
දැන් ලෝකේ දකින්නේ සිල් රකින ජප්පෝ. පොඩ්ඩක් unit 731, nanking, manchuria ගැන search කරලා බලන්න. සමහර podcast වල අහලා තියනවා, SS අයත් ජප්පෝ එයාලගේ pows ලට කරන දේවල් දැකලා බය බිරාන්ත වුණා කියලා.ඒ මරපු මිනිස්සු ගැන පොතක් ලියන්න research කරපු journalist කෙනෙක් අන්තිමට severe depression හැදිලා suicide කරගත්තා.ජපන්නු කියන්නෙත් හොද ජාතියක් නෙමේ, ww2 වලදි ජර්මන් කාරයෝ වගේම මුනුත් චීන අහින්සක මිනිස්සු මරුවා උන්ගෙන් එක එක පරීක්ශන කරා, හැබැයි ඉතිහාස පොත් වල වැඩිය දාන්නෙ නෑ, මොකද ඇමෙරිකන් කාරයොන්ගෙ ally කෙනෙක් හින්දා. මම නම් කියන්නෙ they deserve this.
haha, we all know what "suicide" meanජප්පොන්ගේ ඇත්ත ඉතිහාසේ දන්නේ නැතුව ඔහොම කතා කරන්නේදැන් ලෝකේ දකින්නේ සිල් රකින ජප්පෝ. පොඩ්ඩක් unit 731, nanking, manchuria ගැන search කරලා බලන්න. සමහර podcast වල අහලා තියනවා, SS අයත් ජප්පෝ එයාලගේ pows ලට කරන දේවල් දැකලා බය බිරාන්ත වුණා කියලා.
ඒ මරපු මිනිස්සු ගැන පොතක් ලියන්න research කරපු journalist කෙනෙක් අන්තිමට severe depression හැදිලා suicide කරගත්තා.
------ Post added on Oct 10, 2026 at 2:26 PM
Who knows.. but from what I read she was suffering from depression and that lead to suicide.haha, we all know what "suicide" mean
ගොට්ට අල්ලන එවුන් නම් මෙහෙත් ඉන්නේ මචන් මෙච්චර ඇස් පනාපිට බෝම්බත් ගැහුවට පස්සේ.Jappo racist but me case eke samaharu innawa thambinta gotta allana unta therenne thawa kal giyama thamai
ඔව් මුන් නාසි උන් යුදෙව්වන්ට කරාට වැඩිය අමානුෂික වැඩ කලා මුං එක එක පරීක්ෂණ කලා. ඇමරිකන් උන් එක්ක සෙට් උන හින්ද යට ගියාජපන්නු කියන්නෙත් හොද ජාතියක් නෙමේ, ww2 වලදි ජර්මන් කාරයෝ වගේම මුනුත් චීන අහින්සක මිනිස්සු මරුවා උන්ගෙන් එක එක පරීක්ශන කරා, හැබැයි ඉතිහාස පොත් වල වැඩිය දාන්නෙ නෑ, මොකද ඇමෙරිකන් කාරයොන්ගෙ ally කෙනෙක් හින්දා. මම නම් කියන්නෙ they deserve this.
උබ ජපන් වල මොකද කරන්නෙ? ජපන් වලට මං අදුරන කෙනෙක් එන්න plan කරනදා work visa වෙන්නඇති මාත් හරියට දන්නැ. ජපන් කොහොමද? ශේප්ද?Jappo ane manda bm indian pakku wadda gannawa rotta pitin .. huttige puttu english katha karanne na hariyata ..
mn witharai mehe lankawe ekek ta inne ... ekek awilla math ekka katha kare na ... ahuwe na mona rate da kiyala un hithan inne math indan kiyala .. mara sapayak bm
ps: ... fit una chineese kollek innawa uth math ekka u balapu hinidi movies gana ehema kiyanawa man kiwwa api owa balanne na kiyala..
ඔව් මුන් නාසි උන් යුදෙව්වන්ට කරාට වැඩිය අමානුෂික වැඩ කලා මුං එක එක පරීක්ෂණ කලා. ඇමරිකන් උන් එක්ක සෙට් උන හින්ද යට ගියා
උබ ජපන් වල මොකද කරන්නෙ? ජපන් වලට මං අදුරන කෙනෙක් එන්න plan කරනදා work visa වෙන්නඇති මාත් හරියට දන්නැ. ජපන් කොහොමද? ශේප්ද?
------ Post added on Oct 10, 2026 at 9:11 PM