උඩ reply එකක් තියනවා බලන්න ටිකක්,oya mokkda oken mokkda wenne
උඩ reply එකක් තියනවා බලන්න ටිකක්,oya mokkda oken mokkda wenne
Therenne na ban saralawa kiyalankoඋඩ reply එකක් තියනවා බලන්න ටිකක්![]()
ChatGPT-Codex through අපි කරන වැඩ ( web designing වගේ ) cloud එකේ කරනවා bot ලා autonomously.Therenne na ban saralawa kiyalanko
Nikan api codex dala Meka karapan araka karapan kiyanawa wage meken wenne vps wage ekaka Meka config karala ai agent la godak connect karala manager wage inna agent ta wenna one eka kiwwama e agent podi podi weda karana agent la margen adala wade karala denawa wagedaChatGPT-Codex through අපි කරන වැඩ ( web designing වගේ ) cloud එකේ කරනවා bot ලා autonomously.
Employee කෙනෙක් hire කරා වගේ තමා අපිට තියෙන්නේ අදාල උපදෙස් දීලා උ වැඩේ කරනකල් බලාගෙන ඉන්නඌ ට ම තියනවා computer එකක්
ඔව් ... Grok Bot වගේ අපිට හදාන්න පුළුවන් Chief of staff කියලා එකෙක්ව උ. Control කරනවා අනිත් බොට්ටු ටික, අනිත් බොට්ටූ chief of staff ට report කරනවා & උන් උන්ම වෙලාවකට communicate කරා ගන්නවා. ( SEO Bot, Blog Bot, BackLink bot, Research Bot etc )Nikan api codex dala Meka karapan araka karapan kiyanawa wage meken wenne vps wage ekaka Meka config karala ai agent la godak connect karala manager wage inna agent ta wenna one eka kiwwama e agent podi podi weda karana agent la margen adala wade karala denawa wageda
monawada bn oken karanda puluwan wada ? earn karanda puluwanda ?![]()
VPS එකක් ඕනි වෙනවා Host කරන්න ( මම personally මගේ Oracle Free Instance එක set up කරා ) ...
Model එකට Codex 0Auth දුන්නා ... ඒ නිසා API ඕනි නෑ monthly subscription එකෙන්ම token spend වෙනවා ...
BotFather through Telegram connect කරා ...
Grok Bot / Muse / Dots afford කරන්න අමාරු අය මේක try කරන්න ...
Mark my words ... Hermes is the future
Mobile App එකකුත් එනවා ළඟදී ... Hermes කියන්නේ OpenClaw hype වෙන්න කලින් ඉඳන් තිබුණා product එකක් - OpenClaw is dead rn.
ඔයාලට Grok Bot වගේම or even better Hermes use කරන්න පුළුවන්. VPS එකක් නැත්තං local run කරන්න පුළුවන් Hermes Desktop Application through.
VPS cost එක & Monthly Subscription Auth විතරයි ඕනි.
P.S. Desktop Application through ම පුළුවන් Cloud ඒකත් manage කරන්න.
ප්‍රශ්න තියනම් අහන්න
Hermes will Grows with You !
upcloud, cheapest vps එක 3.5 ඩොලර්. agent වැඩේට ගැලපෙනවVps ekak aduwata set karapnko Oracle labba ganna ba monawa karath
ඔයාට පුළුවන් SaaS Business එකක් පටන් ගන්නmonawada bn oken karanda puluwan wada ? earn karanda puluwanda ?
සාමාන්‍යයෙන් full autonomous යන්න නම් 2 CPU + 8 GB RAM වගේ තියන VPS එකක් යන්න ඕනි.upcloud, cheapest vps එක 3.5 ඩොලර්. agent වැඩේට ගැලපෙනව
Model එකට Codex 0Auth දුන්නා ... ඒ නිසා API ඕනි නෑ monthly subscription එකෙන්ම token spend වෙනවා ...
Interserver තියනවා $3 month තව racknerd තියනවා cheap optionsVps ekak aduwata set karapnko Oracle labba ganna ba monawa karath
නෑ පුළුවන්, මම ChatGPT computer use feature එක use කරලා කරේමේක කරන්න බැහැනෙ.. Subscription බෑ කියනවනෙ.. API ඕන කියන හින්ද අල්ලල දැම්මා
6 ඩොලර්ස් පලවෙනි මාසෙ විතරයිනෙ, ඊට පස්සෙ 19 ඩොලර්ස් අඩුම එකඔයාට පුළුවන් SaaS Business එකක් පටන් ගන්න
උදහරණයක් විදියට Instagram/Facebook Marketplace කරන sellers ලාට autonomus bot support එකක් හදන්න
උදහරනයක් විදියට මටපුළුවන් client කෙනෙක්ට pitch කරන්න
" ඔයා මගේ service එක purchase කරොත් ඔයාගේ complete sales funnel එක මම automate කරනවා - customer කෙනෙක් ඔයාට DM කරොත් product එකක් සම්බන්ධයෙන් මගේ service එකට පුළුවන් එයා එක්ක autonomously chat කරලා , deal එක close කරන්න & එයා payment එක කරාම bot ඒක confirm කරලා ඔයාට භාරදෙනවා shipping & courier process එක & ඔයාට පුළුවන් ඕනි වෙලාවක Chat එකට engage වෙන්න customer එක්ක යන ( Human in the loop )
මම මේ කියපු business එක ට ඔයට N8N ; Cloud ; Gemini API & Meta API වගේ setup එකකින් කරගන්න පුළුවන්. ( Gemini ගත්තේ Sinhala handle කරන නිසා හොදට )
Hermes වගේ setup කරලා sell කරන්න පුළුවන් ටිකක් advanced funnel තියන අයට.
සාමාන්‍යයෙන් full autonomous යන්න නම් 2 CPU + 8 GB RAM වගේ තියන VPS එකක් යන්න ඕනි.
Casual chat assistant කෙනෙක් ට නම් 1 CPU + 1 GB RAM උනත් ඇති.
Hostinger වගේ යනවා නම් ( $6 month ) one click Hermes Deploy feature එක තියනවා.
------ Post added on Oct 10, 2026 at 6:31 PM
Ohhh ... Never knew6 ඩොලර්ස් පලවෙනි මාසෙ විතරයිනෙ, ඊට පස්සෙ 19 ඩොලර්ස් අඩුම එක
නෑ පුළුවන්, මම ChatGPT computer use feature එක use කරලා කරේ
ChatGPT settings එකක් තියනවා on කරන්න authentication for word PowerPoint etc වගේ නමක් තියන setting එකක්, ඒක enable කරන්න ඕනි.
Try කරන්න තව. Computer use skill එක use කරන්න