කෝමද බන් මේක අයකරගන්න යන්නෙ? හාල් ගන්නවත් සල්ලි නැති ඩෝබියෝ ටික පුක විකුනලාද සල්ලි එකතු කරන්න යන්නෙ?🤭🤭

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,325
    18,311
    113
    35
    Spain
    අපි තමයි ගෙවන්නේ, ඕක උන්ගේ මිස්හැප් එකක් කියල මාරු වෙයි. ඕකුන් පන්නලා දාපු දවසක තමයි නඩුවක් දාන්නත් වෙන්නේ
     
    • Haha
    • Like
    Reactions: Tonto and tharakaf

    monson

    Well-known member
  • May 7, 2007
    26,151
    29,945
    113
    ලංකාවේ ලොකුම හොර මගඩිය පස්සේ ඉන්නේ කව්ද කියලා දැන් පැහැදිලිනේ :lol:
    LFyAJqe.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,086
    87,716
    113
    ආශ්චර්යමත් රටක
    @Hyaenidae @shenat @Bitter Truth එන්න මගෙ රත්‍රන් ඩෝබි යාලුවනේ. මොකෝ මේ ගැන කරන්නෙ 🤭 🤭

    මම නං කරන්නෙ බයියන්ගෙ ඔය වගේ බලු කෙඳිරි අහන් ආතල් ගන්න එක තමයි ඩෝබි යාලුවේ. 🥰😂
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,976
    17,275
    113
    Kottawa
    මම නං කරන්නෙ බයියන්ගෙ ඔය වගේ බලු කෙඳිරි අහන් ආතල් ගන්න එක තමයි ඩෝබි යාලුවේ. 🥰😂

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(