දැන්ම උඹලා හිත හදාගනිල්ලා - මේ හොරකමෙත් සල්ලි ටික උඹලගෙන් තමා ගන්නෙ 🤭🤭

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,003
    1
    19,695
    113
    35
    Spain
    පරිසර හානිය ගණන් බැලුවේ නෑ නේ මුන්. අළු හුළඟට ගහගෙන ගිහින් බලාගාරය අවට පදිංචි මිනිස්සු, ළමයි අළු වලින් නෑවිලා ඉන්න නිවුස් ගැන පොස්ට් තිබුන. ජෙප්පෝ විපක්ෂේ හිටිය නම් ඕකුන් ඔතන අට්ටාල හදාගෙන උද්ගොෂන කරනවා.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,248
    2,283
    113
    මාලිමාව වගේ පක්ෂෙක දක්ෂ නායකයෝ ඉන්නේ!
    ගල් අඟුරු වල ප්‍රමිතිය බාල උනා කියලා, ලබා දෙන විදුලිය අඩු කලේ නැහැ. නොරොච්චෝලේවත් මේ අවුරුදු 2කට එක පාරක් හරි කැඩුනද නෑනේ 💁🏻‍♂️ නමුත් අවශ්‍ය විදුලිය නිශ්පාදනය කිරීමට ඇමති ප්‍රමුඛ සේවකයාන්ට හැකි වෙලා තියනවා.
    මෙතන දි ලැබෙන විශේෂ වාසිය තමා මෙහි අලාබයක් පෙන්වලා, රු බිලියන 16.989ක් ඩොලර් විදියට අදාල සමාගමෙන් අය කරගන්න හැකිවීම. මේක රටේ විදේශ සංචිත වැඩි කරගන්නත්, රුපියල තවත් ශක්තිමත් කර ගන්නත් හේතු වෙනවා. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාගන්නවා කියන්නේ මෙකට තමා 💪🏼

    ප.ලි.
    සමාජ මාධ්‍යයේ මම දැක්කා, හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ සල්ලි ගත්තද කියලා, ඇත්තටම අපි ආණ්ඩුවක් විදියට මේදවස් වල නිලධාරීන් එක්ක බලන්නේ එම මුදලත් ඩොලර් වලින්ම අය කරගන්න විදියක් ගැන. ඒකයි පරක්කු වෙන්නේ. යටින් ගානට ගේම ගහනවා අපේ ඇමති මැති සහෝදරයන් 💪🏼 දීපු ඡන්දේ ගැන ආඩම්බර වෙන්න පුළුවන් ආණ්ඩුවක් තමා ලැබිලා තියෙන්නේ අවුරුදු 76කට පස්සේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,651
    103,038

    ගෙදර ලිපට දාගන්න ටිකක් ඉල්ලල දීපන්කො
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,950
    1
    17,116
    113
    දනරජාට
    • ක්‍රෙඩිට් කාර්ඩ් බිල ගෙවන්න අමාරුයි
    • ගෙදරට කන බොන දේ ටික දාගන්න අමාරුයි

    හැබැයි දනරජා අනිත් මිනිස්සු ගැන හිතලා පෝස්ට් දාන ඒක නැති කරේ නෑ ❤️

    එලකිරි දනරජා ගැම්ම 💪
    images
     
    Last edited:
    • Like
    Reactions: peakySwifter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,676
    78,222
    113
    දනරජාට
    ක්‍රෙඩිට් කාර්ඩ් බිල ගෙවන්න අමාරුයි
    ගෙදරට කන බොන දේ ටික දාගන්න අමාරුයි

    හැබැයි දනරජා අනිත් මිනිස්සු ගැන හිතලා පෝස්ට් දාන ඒක නැති කරේ නෑ ❤️

    එලකිරියේ දනරජා ගැම්ම 💪
    ආහ් ගෙදර උන්ට කන්න දෙන්න හාල් ගන්න සල්ලි නැති නාඩු හිඟන්නා 🤭 🤭
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,750
    11,178
    113
    Nugegoda, Sri Lanka
    Ada dawase athal eka kachchathiw, kota eka apita gatta wage Moda http la set ekk post danawa.
    ඔව් එතුමාගේ ශ්‍රී මුඛයෙන් කියනවා දැක්ක නිව්ස් වලට.. ඩෝබි හුකන්නල ටික තදට අප්පුඩි ගහනවත් දැක්ක :lol: