Hermes Cloud set-up කරා & Telegram Through Access හදාගත්තා | Hermes is the Future - mark my words 😃🎉

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,123
    1
    7,069
    113
    Therenne na ban saralawa kiyalanko
    ChatGPT-Codex through අපි කරන වැඩ ( web designing වගේ ) cloud එකේ කරනවා bot ලා autonomously.
    Employee කෙනෙක් hire කරා වගේ තමා අපිට තියෙන්නේ අදාල උපදෙස් දීලා උ වැඩේ කරනකල් බලාගෙන ඉන්න 🎉 ඌ ට ම තියනවා computer එකක්
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,210
    12,060
    113
    ChatGPT-Codex through අපි කරන වැඩ ( web designing වගේ ) cloud එකේ කරනවා bot ලා autonomously.
    Employee කෙනෙක් hire කරා වගේ තමා අපිට තියෙන්නේ අදාල උපදෙස් දීලා උ වැඩේ කරනකල් බලාගෙන ඉන්න 🎉 ඌ ට ම තියනවා computer එකක්
    Nikan api codex dala Meka karapan araka karapan kiyanawa wage meken wenne vps wage ekaka Meka config karala ai agent la godak connect karala manager wage inna agent ta wenna one eka kiwwama e agent podi podi weda karana agent la margen adala wade karala denawa wageda
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,123
    1
    7,069
    113
    Nikan api codex dala Meka karapan araka karapan kiyanawa wage meken wenne vps wage ekaka Meka config karala ai agent la godak connect karala manager wage inna agent ta wenna one eka kiwwama e agent podi podi weda karana agent la margen adala wade karala denawa wageda
    ඔව් ... Grok Bot වගේ අපිට හදාන්න පුළුවන් Chief of staff කියලා එකෙක්ව උ. Control කරනවා අනිත් බොට්ටු ටික, අනිත් බොට්ටූ chief of staff ට report කරනවා & උන් උන්ම වෙලාවකට communicate කරා ගන්නවා. ( SEO Bot, Blog Bot, BackLink bot, Research Bot etc )

    Slack වගේ platform එකකට connect කරොත් අපිට අපේ ඉන්න human employee ලාව ත් bots ල එක්ක connect කරන්න පුළුවන්.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    721
    420
    63
    සුපිරි වැඩක් මචං! 🎉 Cloud එකේ දාලා Telegram එකෙන් access කරන එක හරිම පහසුයි — ඕන තැනක ඉඳන් වැඩ ටික කරගන්න පුළුවන්. අත්දැකීම කොහොමද කියලා තව විස්තර දාන්න, අපිත් try කරන්න ආසයි. 😃
     
    • Like
    Reactions: wissnshaftler

    hena7

    Well-known member
  • Dec 17, 2023
    463
    405
    63
    MD92PTQ

    VPS එකක් ඕනි වෙනවා Host කරන්න ( මම personally මගේ Oracle Free Instance එක set up කරා ) ...

    Model එකට Codex 0Auth දුන්නා ... ඒ නිසා API ඕනි නෑ monthly subscription එකෙන්ම token spend වෙනවා ...

    BotFather through Telegram connect කරා ...

    Grok Bot / Muse / Dots afford කරන්න අමාරු අය මේක try කරන්න ...

    Mark my words ... Hermes is the future 🥳🎉💯

    Mobile App එකකුත් එනවා ළඟදී ... Hermes කියන්නේ OpenClaw hype වෙන්න කලින් ඉඳන් තිබුණා product එකක් - OpenClaw is dead rn.

    ඔයාලට Grok Bot වගේම or even better Hermes use කරන්න පුළුවන්. VPS එකක් නැත්තං local run කරන්න පුළුවන් Hermes Desktop Application through.

    VPS cost එක & Monthly Subscription Auth විතරයි ඕනි.

    P.S. Desktop Application through ම පුළුවන් Cloud ඒකත් manage කරන්න.

    ප්‍රශ්න තියනම් අහන්න 👇🏻

    Hermes will Grows with You !
    monawada bn oken karanda puluwan wada ? earn karanda puluwanda ?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,123
    1
    7,069
    113
    monawada bn oken karanda puluwan wada ? earn karanda puluwanda ?
    ඔයාට පුළුවන් SaaS Business එකක් පටන් ගන්න
    උදහරණයක් විදියට Instagram/Facebook Marketplace කරන sellers ලාට autonomus bot support එකක් හදන්න

    උදහරනයක් විදියට මටපුළුවන් client කෙනෙක්ට pitch කරන්න
    " ඔයා මගේ service එක purchase කරොත් ඔයාගේ complete sales funnel එක මම automate කරනවා - customer කෙනෙක් ඔයාට DM කරොත් product එකක් සම්බන්ධයෙන් මගේ service එකට පුළුවන් එයා එක්ක autonomously chat කරලා , deal එක close කරන්න & එයා payment එක කරාම bot ඒක confirm කරලා ඔයාට භාරදෙනවා shipping & courier process එක & ඔයාට පුළුවන් ඕනි වෙලාවක Chat එකට engage වෙන්න customer එක්ක යන ( Human in the loop )

