උබ රූම් ගිහිං තියෙනවද?

Kukku Perethaya

Active member
  • Dec 17, 2018
    108
    197
    43
    උඹ රූම් ගිහින් තියනව ද ?

    රූම් පොට් එකකට ගොඩවෙලා නැති කෝඩුකාර ඔයාටයි මේ වචන ටික.

    මෙහෙමයි, රූම් A/C සහ NoN A/C කියලා වර්ග දෙකකට බෙදෙනවා. සාමාන්‍ය රූම් එකක අවම ගාස්තු රු 800 ක් වගේ වෙනවා. රූම් එකේ කන්ඩිෂන් එක අනුව මේ ගණන් තව ඉහළ යනවා. රුපියල් 2000 කට වගේ සාමාන්‍යයෙන් හොඳ තත්වයේ රූම් එකක් ගන්න පුළුවන්. නයිටක් ගහනවනම් මේ ගාන අනිවාර්‍යෙන්ම ඩබල් වෙනවා. මේකෙත් short time සහ long time කියලා දෙකකට බෙදෙනවා. බහුතරය ගොඩවෙන්නෙම ඉතින් short time තමයි.. ඒ කියන්නෙ උදේ 9 ඉඳන් හවස 5 වෙනකන්..එහෙමයි කියලා නවය වෙද්දිම එතන හිටන් ඉන්න එපා. ඒක හරි කැතයි. හවස පහ වෙනකන් ඉන්න ඕන කියලා එකකුත් නෑ. තමන්ට ඕන වෙලාවක මෙතනින් පිටවෙන්න පුළුවන්. වෙලාව මදි වගේනම් අපිට තව ඉන්න පැය ගාන වැඩි කරගන්න පුළුවන්. ඒ හැම පැයකටම අමතරව චාර්ජ් කරනවා.

    වැඩේ මෙහෙමයි වෙන්නෙ. මෙතන්ට යද්දි දෙන්නගෙම ID කාඩ් එක අරගෙන යන එක අනිවාර්‍යයි. මොකද පොලිසියෙන් හදිසි වැටලීමක් කරොත් මුලින්ම රෙසිප්ෂන් එකෙන් ඉල්ලන්නෙ රූම් වල ඉන්න කපල් වල ID කාඩ් ටික. වයස 18 ට වැඩිනම් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි වයස 18 ට අඩු නම් නෝ සොරි නෝ වොරි එවලෙම දොරට තට්ටු කරලා දෙන්නවම පොලිසියට අරන් යනවා..ඒ නිසා ඒ වගේ දෙකයි පනහෙ වැඩ නොකර ඉන්න වග බලා ගන්න.

    දෙන්නගෙම ID කාඩ් නම්බර් ලොග් පොතේ සටහන් කරගන්නවා. සමහර තැන් වල කොල්ලගෙන් අත්සනක් ඉල්ලනවා. ඒත් සමහර තැන් වල එහෙම නෑ.

    අදාල ගාස්තු ගෙව්වට පස්සෙ එතන ඉන්න Room boy කෙනෙක් ඔයාලව එයාලගෙ රූම් පෙන්නන්න එක්කන් යනවා. එතනින් අපිට කැමති රූම් එකක් තෝර ගන්න අයිතිය තියනවා.

    එතනදි පොර ඔයාලට දෙනවා ටවල් දෙකක් සහ චූටි සබන් කෑල්ලක්.ඔයාලට ලන්ච් එක එහෙම අවශ්‍ය නම් ඒක ඒ වෙලාවෙම ඔහුව දැනුවත් කරන්න වෙනවා. මොකද සමහර තැන් වල රූම් එකේ ලෑන්ඩ් ෆෝන්, බෙල් තිබ්බට හැමතැනකම එහෙම නැති නිසා.

    මෙතනින් එහාට මම කතාව වෙනස් කරලා මගේ විදියට මේක කියන් යන්නම්. ඒ කියන්නෙ නාඩියෙන්.
    මොන මගුල කරන්නත් කලින් ආරක්ෂාව සහ ආත්ම ගරුත්වය වැදගත් නිසා. ඒ නිසා රූම් යන සාමාන්‍ය සාම්ප්‍රදායික කමෙන් මිදිලා නාඩියෙන් ඔළුවෙන් කල්පනාවෙන් මෙතන්ට යන එක වැදගත්..

