ඉකමනට බලු tax එක ගහල අනේ අල්ලාගෙන පලයන්චන්ද තියන්න එපා
එක පක්ශයක් හැමදාම බලයෙ ඉන්න ඕන චීනෙ වගේ
මෙහෙම හොදයි
AKD 2049
ඔය හුච්ච චන්ද වලින් පැරදුනාට 2029 මොකද වෙන්නේ බලපංකොබයද බලන්න චන්දයක් තියපන්කො![]()
අනුර සහෝදරයා කිව්ව විදියට මුලාන් මේ මේ මජර හොර දේශපාලන පවුර බිදින්න ඕනේ, ඊට පස්සෙි තමා ජනතාවට නියම සහන අත්විදින්න පුළුවන්. මේ හොර නෙඩත් එක්ක රටක් කරන්න බෑ. මිනිස්සු ඡන්දේ දුන්නේ හොරු අල්ලන්න. දැන් හොරු එකතු වෙලා කුමන්ත්රණ කරනවා.හිරේ යනකොට බය වෙනවා කියන එක නම් විහිලුවක් තමයි. අපිට වැදගත් වෙන්නේ රටට වෙන හොඳක් විතරයි, මිනිස්සුන්ගේ ජීවිත වලට වෙන වෙනසක් මිසක් නිකම්ම දේශපාලන සටන් නෙමෙයි.
යන විදියට රහත් වෙයි වගේකවදද බයි ජනාධිපති දිවුරුම් දෙන්නෙ ?
කිරියේ poll එකක් දැම්මාම 59% කට එහා එද්දි, ඡන්ද තියන්න කියන්නේ පිස්සු ද? උඹලා උඩින්ම පරාදයි.. ජනතාව ඉස්සරහා විපක්ෂේ කුජිත වෙලා තියෙන එක තවත් පේන්න ගන්නවා ඡන්දයක් තියලා ප්රතිඵල අවාම, පොහොට්ටුවේ 2% වත් ඉතුරු වේ ද දන්නේ නැහැ.බයද බලන්න ඡන්දයක් තියපන්කෝ
ඡන්ද දෙකක්ම තියලා තුනෙන් දෙකත් දීලා ගෙදර යැව්වා මදිද පොන්නයෝබයද බලන්න ඡන්දයක් තියපන්කෝ
පළාත් පාලන ඡන්දෙ ඉල්ලලා ඇපත් නැතිව ගෙදර ගිය හැටි තාම මතක නෑ වගේබයද බලන්න ඡන්දයක් තියපන්කෝ
ඡන්ද දෙකක්ම තියලා තුනෙන් දෙකත් දීලා ගෙදර යැව්වා මදිද පොන්නයෝ![]()
ගෑණියි මිනිහයි දෙන්නම නිදි මාරගෙන වැඩ වගේපළාත් පාලන ඡන්දෙ ඉල්ලලා ඇපත් නැතිව ගෙදර ගිය හැටි තාම මතක නෑ වගේ