"ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ"- මල්වතු මහ නාහිමියන්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,580
    1
    20,862
    113
    35
    Spain
    ගහපු එකා කියනවා නම් ගැහුවේ නෑ කියලා, ගුටි කාපු එකත් කියනවා නම් ගුටි කෑවේ නෑ කියලා චැප්ටර් ක්ලෝස්.

    අපේ ඉස්කෝලේ ගියපු වලිත් මේ වගේ. ගුටි කාපු එකාගේ මූණ නාලු වෙලා. ගහපු එකාගෙත් කමිස එහෙම පොඩි වෙලා. හැබැයි සර්ලා අහනකොට තොපි දෙන්නා ගහ ගත්තාද කියලා දෙන්නාම නෑ කියනවා.
    අන්න ඒකයි. අපි දන්නේ නෑ පසුබිමේ කතාව. ඉතින් මාත් කතාවට පනින්නේ නෑ. හාමුදුරුවෝ මොකක් නිසා එහෙම කිව්වද දන්නේ නෑ. නමුත් අපි ඔය ගැන 80' ගණන් වල ඉඳලම වුන දේ දන්නවා. වයසක මිනිස්සු දන්නවා.
     
    • Like
    Reactions: Error365!

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,882
    3,860
    113
    LTTE එකේ උන් ත්‍රස්තවාදී නෙමෙයි, උන් සිවීලියන්ස්ලට මොකුත්ම කරේ නෑ කියලා උන් නිව්ස් ස්ප්‍රෙඩ් කරනවා. ඒ වගේම තමයි සක්කිලි ජෙප්පොත්. දැන් බලන් යද්දි මිනිස්සුම තමයි ඔක්කොම කරගෙන තියන්නෙ. ජෙප්පො හරිම හොදයි.
    Api okkoma weradi mathayaka inne... thibbe sivil yuddayak.. Eka kawada hari iwara wenava.. wenasa thiyenne Mahinda Eka iwara weddi janadipathi.. echcharai.. Anith eka Covid Pethirena eka adu kare gotabaya iddi nemei..gotabaya thama eeka wedi karala thiyenne.. AKD Sir and TillWin Sir Kiuwe
     
    • Sad
    Reactions: Error365!

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,790
    2,883
    113
    කහකඩ හුත්තලා බහුතරේ දෙපැත්ත බෙදිලා කඩේ යනවා දේශපාලු වේසිගේ පුතාලට....අපේ උනුත් අපි ආස උන්ට කඩේ යන කහකඩ හුත්තලා කියන එක එහෙයි කියල ඉස් මුදුනින් පිලිඅරන් අනික් උන්ට බැන බැන ඉන්නවා....මේ මහනායකයා ඉස්සර සජිත්ට පුදුම පුක දීමක් දිදී හිටියේ....දැන් පැත්ත මාරු වෙලා ඌව සෙට් එක්කට හොද වෙලා අනිත් උන්ට නරක් වෙලා...මට නම් මේ එක පකෙක්වත් පේන්න බෑ..... :sick:
     
    • Like
    Reactions: KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    59,488
    88,225
    113
    ආශ්චර්යමත් රටක
    ඕකෙන් වැඩියෙන්ම අසරණ උනේ පොහොට්ටු බයියො ටික.
    විමලාවතී, මහින්ද පකරණලට හාමුදුරුවන්ට කල්ලතෝනියා කියන්නත් බෑ නොකියත් බෑ. 🙈🤭
     
    • Like
    • Haha
    Reactions: waca and redux

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,614
    2,111
    113
    colombo
    බෝම්බ ගහපු කතාව වැරදී, ඒ උනාට ආයුධ පැහැරගෙන, කරඬුව උස්සන්න හදපු එක ඇත්ත. දිය්වඩන නිළමෙ කිව්වෙට්ග් ඒක.
    මේ නිකම් මුරපොලකට ගහලා ආයධ උස්සන්න විතරක් නම් මාලිගාවෙ දොරකඩ ට එන්න ඕනි නෑ, ලොකු අවධානමක් අරන්.
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,885
    9,160
    113
    රූකඩ රාජ්ජේ
    බෝම්බ ගහපු කතාව වැරදී, ඒ උනාට ආයුධ පැහැරගෙන, කරඬුව උස්සන්න හදපු එක ඇත්ත. දිය්වඩන නිළමෙ කිව්වෙට්ග් ඒක.
    මේ නිකම් මුරපොලකට ගහලා ආයධ උස්සන්න විතරක් නම් මාලිගාවෙ දොරකඩ ට එන්න ඕනි නෑ, ලොකු අවධානමක් අරන්.
    ජෙප්පෝ කියන්නේ මොක්කුද කියලා දන්න උන් දන්නවා .. ඩෝබියෝ කරන්නේ උන්ගේ ජොබ් එක 🤌🤌
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,614
    2,111
    113
    colombo
    ජෙප්පෝ කියන්නේ මොක්කුද කියලා දන්න උන් දන්නවා .. ඩෝබියෝ කරන්නේ උන්ගේ ජොබ් එක 🤌🤌
    ඒක හරි, මල්වතු නායක හාමුදුරුවො ඉස්සරහ අර සජබෙ බුවා කියන්න තියාගත්තෙ බෝම්බ ගහපු කතාව.

