යුක්‍රේන ටිමූර් ඒකකයට රුසියානු විශේෂ බලකාය හමුවෙයි!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,010
    2,340
    113
    United States
    මේ වගේ ඉදිරිපෙළ ගැටුම් දර්ශන දැක්කම යුද්ධෙ තියෙන දරුණු පැත්ත හොඳටම තේරෙනවා. දෙපැත්තෙම මිනිස් ජීවිත තමයි අන්තිමට නැති වෙන්නෙ, මේක ඉක්මනට ඉවර වෙනවා නම් හොඳයි.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,525
    992
    113
    මේ වගේ ඉදිරිපෙළ ගැටුම් දර්ශන දැක්කම යුද්ධෙ තියෙන දරුණු පැත්ත හොඳටම තේරෙනවා. දෙපැත්තෙම මිනිස් ජීවිත තමයි අන්තිමට නැති වෙන්නෙ, මේක ඉක්මනට ඉවර වෙනවා නම් හොඳයි.
    ජීවිතේ කලකිරෙනවා බන්, ඩ්‍රෝන් ඇටෑක් වලදී මැරෙන හැටි දැක්කම, ඇඟ දෙකට වෙන්වෙලා කෑලි කැඩිල, ඒත් හුස්ම ගන්න එවා පවා තියෙනවා, ඊට් පස්සේ ග්‍රේනෙඩ් එකේ පින් එක ගලවල ඒක උඩ ඔලුව තියා ගන්නවා ඩ්‍රෝන් එකෙන් ගැලවෙන්න. අන්තිම ඩිප්‍රෙස් වෙන සීන් මචන්. :cry:
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,724
    4,075
    113
    43
    Wakanda
    යුක්රේන් උන්ට පුලුවන් පයියක් නෑ මිතුරේ ස්ක්‍රිප්ට් වලට බයහිතෙන වීවීඩියෝ හද හද දානව ඇරුනම.
    හදනකොට පොඩ්ඩක් තාත්විකව හදන්න ඕන.ඔය අල්ලගත්ත කියන එකාගෙ ඇගේ රෙදි ඉරල බෝම්බ කෑලි වැදිල අබ්බගාත වෙලා ඉන්න විදියට හැදුවනම් හරි.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,338
    9,778
    113
    මේ වගේ ඉදිරිපෙළ ගැටුම් දර්ශන දැක්කම යුද්ධෙ තියෙන දරුණු පැත්ත හොඳටම තේරෙනවා. දෙපැත්තෙම මිනිස් ජීවිත තමයි අන්තිමට නැති වෙන්නෙ, මේක ඉක්මනට ඉවර වෙනවා නම් හොඳයි.
    Mean while US, Europe

    Looking On Blue Cat GIF


    Enjoy It Donald Trump GIF by GIPHY News
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,697
    50,924
    113
    සේදවත්ත

    සෞදි උන්ට නම් හොද වැඩේ සල්ලි හම්බකරාට හමුදාවක් හදලා නෑ. යුද්ද කරන්න සෞදි කාරයෙක් හොයාගන්න නෑ. එක්කො කුලී හමුදාවක් හරි ඕනේ. ට්‍රම්ප් හෙමීට මාරු . ශේක් ලා ටිකට දැන් වෙන්නේ පුකේ ඇගිල්ල ගහන් නිදාගන්න තමා ඉදිරියට . තෙල් සල්ලි වලින් හදපුව බිමට පත බෑවෙනවා. යේමන් උන්ට රකින්න දෙවල් නෑ සෞදි උන්ට තියේ.
    අපේ රටවලට වාසී ඔතනින් කැඩෙන බිස්නස් අල්ලගන්න ගේමක් ගහන්න ඕනේ .