හරිනි කාර්දිනල්ට බය වෙච්ච එක හොඳයි 🤭

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,824
    16,757
    113

    සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශයේ සභාපති බුද්ධික හේවාවසම් ලිපියක් දාල තිබ්බනෙ LGBTQ+ සංචාරකයො ගැන, ඔවුන් ව ලංකාවට ගෙන්වාගන්නෙ ප්‍රවර්ධනය කරනවය කියලා.
    බුද්ධික හේවාවසම් කියන්නෙ ජනාධිපතිතුමාගෙම පත්වීමක්, ඕක බුද්ධිකටම හිතිල එකපාරට ගත්ත එකක් නෙමෙයි වෙන්න ඇතිනෙ, ආණ්ඩුවෙ ස්ථාවරය තමා එළියට දැම්මෙ.

    ඒක ආවම මාලිමාවො ඒ තීරණය කොච්චර හොදද කියලා බුකියෙ කිව්වනෙ.

    ඔන්න ඊට පස්සෙ කාදිනල් ට මළපැන්නා, මහනායකලා ලියුමක් ගැහුවා. අපි,බුකි මාලිමාවෝ කාදිනල්ටයි,මාහනායකලටයි ත් බැන්නා ඒකට.

    ඔන්න ඊටපස්සෙ ජනාධිපතිතුමා ජපානෙ ඉදන් ආපු ගමන් නුවරට දුවලා ගිහින් "නෑ නෑ..අපේ එහෙම තීරණයක් නෑ" කිව්වා.
    පුදුම බයක්නෙ තියෙන්නෙ.
    දැන් ආණ්ඩුව කියනවා ඒක ආණ්ඩුවෙ තීරණයක් නෙමෙයි ය, ඒක බුද්ධික ට හිතිලා එයා තනියම ගත්ත තීරණයක් ය, එයාට අපි අවවාද කලා කියලා.

    හරිම පීචං...ගත්ත තීන්දුව වෙනුවෙන් පෙනී ඉන්න පණ නෑ..නිළදාරීන්ට බෝලෙ පාස් කරල අතපිහගත්තා හැමපාරම වගේ.

    ඔය මහනායකලටයි,කාදිනල්‍ටයි බය වෙලා ඒ අය කියන කියන විදියට කොරන්න ගිහින් ඇණගත්තම තේරෙයි.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    කාදිනල් ට මළපැන්නා
    කාදිනල් පොන්නයා කොහෙවත් ඉදන් ආපු පකේ ආගමක් ප්‍රමෝට් කර කර අපේ සංස්කෘතියක් ගැන කතා කරනවා. LGB and IQ හුත්තවල් සංචාරක හුත්තවල් නම් දන්නෙ නෑ.මූ ගේම ඉල්ලුවේ නීත්‍යානුකූලව විවාහ වෙච්ච straight ජෝඩුවක් සමලිංගිකයෝ කිය කිය. ඒකට නම් මූට පරිප්පුව හම්බ වෙයි ලගදිම.
     
    පෙති ගහලා රැවුල වවාගත්තට වැඩක් නෑ බං.
    බැඳලා තියෙන්නේ හිල් දෙකක් නේ.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කාදිනල් පොන්නයා කොහෙවත් ඉදන් ආපු පකේ ආගමක් ප්‍රමෝට් කර කර අපේ සංස්කෘතියක් ගැන කතා කරනවා. LGB and IQ හුත්තවල් සංචාරක හුත්තවල් නම් දන්නෙ නෑ.මූ ගේම ඉල්ලුවේ නීත්‍යානුකූලව විවාහ වෙච්ච straight ජෝඩුවක් සමලිංගිකයෝ කිය කිය. ඒකට නම් මූට පරිප්පුව හම්බ වෙයි ලගදිම.
    Oi oi meka oyage gedara neme . Gedara ammata tatta ta katha karana widiyata katha karanna epa. Poddak lassanata katha karannako.
     
