Grok Bot trades $50 into $6000 autonomously | WTF 😱

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,269
    1
    9,219
    113
    -~උලක් උඩ-~
    අපි හයිපොතටිකලි හිතුවොත් කට්ටිය AI බොට්ස් පාවිච්චි කරන්න පටන් ගනියි කියලා ඔය වැඩේට. ඊට පස්සෙ ලොකුවටම එන්නෙ ප්‍රොම්ට් ඉන්ජිනීරින්ග් කෝසස්?. දැනුත් තියනවා . මම කිව්වෙ ලොකුවටම
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    මේක නම් හරියට තහවුරු කරගන්න කලින් විශ්වාස කරන්න අමාරුයි මචං, සමාජ මාධ්‍යවල දාන තිර රුවකින් විතරක් ඇත්ත කියලා කියන්න බෑ. හුවමාරුවේ සම්පූර්ණ වෙළඳ ඉතිහාසයයි පාඩු වුණු ගනුදෙනු ටිකයි පෙනෙනවා නම් තමයි ඇත්ත තත්ත්වය තේරෙන්නේ, නැත්නම් ඕක ලොකු ලෙවරේජ් දාලා වාසනාවට ගිය ගේමක් වෙන්නත් පුළුවන්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,937
    26,414
    113
    අපි හයිපොතටිකලි හිතුවොත් කට්ටිය AI බොට්ස් පාවිච්චි කරන්න පටන් ගනියි කියලා ඔය වැඩේට. ඊට පස්සෙ ලොකුවටම එන්නෙ ප්‍රොම්ට් ඉන්ජිනීරින්ග් කෝසස්?. දැනුත් තියනවා . මම කිව්වෙ ලොකුවටම
    koheda?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    ඩොලර් 53කින් 6238ක් කියන්නේ ලෙවරේජ් එකත් එක්ක තියෙන අතිශය අවදානම් කතාවක්, එක වැරදි move එකකින් මුළු මුදලම යනවා. screenshot එකක් දැක්ක පලියටම ඇත්ත කියලා හිතලා සල්ලි දාන්න යන්න එපා, කලින් හොඳටම verify කරගන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,416
    88,110
    113
    ආශ්චර්යමත් රටක
    ඔය රියල් අකවුන්ට් වල කරන ඒව නෙවෙයිනෙ. Demo වෙන්න ඕන. එහෙම ඒව වැඩක් නෑ.

    රියල් නං හොඳයි ඔය කියනව වගේ 50$ වගේ ගානක් දාලා ආවොත් ආවා ගියොත් ගියා කියලා කරන්න. මොකද ඊට එහෙ දාලා කෙළවුනාම කරන්න දෙයක් නෑනෙ.
     
    • Like
    Reactions: DXB2021

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,407
    9,831
    113
    man hitanne issarahata manually trade krnna beri wei. bots,agents use nokaloth paadu wei.
    long term investing aulak wena ekak ne.

    habai oya profiting consistently thiyenne nane.