අනිවා මචන් මෙව්වා තමයි වෙන්න ඕනේ . ලංකාවේ කරන්නේ කියක් හරි මහන්සියෙන් හම්බ කරන්න හදන එකාට දාන්න පුළුවන් ඔක්කොම බදු, නීති දාලා ඌව නට්ටන් කරනවා, නිකන් කන්න හදන පිං බතුන්ට නොමිලේ සහනාධාර දෙනවා. ඔය සහනාධාර දුන්නට කමක් නැහැ වයසක අයට, අනිත් එවුන්ව මොනවා හරි මාර්ගයක් හදලා ඌටම හම්බ කරන්න සලස්වන්න ඕනේ .
ඔව්. අපි ඉස්සර ඉදන්ම වරද්දගත්ත.
තෙල් වල ඉදන් රජයේ සහනාදාර, රජයේ වැටුප් හැම අයවැයෙන්ම වැඩි කරනවා. සමුර්දි, අස්වැසුම දෙන ගාන විතරක් නෙවි, දෙන අයත් වැඩි කරනවා