    හැබයි, එහම එකක් තිබුනා, දියවඩන නිළනෙට ගහන්න ගිය, ඒක වැරදිලා බලන්න ආපු උන්ට වැදුන එකක්.. ඕකත් දියවඩන නිළමෙ තමයි කියන්නෙ...
     
    • Haha
    Reactions: gmsiriwardana

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,215
    9,762
    113
    ජෙප්පෝ කියන්නේ මොක්කුද කියලා දන්න උන් දන්නවා .. ඩෝබියෝ කරන්නේ උන්ගේ ජොබ් එක 🤌🤌
    ශලදා වහන්සෙට ඌරුදතක් කියපු එකත් ඔය පෙලපාලියෙ V8 එකෙන් වඩිනවලු
     
    • Like
    Reactions: waca

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    ජෙප්පෝ කියන්නේ මොක්කුද කියලා දන්න උන් දන්නවා .. ඩෝබියෝ කරන්නේ උන්ගේ ජොබ් එක
    මල්වතු මහ නාහිමියොම බොරුව අතේ පත්තු කරාම බයියන්ට කට උත්තර නෑ 🤣
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    ඒක හරි, මල්වතු නායක හාමුදුරුවො ඉස්සරහ අර සජබෙ බුවා කියන්න තියාගත්තෙ බෝම්බ ගහපු කතාව.හැබයි, එහම එකක් තිබුනා, දියවඩන නිළනෙට ගහන්න ගිය, ඒක වැරදිලා බලන්න ආපු උන්ට වැදුන එකක්.. ඕකත් දියවඩන නිළමෙ තමයි කියන්නෙ...
    මල්වතු මහ නායක හාමුදුරුවොම කට ඇරලා බෝම්බ ගැහුවෙ නෑ කියලා කිව්වට පස්සෙත් බයියෝ තාම අලුත් කතා ගොතනවා. අවුරුදු තිහක් තිස්සෙ ඡන්දෙ කාලෙට විතරක් දළදා මාලිගාව විකුණගෙන කාපු උන්ට දැන් කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. බොරුව අතේ පත්තු වුණාම දැන් දියවඩන නිලමෙගෙ නම දාලා ගොඩ යන්න හදනවා 😂
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,614
    2,111
    113
    colombo
    මල්වතු මහ නායක හාමුදුරුවොම කට ඇරලා බෝම්බ ගැහුවෙ නෑ කියලා කිව්වට පස්සෙත් බයියෝ තාම අලුත් කතා ගොතනවා. අවුරුදු තිහක් තිස්සෙ ඡන්දෙ කාලෙට විතරක් දළදා මාලිගාව විකුණගෙන කාපු උන්ට දැන් කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. බොරුව අතේ පත්තු වුණාම දැන් දියවඩන නිලමෙගෙ නම දාලා ගොඩ යන්න හදනවා 😂
    බෝම්බ ගැහුවෙ නෑ ඔය මම කියපු කතාව දියවඩන නිළමෙ කියන එක තියෙන්වා, Youtube එකේ. JvP එක හෝදන්න එපා බම් උන්ම පිළිගන්න එකේ උන් මීනිමැරුවා, ගිනි තිබ්බා කියලා.. එදා JVP එකට වැඩිය මාලිමාව ටොක්සික්.
     
    • Haha
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    බෝම්බ ගැහුවෙ නෑ ඔය මම කියපු කතාව දියවඩන නිළමෙ කියන එක තියෙන්වා, Youtube එකේ. JvP එක හෝදන්න එපා බම් උන්ම පිළිගන්න එකේ උන් මීනිමැරුවා, ගිනි තිබ්බා කියලා.. එදා JVP එකට වැඩිය මාලිමාව ටොක්සික්.
    කලින් දළදා මාලිගාවට බෝම්බ ගැහුවා කියලා වැලලුණ එකා දැන් මහ නායක හාමුදුරුවෝ ඇත්ත කිව්වම බෝම්බ ගැහුවෙ නෑලු කියලා පිළිගන්නවා 😂 පාස්කු බෝම්බ ගහලා මිනී උඩින් බලේට ආපු මයිනගෙ වහල්ලුන්ට මාලිමාව ටොක්සික් වෙලා