    මචං අටසීයෙ රූම් කෑලි නම් හොයන් යන්න එපා.
    දෙක ගහද්දි ඇඳ කඩන් වැටෙනවා ෂුවර්. කොන්ද කඩන් තමයි ගෙදර එන්න වෙන්නෙ.රට අඹ ලීයෙන් හදපු ජරස් බරස් ගාන ඇඳන්. බිත්තිවල එක එක සිතුවම්, කලින් එකාගෙ වෙරළු මල් සුවඳ කාමරේ පුරාම.අනික හම්පඩ බෙඩ්ෂීට්. බාතෲම් ඊට එහා..අරන් යන්නෙ උඹ දන්න කියන කෙල්ලෙක්නෙ. ඒ නිසා මචං පොඩි රෙස්පෙක්ට් එකක් වටිනාකමක් දියන් ඒ කෙල්ලට. ටිකක් උසස් කන්ඩිෂන් එකක් තියන තැනකට එක්ක පලයන්.

    රූම් පොට් වල ඉන්න කැෂියර්කාරයා, අපි එක්කන් යන කෙල්ල දිහා බලන්නෙ තම්බි හරක් දිහා බලන ගානට. අපි ධාවනය කරන්න කලින් ඌ ඇස් දෙකෙන් ධාවනය කරලා ඉවරයි. ඒක උඹට මට නවත්තන්න බෑ. ඒත් හැමෝම එහෙම නෑ.ඒ නිසා මචං ඒකට තරහා ගන්න එපා ඒ හැටි. හා ද ?

    කාමරේ ඇතුලට ගියාට පස්සෙ මුලින්ම දොර ලොක් කරපන්. හැබැයි යතුර ගලවලා අයින් කරන්න එපා. මොකද ඇඳ තියලා තියන්නෙ දොර කෙලින්නම් එළියෙ ඉඳන් ඉන්න කෙනෙක්ට අර හිලෙන් ඔයාලගෙ ධාවනය බලන් ඉන්න පුළුවන්. ඒ නිසා යතුර දොරේම තියපන්.

    කෙල්ලට දොර ළඟ ඉන්න කියලා උඹ ගිහින් ජනෙල් වහලා ලොක් කරපන්. කර්ට්න් වහපන්. බාතෲම් එකේ දොර ඇරලා ඇතුල බලපන්. ඇඳ යට බලපන්. බලන්න තියන හැම තැනක්ම බලපන්. උඹලා ධාවනයෙ ඉද්දි කවුරුහරි ඇඳ යට ඉඳන් පහනෙ භූතයා වගේ එළියට ආවොත් මලා ජෝන්. ලයිට් නිවලා කාමරේම අඳුරු කරලා බලපන් ඇතුලට එළිය එන හිල් තියනවද කියලා. ඒවට ඇහැ තියලා බලපන් පිටින් බලන්න පුළුවන් ද කියලා. තව බලපන් LED ටයිප් එකටත් වඩා පොඩි රතු පාට ලයිට් කොහෙහරි පත්තු වෙනවද කියලා..සීන් එක හොටෙල් එකේම එකෙක් වීඩියෝ කරන්න බැරි නෑ. තව බලපන්...නෑ නෑ බැලුවා ඇති. දැන් ඉතින් කෙල්ල දිහාත් බලපන්. උඹ දිහා කින්ඩියට වගේ බලලා හිනා වෙයි. මේ ටික ෂේප් නම් දැන් ටිකක් කූල්.

    පුළුවන් නම් දෙන්නා ගෙදරින් ටවල් එකක් අරන් යන්න. මොකද දාහක් දෙනා පිහදාන ටවල් ඔතන තියන්නෙ. සමහර තැන් වල එක් පාවිච්චියෙන් පස්සෙ ටවල් එක තම්බලා හෝදනවා. ඒත් තව තැන් වල අව්වට දාලා ආයෙම ගෙනත් තියනවා. සෞඛ්‍ය ආරක්ෂාව මෙතනදි ගොඩක් වැදගත්. ඒ නිසා ටවල් එකක් සබන් කෑල්ලක් ගෙදරින් අරන් යන්න.

    කිසිම දවසක රූම් පොට් එකෙන් කෑම ඕඩර් කරන්න එපා. එකක් තමයි ඌ කෑම එක උස්සන් ඇවිත් දොරට තඩිබානකොට උඹ ඉන්නෙ ධාවනයෙ උච්චතම අවස්තාවෙ වෙන්න පුළුවන්. එතකොට උගෙ අම්ම අප්පා මතක් වෙනවා. අනික ඒ ක්ෂණිකෙට උඹට ෂර්ට් එක දාගන්න පුළුවන් වුණාට කලිසම එහෙම දාගන්න බෑනෙ බන්. ඊළඟ කාරණේ කෑම වලට මොනාහරි දාලා දෙන්න ඉඩ තියනවා. උඹලා තද නින්දකට වැටිලා සිහිය එද්දි සෑහෙන්න දේවල් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා කන බොන දෙයක් දන්න කියන තැනකින් අරන් යන එක වැදගත්.

