Immigration තුළින් ජපානේ අල්ලා ගැනීම ක්‍රියාත්මකයි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,184
    101,997
    113
    akashiya sanma laughing GIF
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    694
    904
    93
    ජපන්නු කියන්නෙත් හොද ජාතියක් නෙමේ, ww2 වලදි ජර්මන් කාරයෝ වගේම මුනුත් චීන අහින්සක මිනිස්සු මරුවා උන්ගෙන් එක එක පරීක්ශන කරා, හැබැයි ඉතිහාස පොත් වල වැඩිය දාන්නෙ නෑ, මොකද ඇමෙරිකන් කාරයොන්ගෙ ally කෙනෙක් හින්දා. මම නම් කියන්නෙ they deserve this.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    932
    2,011
    93
    ජප්පොන්ගේ ඇත්ත ඉතිහාසේ දන්නේ නැතුව ඔහොම කතා කරන්නේ :lol::lol: දැන් ලෝකේ දකින්නේ සිල් රකින ජප්පෝ. පොඩ්ඩක් unit 731, nanking, manchuria ගැන search කරලා බලන්න. සමහර podcast වල අහලා තියනවා, SS අයත් ජප්පෝ එයාලගේ pows ලට කරන දේවල් දැකලා බය බිරාන්ත වුණා කියලා.

    ජපන්නු කියන්නෙත් හොද ජාතියක් නෙමේ, ww2 වලදි ජර්මන් කාරයෝ වගේම මුනුත් චීන අහින්සක මිනිස්සු මරුවා උන්ගෙන් එක එක පරීක්ශන කරා, හැබැයි ඉතිහාස පොත් වල වැඩිය දාන්නෙ නෑ, මොකද ඇමෙරිකන් කාරයොන්ගෙ ally කෙනෙක් හින්දා. මම නම් කියන්නෙ they deserve this.
    ඒ මරපු මිනිස්සු ගැන පොතක් ලියන්න research කරපු journalist කෙනෙක් අන්තිමට severe depression හැදිලා suicide කරගත්තා.
    ------ Post added on Oct 10, 2026 at 2:26 PM
     
    haha, we all know what "suicide" mean
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,574
    199,704
    113
    Colombo, Sri Lanka
    Jappo racist but me case eke samaharu innawa thambinta gotta allana unta therenne thawa kal giyama thamai
    ගොට්ට අල්ලන එවුන් නම් මෙහෙත් ඉන්නේ මචන් මෙච්චර ඇස් පනාපිට බෝම්බත් ගැහුවට පස්සේ.
    හැබැයි මම දැක්කා දැන් ජප්පොන්ට මේක මීටර් වෙලා ඔය පල්ලි හැදිල්ලට නීති දානවා කියලා
     
    krisco

    Well-known member
  • May 28, 2022
    716
    825
    93
    Jappo ane manda bm indian pakku wadda gannawa rotta pitin .. huttige puttu english katha karanne na hariyata ..

    mn witharai mehe lankawe ekek ta inne ... ekek awilla math ekka katha kare na ... ahuwe na mona rate da kiyala un hithan inne math indan kiyala .. mara sapayak bm

    ps: ... fit una chineese kollek innawa uth math ekka u balapu hinidi movies gana ehema kiyanawa man kiwwa api owa balanne na kiyala..
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    445
    491
    63
    ජපන්නු කියන්නෙත් හොද ජාතියක් නෙමේ, ww2 වලදි ජර්මන් කාරයෝ වගේම මුනුත් චීන අහින්සක මිනිස්සු මරුවා උන්ගෙන් එක එක පරීක්ශන කරා, හැබැයි ඉතිහාස පොත් වල වැඩිය දාන්නෙ නෑ, මොකද ඇමෙරිකන් කාරයොන්ගෙ ally කෙනෙක් හින්දා. මම නම් කියන්නෙ they deserve this.
    ඔව් මුන් නාසි උන් යුදෙව්වන්ට කරාට වැඩිය අමානුෂික වැඩ කලා මුං එක එක පරීක්ෂණ කලා. ඇමරිකන් උන් එක්ක සෙට් උන හින්ද යට ගියා

    Jappo ane manda bm indian pakku wadda gannawa rotta pitin .. huttige puttu english katha karanne na hariyata ..

    mn witharai mehe lankawe ekek ta inne ... ekek awilla math ekka katha kare na ... ahuwe na mona rate da kiyala un hithan inne math indan kiyala .. mara sapayak bm

    ps: ... fit una chineese kollek innawa uth math ekka u balapu hinidi movies gana ehema kiyanawa man kiwwa api owa balanne na kiyala..
    උබ ජපන් වල මොකද කරන්නෙ? ජපන් වලට මං අදුරන කෙනෙක් එන්න plan කරනදා work visa වෙන්නඇති මාත් හරියට දන්නැ. ජපන් කොහොමද? ශේප්ද?
    ------ Post added on Oct 10, 2026 at 9:11 PM
     
    • Like
    Reactions: SLKolla2020

    MindNipun

    Active member
  • Jun 4, 2026
    110
    105
    43
    ඔව් මුන් නාසි උන් යුදෙව්වන්ට කරාට වැඩිය අමානුෂික වැඩ කලා මුං එක එක පරීක්ෂණ කලා. ඇමරිකන් උන් එක්ක සෙට් උන හින්ද යට ගියා

    උබ ජපන් වල මොකද කරන්නෙ? ජපන් වලට මං අදුරන කෙනෙක් එන්න plan කරනදා work visa වෙන්නඇති මාත් හරියට දන්නැ. ජපන් කොහොමද? ශේප්ද?
    ------ Post added on Oct 10, 2026 at 9:11 PM

    American un Middle East/Afghanistan wala, British un Indiawee, France un Africawee, Portugal un Lankawee, Spain un South Americawee, Canada un Canada Nativeslata (Red Indians), Australian un Aussie nativeslata (Aborigins), karapu amaanushika weda.... mewwath hoyala balanna.
     
    • Like
    Reactions: War Fighter