මරි මෝඩ උද්දච්ච ජෙප්පොන්ට සහ උන්ට කඩේ යන ගොන් බූරුවන්ට Singapore PM ගෙන් පාඩමක්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,977
    17,276
    113
    Kottawa

    තව මං දැක්ක මේකේ එක ගෝතයෙක් කියනවා IOC, Sinopec, Shell උන් පාඩුවට තෙල් විකුන්නෙ නැත්තම් උන්ගෙ මාකට් එක ceypetco එක අරගන්න ඕනේ කියලා.. උන්ට ඕනෙ ඕනේ විදිහට නටන්න දෙන්න බෑ කියලා.. පුදුම ගංකබර මෝඩ උට්ටික පුතාල තමයි.. උබල වගේ උන්ටම තමයි මේ වගේ මෝඩ උද්දච්ච් පාලකයො ටික ගැලපෙන්නේ..
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    721
    429
    63
    කවුරු ආණ්ඩු කළත්, Singapore දියුණු වුණු හැටියෙන් ගන්න පාඩම් තියෙනවා — විනය, දූෂණය නැති කිරීම, දිගුකාලීන සැලසුම් සහ ප්‍රතිපත්ති නොවෙනස්ව පවත්වාගෙන යාම. අපි තවමත් කණ්ඩායම්වලට බෙදිලා රණ්ඩු වෙනකොට අනික් රටවල් ඉදිරියට යනවා. පාඩම කාට වුණත් අදාළයි — ප්‍රශ්නය, ඒක ක්‍රියාවට නගනවද කියන එකයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,277
    77,217
    113
    ජෙප්පො මීක් නෑ
    නාඩු හිඟන්නො ටික මීක් නැත්තෙ උන්ට ඕක තේරෙන්නෙ නැති නිසා. සිංහලෙන් කට උල් කරලා, ඇස් ලොකු කරලා, හිමින් තෙත්වෙන්න කිව්වානම් අන්න තේරෙයි. 🤭 🤭
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,030
    1,444
    113
    කවුරු ආණ්ඩු කළත්, Singapore දියුණු වුණු හැටියෙන් ගන්න පාඩම් තියෙනවා — විනය, දූෂණය නැති කිරීම, දිගුකාලීන සැලසුම් සහ ප්‍රතිපත්ති නොවෙනස්ව පවත්වාගෙන යාම. අපි තවමත් කණ්ඩායම්වලට බෙදිලා රණ්ඩු වෙනකොට අනික් රටවල් ඉදිරියට යනවා. පාඩම කාට වුණත් අදාළයි — ප්‍රශ්නය, ඒක ක්‍රියාවට නගනවද කියන එකයි.
    විනය -
    oka itin nithiya hariyata kriyathmak venda ona.
    podi kale indala handanda ona
    podi veradi kiyala netiwa loku dada gahanda ona
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,367
    3,719
    113
    colombo
    කවුරු ආණ්ඩු කළත්, Singapore දියුණු වුණු හැටියෙන් ගන්න පාඩම් තියෙනවා — විනය, දූෂණය නැති කිරීම, දිගුකාලීන සැලසුම් සහ ප්‍රතිපත්ති නොවෙනස්ව පවත්වාගෙන යාම. අපි තවමත් කණ්ඩායම්වලට බෙදිලා රණ්ඩු වෙනකොට අනික් රටවල් ඉදිරියට යනවා. පාඩම කාට වුණත් අදාළයි — ප්‍රශ්නය, ඒක ක්‍රියාවට නගනවද කියන එකයි.

    අනිවාර්යෙන්

    දෙපත්තට බෙදිලා මරාගන්නවා. පැත්තේ දෙපැත්තෙම ඉන්න වුන් තමාගේ පැත්තේ එක්ක වැරදි හොරකම් දූෂණය ගැන කතා කරන්නේ නැති එක තමයි ලංකාවට කෙල වෙන්න හේතුව
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,231
    6,124
    113
    canada
    සිංගප්පුරුව දියුණු උනේ

    (1) විදේශ සමාගම්වලට සිංගප්පුරුව ඇතුලේ ආයෝජනය කරන්න පරිසරය හදපු එක. බහු ජාතික සමාගම් සිංගප්පුරුවේ පදිංචි වෙලා ඉන්නේ
    (2) දේශීය/ විදේශීය වියපාරවලට අවශ්‍ය පහසුකම් සහ වියපාරවලට කාර්යක්ෂමව රාජ්‍ය අංශයේ සහයෝගය දුන්න
    (3) නිසි ආර්ථික ප්‍රතිපත්ති (සහනාදාර, අඩු මිලට, සහන මිලට දෙන දේවල් අවම කිරීම, වෙළදපොල ආර්ථිකය, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව )

    අපි කරේ ඒවායේ අනිත් පැත්ත. අපිට එන්න තිබ්බ ආයෝජන තමයි සිංගප්පුරුවට ගියේ. චිනෙත් දියුණු උනේ මේ ප්‍රතිපත්ති නිසා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,579
    199,714
    113
    Colombo, Sri Lanka
    සිංගප්පුරුව දියුණු උනේ

    (1) විදේශ සමාගම්වලට සිංගප්පුරුව ඇතුලේ ආයෝජනය කරන්න පරිසරය හදපු එක. බහු ජාතික සමාගම් සිංගප්පුරුවේ පදිංචි වෙලා ඉන්නේ
    (2) දේශීය/ විදේශීය වියපාරවලට අවශ්‍ය පහසුකම් සහ වියපාරවලට කාර්යක්ෂමව රාජ්‍ය අංශයේ සහයෝගය දුන්න
    (3) නිසි ආර්ථික ප්‍රතිපත්ති (සහනාදාර, අඩු මිලට, සහන මිලට දෙන දේවල් අවම කිරීම, වෙළදපොල ආර්ථිකය, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව )

    අපි කරේ ඒවායේ අනිත් පැත්ත. අපිට එන්න තිබ්බ ආයෝජන තමයි සිංගප්පුරුවට ගියේ. චිනෙත් දියුණු උනේ මේ ප්‍රතිපත්ති නිසා.
    අනිවා මචන් මෙව්වා තමයි වෙන්න ඕනේ . ලංකාවේ කරන්නේ කියක් හරි මහන්සියෙන් හම්බ කරන්න හදන එකාට දාන්න පුළුවන් ඔක්කොම බදු, නීති දාලා ඌව නට්ටන් කරනවා, නිකන් කන්න හදන පිං බතුන්ට නොමිලේ සහනාධාර දෙනවා. ඔය සහනාධාර දුන්නට කමක් නැහැ වයසක අයට, අනිත් එවුන්ව මොනවා හරි මාර්ගයක් හදලා ඌටම හම්බ කරන්න සලස්වන්න ඕනේ .