අපරාධ නඩු කතා කරන lawyer ලා

කුඩු කාරයන්ගේ පාතාල යන්ගේ නඩු වලට පෙනී ඉන්න lawyer ල

  • අවුලක් නෑ, ඒ උන්ගේ රස්සාව

    Votes: 24 53.3%
  • අවුලක් තියෙනවා, උන් දැන දැන බොරු කියලා වංගු ගහලා කුඩු සල්ලි පාතාල සල්ලි වලින් යැපෙනවා

    Votes: 21 46.7%

  • Total voters
    45
  • Poll closed .

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,429
    6,535
    113
    36
    මේ සම්බන්ධව ඔබගේ වටිනා මනාපය පළ කොට යන්න

    ස්තූතියි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,814
    78,497
    113
    මේ සම්බන්ධව ඔබගේ වටිනා මනාපය පළ කොට යන්න

    ස්තූතියි

    ගොයම් කොලෙ නඩුව බලන්න
    උඹලටත් ඔය වගේ නඩුවක් සෙට් වෙනකන් සියලු කතා දාර්ශනිකයි :yes: :yes:
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,429
    6,535
    113
    36
    උඹලටත් ඔය වගේ නඩුවක් සෙට් වෙනකන් සියලු කතා දාර්ශනිකයි :yes: :yes:
    මම මනාපය පලකරන්න කියලා විතරයි තියෙන්නේ
    මගේ opinion එකක් කියලා නැත
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,429
    6,535
    113
    36
    My dad is a criminal defense lawyer. Not a bad job, but very stressful sometimes. That's why me and my sister never went into criminal defense.
    Did he ever get threatened by thugs etc?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,838
    1
    59,350
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ගෙ ලෝයර්ට හරියට ජොබ් එක්ක කරගන්න බැරිවුනා කියල විරුද්ධ පාර්ශවය හොඳ ලෝයර් කෙනෙක් හයර් කරපු එක වැරද්දක් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Max_r and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,429
    6,535
    113
    36
    තමන්ගෙ ලෝයර්ට හරියට ජොබ් එක්ක කරගන්න බැරිවුනා කියල විරුද්ධ පාර්ශවය හොඳ ලෝයර් කෙනෙක් හයර් කරපු එක වැරද්දක් වෙන්නෙ නෑ
    මම නම් තාම උසාවියක් ඇතුලට ගිහින් නෑ
     
    • Like
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,735
    103,230
    113
    මේ සම්බන්ධව ඔබගේ වටිනා මනාපය පළ කොට යන්න

    ස්තූතියි
    අවුලක් නෑ හැම කෙනෙක්ටම සාධාරණ නඩු විභාගයකට අයිතිය තියෙනවා
     
    • Like
    Reactions: Ldy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,735
    103,230
    113
    මම බැලුවේ LLB එකක් කරන්න කියලා open එකේ...


    ඔව් නේද නඩුකාරයා එක්ක මළ පැන්නොත් case එකක් වෙනවා
    ------ Post added on Oct 13, 2026 at 1:05 PM
    එකත් එහෙමයි. නඩු යනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි කොයි පැත්තෙන් හිට ගත්තත්
     
    • Like
    Reactions: Ldy

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,029
    1
    17,172
    113
    මම බැලුවේ LLB එකක් කරන්න කියලා open එකේ...

    මේ ලඟදි පටන් ගත්තා, අලුත් සෙට් එක.
    දැන් පට්ට තරගෙ exam එකෙ ඉදන්
     
    • Like
    Reactions: Ldy