තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගෝඨා අද ශ්‍රේෂ්ඨාධිකරණයට එයි. ☺️☺️

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,912
    2
    4,761
    113
    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාලව සිදුවන විමර්ශන මත පදනම්ව, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා, ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය ඔක්තෝබර් මාසයේ පළමු වැනිදා විභාගයට නොගෙනම ඉවත දැමුවේ ය.
    අභියාචනාධිකරණයේ එම තීන්දුවට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබෙන බව වාර්තා වේ.
    එම අභියාචනයේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත-ුවේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    686
    364
    63
    අත්අඩංගුවෙන් වැළකෙන්න අධිකරණයට යන එක ඕනෑම පුරවැසියෙකුට තියෙන නීතිමය අයිතියක්. සහනය දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ දෙපැත්තේම තර්ක අහලා ශ්‍රේෂ්ඨාධිකරණයමයි. කවුරු වුණත් නීතියට ඉහළින් නැති බවත්, නඩුවක් ඔප්පු නොවී කවුරුත් දඬුවම් විඳිය යුතු නැති බවත් — මේ දෙකම එක වගේ වැදගත්.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,312
    5,374
    113
    දැන් ඒ උසාවියට ගිහින් මොකටද ඇනුරය්ය කලින්ම 22 පාස්කර ගත්තනෙ😁

    දැන් විධායකෙත් අනුරයියගෙ, වියවස්තාදායකෙත් අනුරයියමයි අනික් ඔක්කොමත් අනුරය්යිගෙම කරන් ඉවරයි

    රජා මමයි අපේ රාජ්ජේ..ඒ කන්දත් මගේ තමයි මේ කන්දත් මගේ තමයි කදු ඔක්කොම මගේ තමයි මාගේ රාජ්ජේ🤸🧑‍🩰💃
     
    • Like
    Reactions: elajani and neyohk

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,026
    2,663
    113
    colombo
    දැන් ඒ උසාවියට ගිහින් මොකටද ඇනුරය්ය කලින්ම 22 පාස්කර ගත්තනෙ😁

    දැන් විධායකෙත් අනුරයියගෙ, වියවස්තාදායකෙත් අනුරයියමයි අනික් ඔක්කොමත් අනුරය්යිගෙම කරන් ඉවරයි

    රජා මමයි අපේ රාජ්ජේ..ඒ කන්දත් මගේ තමයි මේ කන්දත් මගේ තමයි කදු ඔක්කොම මගේ තමයි මාගේ රාජ්ජේ🤸🧑‍🩰💃
    නන්දය නම් කිව්වෙ උගෙ වචනෙ තමයි ව්‍යවස්ථාව කියල
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,680
    1
    16,789
    113
    එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි දෙන්න ඉදිරි නඩුවාරයකදී සුරේෂ් සලේව සාක්කිකරුවෙක් ලෙස කැදවීමට නියමිතයි..:eek::eek:
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    913
    821
    93
    නන්දය නම් කිව්වෙ උගෙ වචනෙ තමයි ව්‍යවස්ථාව කියල
    හික්... හික්...
    චංඩියා
    එහෙම කිව්වට ලංකට් එකයි සරමයි අරගෙන හොරෙන් පැනලා ගිහින් දූපතක හැංගිලා හිටියෙ..
    මාර්තු භූමියත් ලොල්ලෙකුට දීලා
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,356
    15,023
    113
    🌎
    එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි දෙන්න ඉදිරි නඩුවාරයකදී සුරේෂ් සලේව සාක්කිකරුවෙක් ලෙස කැදවීමට නියමිතයි..:eek::eek:
    රජයේ සාක්කි කරුවෙක්?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,309
    3,649
    113
    colombo
    කොටි අපි ගැන වැරදියට හිතයි ද දන්නේ නෑ මේ වැඩ වලින්
    කොටි සනසන්න තමයි මේවා නම් කරන්නේ කොටි දයස්පොරා සල්ලි වල ට

    නාවික හමුදාපතිට කළු කොටි උස්සලා මාරපුවා පලිංගන්න වෙන පොඩි කෙස් දානවා

    අනුරාධපුරේ න් උඩට ගිහින් වැන්දොත් බෞද්ද්‍යෝ ජාතිවාදී කිව්වා කොටි කුක්කෙක් නේ ඉන්නේ
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,112
    3,153
    113
    Gota sir wenuwen Ratnapure Okapathanen Bus 2k enawa ada Usaviya lagata.
    ගෝතා බයියාව බලන්න එක බලු බල්ලෙක් එන්නෙ නෑ. ඌ සරමට වඩා කොන් වෙලා තියෙන්නෙ. ආවත් ඉක්මනට පැනල යනවා.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,309
    3,649
    113
    colombo
    ගෝතා බයියාව බලන්න එක බලු බල්ලෙක් එන්නෙ නෑ. ඌ සරමට වඩා කොන් වෙලා තියෙන්නෙ. ආවත් ඉක්මනට පැනල යනවා.
    ගෝටා ව බොරු ආතල් එකකට දැම්මොත් නම් ආණ්ඩුවට ෆක් වෙනවා. එකේ දි එන්නේ බයියෝ නෙමේ. පාවෙන ඡන්ද.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,112
    3,153
    113
    ගෝටා ව බොරු ආතල් එකකට දැම්මොත් නම් ආණ්ඩුවට ෆක් වෙනවා. එකේ දි එන්නේ බයියෝ නෙමේ. පාවෙන ඡන්ද.
    ඕකව ඇතුලට දැම්ම දවසට 2.50% බයියො නොවන අනිත් මිනිස්සු කිරිබත් කන්නෙ.
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,309
    3,649
    113
    colombo
    ඕකව ඇතුලට දැම්ම දවසට 2.50% බයියො නොවන අනිත් මිනිස්සු කිරිබත් කන්නෙ.
    පළාත සබා තිබ්බොත් ජෙප්පෝ %20ක් ගන්නේ නැහැ සජීය නිකන්ම දිනනවා ඔන්න බලපන්කෝ මේ යන විදියට
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,070
    5,793
    113
    පළාත සබා තිබ්බොත් ජෙප්පෝ %20ක් ගන්නේ නැහැ සජීය නිකන්ම දිනනවා ඔන්න බලපන්කෝ මේ යන විදියට
    දාර බයියෙක් නේත මේ ස්වාධීන මතධාරියෙක් වගේ වෙස් වලාගන ඉන්නෙ
     
    Similar threads