    • Like
    Reactions: win7dot

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,034
    113
    කාදිනල් පොන්නයා කොහෙවත් ඉදන් ආපු පකේ ආගමක් ප්‍රමෝට් කර කර අපේ සංස්කෘතියක් ගැන කතා කරනවා. LGB and IQ හුත්තවල් සංචාරක හුත්තවල් නම් දන්නෙ නෑ.මූ ගේම ඉල්ලුවේ නීත්‍යානුකූලව විවාහ වෙච්ච straight ජෝඩුවක් සමලිංගිකයෝ කිය කිය. ඒකට නම් මූට පරිප්පුව හම්බ වෙයි ලගදිම.

    කාදිනල්ට ඔහොම කථා කරන ඵක වැරදියි gen z සිංහලයෝ..
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    පෙති ගහලා රැවුල වවාගත්තට වැඩක් නෑ බං.
    බැඳලා තියෙන්නේ හිල් දෙකක් නේ.
    හිච්චි පොන්නයො දන්නෙ ඔච්චරයි

    කාදිනල්ට ඔහොම කථා කරන ඵක වැරදියි gen z සිංහලයෝ..
    I'm 35+. i don't respect your religion.
    ------ Post added on Oct 8, 2025 at 11:49 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    ප්‍රවර්ධනය තහනම් කොට ජීවත්වීමේ අයිතිය ලබා දෙනු , මොන හිලට දැම්මත් එකම api එක නම් කෝල් වෙන්නේ ☝️
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,837
    2
    15,572
    113
    TQ++ හැතිකරේගෙන් තියෙන්නෙ පුදුම සාපයක්. තමන් කැමති එකා එක්ක හුකාගෙන පාඩුවෙ ඉන්න LGB උන් නම් අවුලක් නෑ. කොහොමත් දැන් දෙක වෙන් වෙන්නයි යන්නෙ.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    කාදිනල් ට ඕනේ වැඩත් තියෙනවා එපා වැඩත් තියෙනවා ඌට කරන්න ඕනේ වැඩ පැත්තක තියලා කාදිනල් දේශපාලනය කරනවා😂😂
     
    • Like
    Reactions: jamiezue

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,696
    4,578
    113
    E unata Wadey yatin karagena yayi.😂

    Government TV channel 2 Pennana ewwagen hitaganna puluwan neda Anduwe real intention LGBT promotion kiyala.
     
    • Like
    Reactions: win7dot

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo

    සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශයේ සභාපති බුද්ධික හේවාවසම් ලිපියක් දාල තිබ්බනෙ LGBTQ+ සංචාරකයො ගැන, ඔවුන් ව ලංකාවට ගෙන්වාගන්නෙ ප්‍රවර්ධනය කරනවය කියලා.
    බුද්ධික හේවාවසම් කියන්නෙ ජනාධිපතිතුමාගෙම පත්වීමක්, ඕක බුද්ධිකටම හිතිල එකපාරට ගත්ත එකක් නෙමෙයි වෙන්න ඇතිනෙ, ආණ්ඩුවෙ ස්ථාවරය තමා එළියට දැම්මෙ.

    ඒක ආවම මාලිමාවො ඒ තීරණය කොච්චර හොදද කියලා බුකියෙ කිව්වනෙ.

    ඔන්න ඊට පස්සෙ කාදිනල් ට මළපැන්නා, මහනායකලා ලියුමක් ගැහුවා. අපි,බුකි මාලිමාවෝ කාදිනල්ටයි,මාහනායකලටයි ත් බැන්නා ඒකට.

    ඔන්න ඊටපස්සෙ ජනාධිපතිතුමා ජපානෙ ඉදන් ආපු ගමන් නුවරට දුවලා ගිහින් "නෑ නෑ..අපේ එහෙම තීරණයක් නෑ" කිව්වා.
    පුදුම බයක්නෙ තියෙන්නෙ.
    දැන් ආණ්ඩුව කියනවා ඒක ආණ්ඩුවෙ තීරණයක් නෙමෙයි ය, ඒක බුද්ධික ට හිතිලා එයා තනියම ගත්ත තීරණයක් ය, එයාට අපි අවවාද කලා කියලා.

