අද කාලේ ෆේස්බුක් මොනිටයිසේෂන් නිසා මිනිස්සු අන්දන පෝස්ට්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,179
    1
    102,788
    113
    34
    Kalutara
    මේ තියෙන්නේ දැන් ටිකකට කලින් දැකපු පෝස්ට් එකක්. මේ පෝස්ට් එකේ කිසිම තැනක සඳහනක් නෑ මේ කියන සෙල්ලිපිය කවදද හම්බුනේ කියල බංකුවක් විදිහට පාවිච්චි කරද්දී. එතකොට මේක කියවන මිනිහට හිතෙන්නේ මේක අද ඊයේ හම්බුන එකක් කියලා. බලන්න මිනිස්සු දාලා තියෙන කමෙන්ට්, ඒ වගේම පෝස්ට් එක ෂෙයාර් කරද්දී මිනිස්සු දාලා තියෙන කැප්ෂන්.






    ඇත්තටම මේ සෙල්ලිපිය හොයාගෙන තියෙන්නේ 2011 අවුරුද්දේ වගේ, 2011 ජූනි 27 තමා පුරාවිද්‍යා දෙපාර්තම්නේතුව විසින් මේක පිටපත් කරලා තියෙන්නේ. ඒ වගේම මේක හම්බෙලා තියෙන්නේ මුරුන්කන් ඉස්පිරිතාලේ දොස්තරලට ක්වාර්ටස් හදන්න ඉඩම සුද්ද කරද්දී. ඒ මිනිස්සු මේකේ වටිනාකම දන්නේ නැතුව උස්සන් ඇවිල්ලා මුරුන්කන් ඉස්පිරිතාලෙන් තියලා ඊන ලෙඩ්ඩුන්ට වාඩිවෙන්න කියල. ඒ වගේම සෑහෙන්න පුරාවිද්ද්යාත්මක සාක්ෂි විනාස් වෙලා තියෙනවලු ඒ ඉඩමේ ක්වාර්ටස් හදන්න ඉඩම සුද්ද කරපු එකෙන්. අන්තිමේ 2014දි ඒ ප්‍රදේශය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ප්‍රදේශයක් විදිහට ගැසට් කරලත් තියෙනවා.


    මේ හැමදේම වුවමනාවක් තියෙනවා නම් ඉන්ටනෙට් එකේම සර්ච් කලාම හොයාගන්න පුළුවන්. ඒත් මේ පෝස්ට් ඒක දකින සිංහලු මොකද කරන්නේ අද ඊයේ හොයාගත්ත එකක් කියල ඒක පාරටම ට්‍රිගර් වෙලා හතර වරිගෙම මෙන්ෂන් කර කර පෝස්ට් එක ශේයාර් කරනවා.


    ඉතින් උඹලත් එෆ්බී එකෙ ගොබ්බ සිංහලු වගේ වැඩ කරන්නේ නැතුව පෝස්ට් එකක් දැක්කම ඒකෙ ඇත්ත බොරුව මොකක්ද කියල පොඩ්ඩක් හරි සර්ච් කරලා ෂෙයාර් කරපල්ලා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,738
    103,240
    113
    උබ මෙතන වල්ගේ පාගාගෙන. බුකියේ උබටම හරි ගියා ඩයල් එකක් ඇවිත් endorsement එකකුත් දීලා ගිහිං නෙ.

    නෑ නෑ උඹ පෝස්ට් එක මේකේ දැම්මා නේද කියල ඇහුවේ,
    ඔව්. මම කියවලා බලල දැම්මේ. ඔය මනුස්සයා සෑහෙන කල් ඉදලා ඔහොම පෝස්ට් දාන්නේ
    ------ Post added on Oct 11, 2026 at 12:34 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,179
    1
    102,788
    113
    34
    Kalutara
    උබ මෙතන වල්ගේ පාගාගෙන. බුකියේ උබටම හරි ගියා ඩයල් එකක් ඇවිත් endorsement එකකුත් දීලා ගිහිං නෙ.


    ඔව්. මම කියවලා බලල දැම්මේ. ඔය මනුස්සයා සෑහෙන කල් ඉදලා ඔහොම පෝස්ට් දාන්නේ
    ------ Post added on Oct 11, 2026 at 12:34 AM

    කමෙන්ට් ටිකයි, ෂෙයාර් කරපු උන්ගේ කැප්ෂන් ටිකයි දැක්කම මොකක්ද තේරෙන්නේ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,620
    170,414
    113
    එකමත් එක රටක
    යකෝ pages ටිකක් තියාගනින් ඕන වෙලාවක post එක දාන්න

    එකක් තියාගනින් සිංහල බෞද්ධ අභිමානය වගේ දේවල් දාන්න පුලුවන් page එකක් . ඔය වගේ නිව්ස් එකක් viral යද්දී ඒක දාපං page එකේ .
    ඒ වගේ සිංහලු චූන් වෙන මාතෘකා තියනව . ඒ වට pages නිකන් හදල තියාගනින් . උබේ ඇගෙන් යන්නේ නෑ නේ . 🥱
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,738
    103,240
    113
    කමෙන්ට් ටිකයි, ෂෙයාර් කරපු උන්ගේ කැප්ෂන් ටිකයි දැක්කම මොකක්ද තේරෙන්නේ?
    ඌ ඔය වගේ ඒව හැම දාම වගේ දාපු එකේක්නේ අද ඉතිං කට්ටිය චූන් වෙන්න ඇති උගේ වෙලාවට.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,179
    1
    102,788
    113
    34
    Kalutara
    ඌ ඔය වගේ ඒව හැම දාම වගේ දාපු එකේක්නේ අද ඉතිං කට්ටිය චූන් වෙන්න ඇති උගේ වෙලාවට.

    මට මීට කලින් මුගේ පෝස්ට් හෝම් ෆීඩ් එකට ඇවිල්ලා නෑ. මේ පෝස්ට් එක අහුවෙලා ට්‍රේන්ඩින් වලට ඒක නිසා පෙනුනා.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,014
    18,689
    113
    34
    Hell
    මට මීට කලින් මුගේ පෝස්ට් හෝම් ෆීඩ් එකට ඇවිල්ලා නෑ. මේ පෝස්ට් එක අහුවෙලා ට්‍රේන්ඩින් වලට ඒක නිසා පෙනුනා.

    Meta app delete karapan heshan. Eka sahenna oluwata hodai
    Onima nam TT dala ona widihata feed eka hadaganin location maru karala
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,179
    1
    102,788
    113
    34
    Kalutara
    Meta app delete karapan heshan. Eka sahenna oluwata hodai
    Onima nam TT dala ona widihata feed eka hadaganin location maru karala

    මම කලින් අයින් කරලා තිබ්බේ බන්. ඒ වුනාට PC එකෙන් යැවෙනවනේ. මේකත් PC එකට ආවේ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,014
    18,689
    113
    34
    Hell
    මම කලින් අයින් කරලා තිබ්බේ බන්. ඒ වුනාට PC එකෙන් යැවෙනවනේ. මේකත් PC එකට ආවේ.

    FB IG eke business kranne nattan full remove karapan heshan
    friends la innawa kiyana eka excuse 1k newei ne. Contact tiyenawa ne
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,542
    6,920
    113
    යකෝ pages ටිකක් තියාගනින් ඕන වෙලාවක post එක දාන්න

    එකක් තියාගනින් සිංහල බෞද්ධ අභිමානය වගේ දේවල් දාන්න පුලුවන් page එකක් . ඔය වගේ නිව්ස් එකක් viral යද්දී ඒක දාපං page එකේ .
    ඒ වගේ සිංහලු චූන් වෙන මාතෘකා තියනව . ඒ වට pages නිකන් හදල තියාගනින් . උබේ ඇගෙන් යන්නේ නෑ නේ . 🥱
    මෙයාට තරහ යනවානේ
     
    • Haha
    Reactions: Heshan Daminda

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,789
    1
    53,612
    113
    ප*යාගල
    sorry.com
    කාලා නෑ වගේ බං, අරූ දෙන්නද අහද්දිත් එපාලු
    මාත් ඔය වගෙ කැ: වැඩකට සෙට් උනා 2011 දි වගෙ. මායි තව එකෙකුයි රයිස් කන්න කඩේකට ගියා. කඩේට රයිස් කන්න ආපු උන් දෙන්නෙක්ට බෙදපු Chilli paste එක පිලුන් වෙලා. උන් දෙන්නා ගේම ඇද්දා සද්දෙට. මායි අරුයි වෙලාවට Chili paste කන්නෙ නෑ. අරුන් දෙන්නා කඩේ උන් එක්ක ඇරගන්නකොට අපි කාල සල්ලි නොදී ආව :lol:
     
    • Haha
    Reactions: NaiRobi