මම කට පුරවලා අම්මේ කිව්වා! ආයේ හම්බ උනේනම් නෑ හැබැයි, දැන් හම්බ උනොත් මොකක් කියන්නද මන්දා!
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,539
    6,390
    113
    Love eka kela wunata passeth a pavule un ekka sambandakam thiyaganne mokatada yako ?
    Uba a kella ekka tharaha wunata passe aaith mokatada a kellage amma ekka katha karanna yanne ?
    ඒකනෙ ඉතිං බැන්දෙත් නැතුව අම්ම කරගන්න යන්නෙ ඇයි ඉතිං😅
     
    Geriya

    Active member
  • Dec 13, 2018
    447
    135
    43
    ගව මඩුවේ
    එකපාරක් මම චූටි කෙල්ලෙක් එක්ක සෙට් වෙලා හිටියා(මේකේ කියලත් තියෙනවා) ඒකිගේ අම්මා මට අක්කා කෙනෙක්...මට වඩා ටිකයි වැඩිමල්! ඒත් මම කට පුරවලා අම්මේ කිව්වා! ආයේ හම්බ උනේනම් නෑ හැබැයි, දැන් හම්බ උනොත් මොකක් කියන්නද මන්දා!
    පුරවලා මොනවාද යැවවේ කියන්න අවුලක් නෑ මොනවාද යැව්වේ 🫣
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,539
    6,390
    113
    පොන්නය කියල
    ඒකනෙ නන්දම්මට බයින්නෙ
    කවදද පොන්නියේ මම නැන්දම්මට බැන්නෙ😅 නැන්දම්මා මට දුවටත් වඩා සලකනවා.
    උඹට නැන්දම්මෙක් තියා ගෑනියෙක් වත් නෑනෙ
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,489
    3,669
    113
    43
    Wakanda
    කවදද පොන්නියේ මම නැන්දම්මට බැන්නෙ😅 නැන්දම්මා මට දුවටත් වඩා සලකනවා.
    උඹට නැන්දම්මෙක් තියා ගෑනියෙක් වත් නෑනෙ
    බාප්පයි පුතයි මාරුවෙන් මාරුවට පුකේ අරින උබට මොන නැන්දම්මලද පොන්ස්
    අර ඉන්නව කීව ආමිකාරයගෙන් හුජ්ජ පාරක් කාල නිදාගනින්