    මම මේ කියපු business එක ට ඔයට N8N ; Cloud ; Gemini API & Meta API වගේ setup එකකින් කරගන්න පුළුවන්. ( Gemini ගත්තේ Sinhala handle කරන නිසා හොදට )

    Hermes වගේ setup කරලා sell කරන්න පුළුවන් ටිකක් advanced funnel තියන අයට.

    upcloud, cheapest vps එක 3.5 ඩොලර්. agent වැඩේට ගැලපෙනව
    සාමාන්‍යයෙන් full autonomous යන්න නම් 2 CPU + 8 GB RAM වගේ තියන VPS එකක් යන්න ඕනි.
    Casual chat assistant කෙනෙක් ට නම් 1 CPU + 1 GB RAM උනත් ඇති.

    Hostinger වගේ යනවා නම් ( $6 month ) one click Hermes Deploy feature එක තියනවා.
    ------ Post added on Oct 10, 2026 at 6:31 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,181
    4,400
    113
    Sri Lanka
    Model එකට Codex 0Auth දුන්නා ... ඒ නිසා API ඕනි නෑ monthly subscription එකෙන්ම token spend වෙනවා ...

    මේක කරන්න බැහැනෙ.. Subscription බෑ කියනවනෙ.. API ඕන කියන හින්ද අල්ලල දැම්මා
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,123
    1
    7,069
    113
    Vps ekak aduwata set karapnko Oracle labba ganna ba monawa karath
    Interserver තියනවා $3 month තව racknerd තියනවා cheap options

    Reddit reviews බලලා ගන්න.

    Test කරන්න වගේ නම් Google cloud free tier $300 අරන් හොද VPS එකක් ත්‍රුන්කරන්න 90 days වගේ.
    ඊටපස්සෙ paid එකකට යන්න පුළුවන් වැඩේ set නම්.

    මේක කරන්න බැහැනෙ.. Subscription බෑ කියනවනෙ.. API ඕන කියන හින්ද අල්ලල දැම්මා
    නෑ පුළුවන්, මම ChatGPT computer use feature එක use කරලා කරේ

    ChatGPT settings එකක් තියනවා on කරන්න authentication for word PowerPoint etc වගේ නමක් තියන setting එකක්, ඒක enable කරන්න ඕනි.

    Try කරන්න තව. Computer use skill එක use කරන්න
    ------ Post added on Oct 10, 2026 at 6:37 PM
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    687
    896
    93
    ඔයාට පුළුවන් SaaS Business එකක් පටන් ගන්න
    උදහරණයක් විදියට Instagram/Facebook Marketplace කරන sellers ලාට autonomus bot support එකක් හදන්න

    උදහරනයක් විදියට මටපුළුවන් client කෙනෙක්ට pitch කරන්න
    " ඔයා මගේ service එක purchase කරොත් ඔයාගේ complete sales funnel එක මම automate කරනවා - customer කෙනෙක් ඔයාට DM කරොත් product එකක් සම්බන්ධයෙන් මගේ service එකට පුළුවන් එයා එක්ක autonomously chat කරලා , deal එක close කරන්න & එයා payment එක කරාම bot ඒක confirm කරලා ඔයාට භාරදෙනවා shipping & courier process එක & ඔයාට පුළුවන් ඕනි වෙලාවක Chat එකට engage වෙන්න customer එක්ක යන ( Human in the loop )

    මම මේ කියපු business එක ට ඔයට N8N ; Cloud ; Gemini API & Meta API වගේ setup එකකින් කරගන්න පුළුවන්. ( Gemini ගත්තේ Sinhala handle කරන නිසා හොදට )

    Hermes වගේ setup කරලා sell කරන්න පුළුවන් ටිකක් advanced funnel තියන අයට.

    සාමාන්‍යයෙන් full autonomous යන්න නම් 2 CPU + 8 GB RAM වගේ තියන VPS එකක් යන්න ඕනි.
    Casual chat assistant කෙනෙක් ට නම් 1 CPU + 1 GB RAM උනත් ඇති.

    Hostinger වගේ යනවා නම් ( $6 month ) one click Hermes Deploy feature එක තියනවා.
    ------ Post added on Oct 10, 2026 at 6:31 PM
    6 ඩොලර්ස් පලවෙනි මාසෙ විතරයිනෙ, ඊට පස්සෙ 19 ඩොලර්ස් අඩුම එක
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,181
    4,400
    113
    Sri Lanka
    නෑ පුළුවන්, මම ChatGPT computer use feature එක use කරලා කරේ

    ChatGPT settings එකක් තියනවා on කරන්න authentication for word PowerPoint etc වගේ නමක් තියන setting එකක්, ඒක enable කරන්න ඕනි.

    Try කරන්න තව. Computer use skill එක use කරන්න

    ආයෙ ට්‍රයි කරන්න ඕන එහෙනම්....
     
    • Like
    Reactions: Yeezus