| අභ්‍යන්තර ගැටලුව | පිටතට පෙන්වන හැසිරීම |
| තමන්ට වටිනාකමක් නැතැයි දැනීම | අනිත් අයව පහත් කිරීම |
| පාලනය අහිමි වේ යැයි බිය | අනිත් අයව පාලනය කිරීම |
| ඉරිසියාව | අනිත් අයගේ සතුට විනාශ කිරීමට උත්සාහ කිරීම |
| ප්‍රතික්ෂේප වීමේ බිය | අනිත් අයව සතුටු කිරීමට බල කිරීම හෝ ඔවුන්ව පාලනය කිරීම |
වෙනස තමයි අද social media නිසා ඒ හැමදේම හැමෝටම පේනවා, සංසන්දනය වෙනවත් වැඩියි. ඒ නිසා සමාජය අලුතින් toxic වුණාට වඩා, තිබුණු toxic ගතිය දැන් එළියට පේනවා.
ඇයි ඉස්සර උබ ගැමියදApo toxic ban media walin eliyata apu eka witarai,issara meetath wada toxic gam wala ehema
@Emios insta ekenam awulak naInstagram පැත්ත ගැන කිව්ව එක ඇත්ත, එහෙ තියෙන්නේ තවත් වෙනස්ම තරඟයක්. හැමෝම පෙන්නන්නේ හොඳම ටික විතරක් නිසා අනිත් අයට තමන් ගැනම පීඩනයක් ඇති වෙනවා.
ඒ උනාට උබ එලකිරි එනවා නේ . .මම නම් ජීවිතේට ඔය Insta, FB ගිහින් නැහැ, යන්නෙත් නැහැ