    ධාවනයෙ යෙදෙනකොට ඇඳ සද්ද දානවනම් දෙන්නත් එක්කම මෙට්ටෙ අල්ලලා බිමට දා ගනින්.
    එතකොට පුළුවන් ෂේපෙට වැඩේ කරගෙන යන්න. වෙන වෙන සද්ද එනවනම් ඉතින් ෆෝන් එකෙන් සිංදුවක්වත් දාපන්.

    මස් කඩේට දක්කපු හරකා වගේ ගිය ගමන් ඒකිව මරං කන්න හදන්න එපා..ඔය ඉන්න ගමන් කන්න බොන්න මොනා හරි අරන් යන්න. ඇපල් මිදි ජම්බො පීනට්ස් රෙඩ්බුල් එකක් බියර් එකක් චොක්ලට් එකක් වගේ දේවල්. හැබැයි මේ වෙලාවෙ උඹ ටැබ්ලට් එකක් යූස් කරලනම් ඉන්නෙ මිදි කන එක එච්චර හොද නෑ. මයිලෝ එකක් ෆෘට් ජූස් එකක් වගේ එකකින් ඒක බැලන්ස් කරගන්න. අදාල දේම කරගන්න දගලන් නැතුව ටිකක් වෙනස් විදියට කූල් විදියට ඒ වෙලාව ගෙවලා දාන්න. හිතට දැනෙන්න. රූම් එකෙන් පිටවෙද්දි බෙඩ්ෂීට් එක පිළිවෙලට හදලා , ෆෑන් ලයිට් ඕෆ් කරලා , බිමට වැටිච්ච එව්වා පිහදාලා , කසල තිබ්බොත් ඩස්පින් දාලා රූම් එක නීට් කරලා එළියට බහින්න කාරුණික වෙන්න. දැන් උඹට හිතෙනවා ඇති යකෝ කෙල්ලත් අරන් කැලේට පැන්නනනම් ඔය මුකුත් නෑනෙ කියලා. එහෙම හිතන්න එපා මචං. වල්ලෙ පොළඟෙක් එල්ලුණ දාට තේරෙයි රූම් එකක වටිනාකම. ඔය ඇති බන්. තව මොනාහරි මේ ගැන දැනගන්න ඕන නම් කෝල් එකක් ගහපන්. අහ් වැදගත්ම දේ තමයි මචං, කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නෙ ධාවනයකට එහා ගිය ආරක්ෂාවක් සහ රැකවරණයක්. ඒක ඔළුවෙ තියන් වැඩ කරපන් ! ඒකි උඹ ගැන තියන් ආපු විශ්වාසය මැරෙනකන්ම රැකපන්. ෆෝන් එක පැත්තකින් තියපන්. ලස්සනම මොහොතවල් හිත් වල විතරක් සේව් කරගනින්. ඒක පට්ට

    🤘 (මේක ෆේස්බුක් එකේ දැකපු පෝස්ට් එකක්. මේ ගැන ගොඩක් නූල් යන නිසා කෙනෙකුට වැදගත් වෙයි කියලා සයිට් එකේ දාන්න හිතුවා.)

    #gotagohome2022
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,810
    113
    දෙහිවල
    🤘 (මේක ෆේස්බුක් එකේ දැකපු පෝස්ට් එකක්. මේ ගැන ගොඩක් නූල් යන නිසා කෙනෙකුට වැදගත් වෙයි කියලා සයිට් එකේ දාන්න හිතුවා.)

    #gohometoga2025
    හරියට ලියන්න.
    අමතක වෙනවා නේ 8000 දුන්නම
    #gohomegota2022
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334

    Callacuth hyla dyan
     
    • Like
    Reactions: Kukku Perethaya

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,338
    1
    16,990
    113
    −273.15°C
    man GIF
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මොට්ට මෝල් සංස්කෘතිය හින්ද ඔය කරදර ඔක්කොම. හොඳ වෙලාවට අපේ අම්මල තාත්තලට මොලේ තිබ්බ. කෙල්ලගෙ ගෙදරයි අපේ ගෙදරයි ඕනෙ වෙලාවක යන්න ඉඩ දුන්න.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    කිරිය කන්න එපා බන් ජූනියර්ස්ලා නම් සෙක්ස් පිස්සො
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    පුදුම අසහනේ තොපිට රටේ මෙච්චර ප්‍රශ්න තියාගෙන, අද ඉස්කෝලේ නැත්තන් ගෙදරට වෙලා මේ ලබ්බවල් දාන් නැතුව මල් පැලයක් හරි හිටවහන්