අපරාධ නඩු කතා කරන lawyer ලා

කුඩු කාරයන්ගේ පාතාල යන්ගේ නඩු වලට පෙනී ඉන්න lawyer ල

  • අවුලක් නෑ, ඒ උන්ගේ රස්සාව

    Votes: 24 53.3%
  • අවුලක් තියෙනවා, උන් දැන දැන බොරු කියලා වංගු ගහලා කුඩු සල්ලි පාතාල සල්ලි වලින් යැපෙනවා

    Votes: 21 46.7%

  • Total voters
    45
  • Poll closed .

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,200
    1,471
    113
    මම බැලුවේ LLB එකක් කරන්න කියලා open එකේ...
    කීයක් යනවාද fees?

    නඩු වලට නොයා ඉඩම් ඔප්පු ලියන දේවල් වගේ කරගෙන ඉන්නත් පුලුවන් නේද
    ------ Post added on Oct 13, 2026 at 2:18 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,241
    6,278
    113
    36
    කීයක් යනවාද fees?

    නඩු වලට නොයා ඉඩම් ඔප්පු ලියන දේවල් වගේ කරගෙන ඉන්නත් පුලුවන් නේද
    ------ Post added on Oct 13, 2026 at 2:18 PM
    fees gana nam adahasak na macho
    ou.ac.lk balanna
     
    • Like
    Reactions: Be_Positive

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,339
    1,054
    113
    මහා පවුකාර රස්සාවක් බං. සමහර වෙලාවට තමං හොඳටම දන්නවා තමන්ගේ ක්ලයන්ට් කරලා තියෙන්නේ අම්බ කැරි සහගහන අපරාධයක් කියල. එත් කොහොමහරි ඇත්ත බොරුව කරලා උව බේරන්න වෙනවා. ඒත් හ්ර්දසක්ෂිය දන්නවා තමන් සල්ලි වෙනුවෙන් අසාධාරණයේ කොටස්කරුවෙක් උනා කියල.
    සමහරු ඉන්නවා ඒක මොහොතින් අමතක කරලා සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්. උඹත් එහෙමනම් අවුලක් නෑ.

    killing a mocking bird ලෝක සහිත්‍යේ සංකේතයක් වේච්ච පොතක් තියෙනවා. ලෝයකෙනෙක් වෙනවනම් අනිවා කියවපන්.
     
    • Like
    Reactions: Ldy

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,038
    1,660
    113
    United States
    මගේ අදහස නම් ඕනෑම චූදිතයෙකුට නීතිමය නියෝජනයක් ලැබෙන්න ඕනේ, ඒක එයාගේ අයිතියක්. වැරදිද නිවැරදිද කියලා තීරණය කරන්නේ උසාවියනේ, නීතිඥයා කරන්නේ තමන්ගේ රස්සාව විතරයි. හැබැයි සල්ලි වෙනුවෙන් බොරු සාක්ෂි හදනවා වගේ වැඩ වෙනවා නම් ඒක නම් සම්පූර්ණයෙන්ම වැරදියි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,438
    1
    13,433
    113
    Gotham City
    ඔය කුඩු කාරයන්ගෙ ,පාතාලෙ , මේ ලයින් එක දැක්කාහම හිතෙන්න ඔනි කවුද එහෙනම් මේ ක්‍රමේට වග කියන්න ඔනි කියලා .
    ඒ ජේ ආර් උන්නැහෙ.
    ඔතනින් තමා ඕක වර්ධනය වෙන්නෙ .
    උසාවියටත් ගල් ගැස්සුවෙ ඔහුම තමා .
    විවෘත ආර්තිකෙට කලින් ,කුඩු ,පාතාල ඔව්වා ලොකුවට තිබ්බෙ නැහැ මයෙ හිතෙ.

    දන්න නාකි ඉන්නවා නම් කියපල්ලා .
     

    Similar threads