"ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ"- මල්වතු මහ නාහිමියන්

redux

Well-known member
  • Feb 19, 2017
    11,380
    18,790
    113
    මට ආස facebook එකේ සචින්ත රත්වත්තේගේ මේක ගැන හෑල්ල බලන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,744
    103,270
    113
    මේ ඔය ගැන කියාපු මුල් කාලේ.. විමල් සෝමවංශ එහෙම එහෙම කරේ නෑ කිව්වම ආව ප්‍රතිචාර

     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,868
    15,227
    113
    Milagiriya
    මේ ඔය ගැන කියාපු මුල් කාලේ.. විමල් සෝමවංශ එහෙම එහෙම කරේ නෑ කිව්වම ආව ප්‍රතිචාර


    මේ කොහේවත් ඉන්න එකෙක් කියන එකද පිළිගන්න ඕනේ, මහානායක හාමුදුරුවෝ කියන එකද 🤷🏽‍♂️
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,444
    30,809
    113
    මිනීමරු ජෙප්පෝ :-(
    XDrMoTh.png

    zrenvy5.png


    - https://www.sundaytimes.lk/011202/news3.html

    The Sinhala militant group, JVP, also attempted to attack the Dalada Maligawa, on February 8th 1989, in the hope of seizing the sacred tooth relic, but they were thwarted by vigilant policemen and two JVP cadre were fatally shot.

    - https://chdmlka.org/location/dalada-maligawa-kandy/
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,814
    3,761
    113
    ඉතින් ජෙප්පෝ ඔය source එක තියෙන්නේ :lol:
    Owa one gonekuta hadanna puluwan.. Math me tread ekata enna kalin hithan hitiye JVP thama Meka kare kiyala... Eth ehema ne.... Mata Eththa Wetahuna.. Ubath Eththa therun ganin.. Suwapath wewa !
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,380
    18,790
    113
    මිනීමරු ජෙප්පෝ :-(
    XDrMoTh.png

    zrenvy5.png


    - https://www.sundaytimes.lk/011202/news3.html

    The Sinhala militant group, JVP, also attempted to attack the Dalada Maligawa, on February 8th 1989, in the hope of seizing the sacred tooth relic, but they were thwarted by vigilant policemen and two JVP cadre were fatally shot.

    - https://chdmlka.org/location/dalada-maligawa-kandy/
    අනේ මේ බයියට කවුරු හරි LLM වැඩකරන විදිය උගන්නපන්කෝ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,128
    4,699
    113

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,814
    3,761
    113
    අනේ මේ බයියට කවුරු හරි LLM වැඩකරන විදිය උගන්නපන්කෝ
    Mn kiuwa... Ahan nane.. Mn kuiuwa Oken ahaddi NPP ekata pakshawa ena dewal witharai Hari.. anith ewa okkoma Pohottuwe kumantrana kiyala.. uu ahan ne bn.. e nisa kiyala wedak ne..paduwe imu
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,140
    9,725
    113
    මට ආස facebook එකේ සචින්ත රත්වත්තේගේ මේක ගැන හෑල්ල බලන්න
    ඔන්න බලපන් මෙච්චර දවස් බයියො සිලි බයියො කොච්චර මහ නායක හාමුදුරුවරුන්ට හොද කිය කිය හිටියද? අද ඉදන් එ සෙරම ඉවරයි. අද ඉදන් බනින්න පටන් ගනියි. පෙනවනෙ ජෙමිනියව පට්ට ගහන විදිය

    මිනීමරු ජෙප්පන්ට කඩේ යන ගෝතයෝ හරියට කලබලයි :lol:
    12 years old video



    හානෙ මෙන්න මලිවතු හාමුදුරුවො බොරුලු කියලා තියෙන්නෙ
    ------ Post added on Oct 12, 2026 at 5:07 PM
     
    • Haha
    Reactions: redux

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,814
    3,761
    113
    මිනීමරු ජෙප්පන්ට කඩේ යන ගෝතයෝ හරියට කලබලයි :lol:
    12 years old video



    Owa daanna epa.. meya boru kiyanne.. Mahinda thama meyata owa kiyanna kiyala kiyala thiyenne call karala...
     

    DASH88

    Active member
  • Dec 29, 2022
    128
    46
    28
    දලදා මාලිගාවේ මහා නායක හාමුදුරුවෝ කියනවා නෑ කියලා. මේකේ ගෙදරට වෙලා පුක කහ කහ ඉන්න බයි බැල්ලිගේ පුතාලා ටිකයි මිනිමරු යුඑන්පි බල්ලෝ ටිකයි ලින්ක් හොය හොය දානව. :lol:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,140
    9,725
    113
    සිලි බයියනෙ අපි දැන් කියන්න ඔනෙ. මහනායක හාමුදුරුවරු කියන එවද නැත්තම් දෙකයි පනහෙ බයියො කියන එවද? පෙරහැර නැවැත්තුවද?

    දලදා මාලිගාවේ මහා නායක හාමුදුරුවෝ කියනවා නෑ කියලා. මේකේ ගෙදරට වෙලා පුක කහ කහ ඉන්න බයි බැල්ලිගේ පුතාලා ටිකයි මිනිමරු යුඑන්පි බල්ලෝ ටිකයි ලින්ක් හොය හොය දානව. :lol:
    විකිපීඩියා ජෙමිනි පට්ට ගහනවා.
    ------ Post added on Oct 12, 2026 at 5:11 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,744
    103,270
    113
    මේ කොහේවත් ඉන්න එකෙක් කියන එකද පිළිගන්න ඕනේ, මහානායක හාමුදුරුවෝ කියන එකද 🤷🏽‍♂️
    මහානායක හාමුදුරුවෝ කියන්නේ දන්නේ නෑ කියල නෙවෙයිද?