බයි බසයේ බලපත්‍රය අත්හිටුවයි 🚎🐮

shenat

Well-known member
  • May 13, 2007
    59,488
    88,226
    113
    ආශ්චර්යමත් රටක
    okun strike karai dan.. @danukapeiris lorry chassis karayo kawadawat hadena un newei..

    ධාවනයට නුසුදුසු තත්වයේ කියලා තහනං කරලා තියෙන්නෙ. ඒව බලන Criteria වලින් ෆේල් වෙලා. 🤣🤣 සුපිරිම වැඩ ඒවා. බල්ලො වගේ කාණුවට බැහැල යයි අනිත් උනුත් දැන්. හැප්පුව කියල නෙවෙයි තහනං වෙන්නෙ ධාවනයට නුසුදුසු නිසා. 🙈

    මොළ චූටි බයියො දැන් ටික ටික තේරුම් ගන්නව ඇති හැප්පෙන්නෙ කාත් එක්කද කියලා 🤣🤣
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,863
    113
    35
    Spain
    සුපිරි. මෙන්න මේ වගේ එකකින් හප්පන්න ඕන. 🤷‍♂️ :lol:

    l-series-ford-9000-prime-mover-truck-c1981-on-display-at-moonbi-show-nsw-australia-T126PE.jpg
    නයිට් රයිඩර් කාර් එක හප්පපු එක මතක් වුනා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,321
    29,395
    113
    මේ මෙට්‍රෝ හුත්ත නිකං දන්ත ධාතුව වගේ ඔහොම බස් වලට වැඳගෙන ඉන්න ඕනේද

    බස් එකක් ලාවට හැප්පුවම පොලිසිය ප්‍රෙස් තියන්නයි, ඇමති උඩ පනින්නයි මොන විකාරයක්ද මේ
    🤏 Minussu
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,618
    7,015
    113
    මේ මෙට්‍රෝ හුත්ත නිකං දන්ත ධාතුව වගේ ඔහොම බස් වලට වැඳගෙන ඉන්න ඕනේද

    බස් එකක් ලාවට හැප්පුවම පොලිසිය ප්‍රෙස් තියන්නයි, ඇමති උඩ පනින්නයි මොන විකාරයක්ද මේ
    ගැමුනු ස්ට්‍රයික් කර කර නටපුවාගේ ප්‍රතිපල.. කොච්චර මිනිස්සුන්ට සේවාවක් උනත්, මිනිස්සු තරහයි.. බස් සංගම් තමා වගකියන්න ඕනේ..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,863
    113
    35
    Spain
    පොදු දේපල පනතෙන් ඇතුලට දාපියය්ව්
    මේක මාර්ග අනතුරක්. රාජ්‍ය දේපල විදියට ගන්න බෑ. මොකද වාහනේ පුද්ගලික සමාගමක එකක්.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    59,488
    88,226
    113
    ආශ්චර්යමත් රටක
    මේක මාර්ග අනතුරක්. රාජ්‍ය දේපල විදියට ගන්න බෑ. මොකද වාහනේ පුද්ගලික සමාගමක එකක්.

    අන්න ඒකයි ධාවනයට නුසුදුසු තත්වයේ කියලා සොට් එක දීල ත්යෙන්නෙ. 🤣🤣🤣
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    924
    830
    93
    ගැමුණුවා ඉන්නෙ පට්ට මලෙන්.. උගේ එවුන් වෙන්න ඇති

    සුපිරි. මෙන්න මේ වගේ එකකින් හප්පන්න ඕන. 🤷‍♂️ :lol:

    l-series-ford-9000-prime-mover-truck-c1981-on-display-at-moonbi-show-nsw-australia-T126PE.jpg
    o_O ඇයි බන් එහෙම කර්න්නෙ.. මොකද්ද හේතුව.
    ------ Post added on Oct 12, 2026 at 11:53 AM
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,364
    1
    63,999
    113
    Mother Earth
    ගැමුණුවා ඉන්නෙ පට්ට මලෙන්.. උගේ එවුන් වෙන්න ඇති


    o_O ඇයි බන් එහෙම කර්න්නෙ.. මොකද්ද හේතුව.
    ------ Post added on Oct 12, 2026 at 11:53 AM
    ජෙප්පෙක් වගේ හිතුවා. එහෙම හිතල තමයි කිව්වෙ. 🤷‍♂️
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,087
    8,375
    113
    මේක මාර්ග අනතුරක්. රාජ්‍ය දේපල විදියට ගන්න බෑ. මොකද වාහනේ පුද්ගලික සමාගමක එකක්.
    උඹ බයියො ටිකට් ශෙයා කරලා දාන ඒවත් විස්වාස කරනවද බන්

    ලංකාවෙ ආණ්ඩුවට controling shares (above 50%) තියන ප්‍රයිවෙට් කම්පැනි තියෙන්න පුලුවන්. ඒව රාජ්‍ය දේපල තමයි, රාජ්‍ය දේපල පනත යටතේ නඩු දාන්න පුලුවන්
    උඹලා අහල නැති උනාට මේ වගේ තියන තව උදාහරන
    1. Sri Lankan catering
    2. Govtech (former ICTA)
    3. BOC IT
    4. තොපි ඉන්ටෙනෙට් ගන්න SLT එක. මේක මුලින් PVT LTD තිබුනෙ පස්සෙ PLC උනා ශෙයා මාකට් එකට ආවට පස්සෙ
    තව ඔය පවර් ප්ලාන්ට් එහෙම තියනවා PVT LTD උනාට ආණ්ඩුවට අයිති ඒවා
    සිපෙට්කෝ එකෙත් ඔය බවුසර් ඔපරේට් කරන කම්පැනි තියනවා සම්පූර්ණයෙන් ආණ්ඩුවට අයිති ඒවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,863
    113
    35
    Spain
    උඹ බයියො ටිකට් ශෙයා කරලා දාන ඒවත් විස්වාස කරනවද බන්

    ලංකාවෙ ආණ්ඩුවට controling shares (above 50%) තියන ප්‍රයිවෙට් කම්පැනි තියෙන්න පුලුවන්. ඒව රාජ්‍ය දේපල තමයි, රාජ්‍ය දේපල පනත යටතේ නඩු දාන්න පුලුවන්
    උඹලා අහල නැති උනාට මේ වගේ තියන තව උදාහරන
    1. Sri Lankan catering
    2. Govtech (former ICTA)
    3. BOC IT
    4. තොපි ඉන්ටෙනෙට් ගන්න SLT එක. මේක මුලින් PVT LTD තිබුනෙ පස්සෙ PLC උනා ශෙයා මාකට් එකට ආවට පස්සෙ
    තව ඔය පවර් ප්ලාන්ට් එහෙම තියනවා PVT LTD උනාට ආණ්ඩුවට අයිති ඒවා
    සිපෙට්කෝ එකෙත් ඔය බවුසර් ඔපරේට් කරන කම්පැනි තියනවා සම්පූර්ණයෙන් ආණ්ඩුවට අයිති ඒවා
    අපි පාරේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා, වාහනේ ලිස්සලා ගිහින් ලයිට් කණුවක වදිනවා. දැන් මේක රාජ්‍ය දේපළවලට හානි කළා කියල නඩු වැටෙනවද? නැතිනම් අලාභය ගෙවල විසඳාගන්න පුලුවන්ද?
     
    • Haha
    Reactions: shenat

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,087
    8,375
    113
    අපි පාරේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා, වාහනේ ලිස්සලා ගිහින් ලයිට් කණුවක වදිනවා. දැන් මේක රාජ්‍ය දේපළවලට හානි කළා කියල නඩු වැටෙනවද? නැතිනම් අලාභය ගෙවල විසඳාගන්න පුලුවන්ද?
    අලාබෙ ගෙවනවා නං නඩු දාන්න දෙයක් නැහැනේ
    අලාබෙ ගෙවන්නෙ නැත්තං රාජ්‍ය දේපල වලට හානි කරා කියලා තමයි නඩු වැටෙන්නෙ.
    අහල නැද්ද හයිවේ එකේ වැටේ හැපිලා පැනල ගියපු එවුන්ට, කලර් ලයිට් වල හප්පලා පැනලා ගිය එවුන්ට, පාරෙ මැද අයිලන්ඩ් වල තියන මල්පෝච්චි හප්පල ගියපු එවුන්ට නඩු දාන්නෙ රාජ්‍ය දේපල හානි කරා කියලා තමයි

    ඕක බයි ලොජික් වලින් සරලව හිතා ගන්නත් පුලුවන්
    ලයිට් කැපුවම හරි ලයිට් ගියාම හරි ආණ්ඩුවට බනින්නෙ ඇයි. ඒක ආණ්ඩුවට අයිති නිසානේ. ඒ ලොජික් එකම අනෙක් පැත්තට ඇප්ලයි වෙන්නෙ
     
    • Wow
    Reactions: Inigo Montoya