පැනමාවේ ප්‍රබල භූමිකම්පාවක්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,655
    1
    20,994
    113
    35
    Spain
    මාසෙකට විතර කලින් වෙනිසුලාවේ භූමිකම්පාවක් ආව නේද? දෙකම එක ළඟ රටවල්.
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,554
    1,028
    113
    මාසෙකට විතර කලින් වෙනිසුලාවේ භූමිකම්පාවක් ආව නේද? දෙකම එක ළඟ රටවල්.
    mid-ocean-ridges-56a368d93df78cf7727d3bfa.png


    https://www.thoughtco.com/map-of-the-mid-ocean-ridges-1441097

    ඕෂන් රිජ් උඩ තියෙන/ආසන්නව රටවල් නේ මචන්, ඔය ඕෂන් රිජස්/ ප්ලේට්ස් එක්ස්පෑන්ඩ් වෙනෙකොට නේ භූමිකම්පාව වෙනව කියන්නේ..
     
    • Wow
    Reactions: Inigo Montoya