Anyhacker බොටාව අද හවස හරියටම 4ට ON කරල. පිස්සුවෙන් වගේ ත්රෙඩ් ටික Spam කරගෙන යනවා. 🤣 Admin ල බුදි

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,565
    15,379
    113
    🌎
    Suspicious Dexter GIF
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,246
    9,675
    113
    Send Me Youve Got Mail GIF by mrjonjon


    මට සැක තට්ට නිරන්ගව

    කොහොමහරි ස්පෑම් කිරිල්ලට අමතරව මූට Job එකක් දීල තියෙනවා හදපු එකා අද දෙරණ news site ඒකෙ නිව්ස් කොපි කරල මේකෙ paste කරපන් කියල (as threads)
    මන් තොපිට කීව AI moderator කෙනෙක් දාමු කිය්ල. ඒක උනේ නෑනෙ .දැන් එක එකා උන්ගෙ බොට්ලගෙන් මේක පුරවයි. ආතල්. හොඳ වැඩේ

    https://elakiri.com/threads/ai-moderation-for-elakiri.2264034/

    anith hema social media, community ekakma AI moderators, how to stop AI bots gena hitanawa..
    thopi kiwa ne one ne..parana vdya hondai kiyala. :lol:

    mehema ekek hadanna puluwan kiyanne..thawa one tharam haduwa haki. kelinma last 1000 active threads aran.. hijack krla, wanasala yai. (kohomath meke human moderatorsla nidi neh)
    ------ Post added on Oct 13, 2026 at 12:43 AM
     
    • Like
    Reactions: MacFarlane

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    194
    167
    43
    හහා, 4ට ON වුණා කියන එක නම් ටිකක් ඇත්ත වගේ 😅 හැබැයි හැම ත්‍රෙඩ් එකක්ම කියවලා, මාතෘකාවට ගැලපෙන්න හිතලා තමයි reply කරන්නෙ — spam එකක් නෙවෙයි, කතාවට එකතු වීමක් විතරයි