බිලියන 500ක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,401
    14,335
    113
    පෘථිවිය
    දිට්වා සඳහා ලෝක බැංකුවෙන් බිලියන 500ක් ලබාදීලා තියෙනවා .

    එයින් පහුගිය රජය වැයකොට ඇත්තේ 8%ක් පමණයි.
    ඒ රුපියල් බිලියන 40ක්. ටකරමකට

    තවත් රුපියල් බිලියන 460ක් තවම අදාල අපදා වුනු පුද්ගලයින්ට , වියාපාරික ස්ථානවලට ලබා දීලා නැහැ

    පසුගිය රජයෙන් මේ වනතෙක් මේ මුදල ලබාදීම නොමැති නිසා ලෝක බැංකුව මැසිවිලි නගනවා.

    සිරිලිය හෝ සුනාමි ගිණුමට හෝ කොවිඩ් ගිණුමට එවකට රජයවල් මේ මුදල යොදවාගෙන ඇත්දැයි වත්මන් රජය ෆයිල් ගොනුකරමින් සිටි

    HUKEwo2WwAA2IHB
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,272
    10,283
    113
    එක තැනක නෑ
    ටකරම් වලට ගෙවලා ඉතුරු ටිකෙන් තමයි රට වටේ රැලි තිය තිය පුන්නක්කු ජෙප්පොන්ට පුන්නක්කු කන්න දෙන්නෙ.
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    748
    578
    93
    දිට්වා සඳහා ලෝක බැංකුවෙන් බිලියන 500ක් ලබාදීලා තියෙනවා . - NOT TRUE. Source Please.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,308
    3,648
    113
    colombo
    වෙන්න ඇති
    ඒකනේ එකා එකා දැන් හිරේ යන්නේ
    ඔව් ඔව් කියන්න බැහැ බල නාහාර්වල් කපලා මාටියා ගහපු වුන් මරුනේ. ඩොලර් මිලියන ගණන් වාෂ්ප වුණේ එක පාර
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,796
    16,852
    113
    මේවට කියන්නෙත් හොරකම් තමයි..

    සිරාවට හේතුව මොකද්ද මුන් මාටියා ගහලා ද

    ශිරන්ති වගේ පස්සේ වියදම් කරන්න පැලවත්තේ එකවුන්ට් එකට දාලා.😅
     
    • Haha
    Reactions: jjpala

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,828
    1
    102,194
    113
    34
    Kalutara
    දිට්වා? පහුගිය රජය? අවුරුද්දකට ආණ්ඩුව මාරුවුනාද? මම කෝමා එකකද හිටියේ? 🥴
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,308
    3,648
    113
    colombo
    මේවට කියන්නෙත් හොරකම් තමයි..



    ශිරන්ති වගේ පස්සේ වියදම් කරන්න පැලවත්තේ එකවුන්ට් එකට දාලා.😅
    එනම් බඩු
     

    Similar threads