    හරිම පීචං...ගත්ත තීන්දුව වෙනුවෙන් පෙනී ඉන්න පණ නෑ..නිළදාරීන්ට බෝලෙ පාස් කරල අතපිහගත්තා හැමපාරම වගේ.

    ඔය මහනායකලටයි,කාදිනල්‍ටයි බය වෙලා ඒ අය කියන කියන විදියට කොරන්න ගිහින් ඇණගත්තම තේරෙයි.

    amuthu sexy look ekak have....mmmmmm
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    කාදිනල් ට ඕනේ වැඩත් තියෙනවා එපා වැඩත් තියෙනවා ඌට කරන්න ඕනේ වැඩ පැත්තක තියලා කාදිනල් දේශපාලනය කරනවා😂😂
    ඇයි උඹ දැකල නැද්ද අස්ගිරිය හම්බෙන්න යනවා දෙශපාලකයො. අනුශාශනා දෙනවාලු. පකෙ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පෙති ගහලා රැවුල වවාගත්තට වැඩක් නෑ බං.
    බැඳලා තියෙන්නේ හිල් දෙකක් නේ.

    ඒක බැදපු උන් බලාගනියි 😊

    ඇයි උඹ දැකල නැද්ද අස්ගිරිය හම්බෙන්න යනවා දෙශපාලකයො. අනුශාශනා දෙනවාලු. පකෙ

    අපේ ආගමික නායකයන්ට (හරි) අනිත් මිනිස්සු හුකන එක ගැන ප්‍රශ්නයක් නැ. උබලා උන්ටනම් හරි ප්‍රශ්න නේද, පොතේ විදිහට හිකුවේ නැති වුනහම? 🤭

    දෙවියොම මවලා, පොතත් දෙවියොම ලියවලා, පොතේ විදිහට නැතුව වෙන වෙන විදි වලට දෙවියන්ගේ විල් එකටම හැසිරෙන මවපු උන්ව අන්තිමට දෙවියම සදාකාලික අපායක දානවා.

    මොල වල ප්‍රශ්නයක් තියෙන්නේ බන් උබලා. කුඩා මොල.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    ඒක බැදපු උන් බලාගනියි 😊

    අපේ ආගමික නායකයන්ට (හරි) අනිත් මිනිස්සු හුකන එක ගැන ප්‍රශ්නයක් නැ. උබලා උන්ටනම් හරි ප්‍රශ්න නේද, පොතේ විදිහට හිකුවේ නැති වුනහම? 🤭

    දෙවියොම මවලා, පොතත් දෙවියොම ලියවලා, පොතේ විදිහට නැතුව වෙන වෙන විදි වලට දෙවියන්ගේ විල් එකටම හැසිරෙන මවපු උන්ව අන්තිමට දෙවියම සදාකාලික අපායක දානවා.

    මොල වල ප්‍රශ්නයක් තියෙන්නේ බන් උබලා. කුඩා මොල.
    ඔවු උඹ ගිහින් 550 ජාතකෙ දිග ඇරගෙන කියවපන්, තව ඔය ගාත තියෙනවා පාලි වලින් ගිරව් වගෙ කටපාඩමින් කියවනව කියන එවුන් දන්නෙත් නැ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,968
    113
    කොහොමත් ඕව කරන්න බෑ බන්. ඇමරිකන් කාරය පාට පාට වලට තදබල විරුද්ද ඇජෙන්ඩා එකක් යන්නෙ. විශේශයෙන් TQ උන්ට විරුද්දව. එතකොට ලන්කාව වගේ පොඩි රටවල් වලට ඕව ඕනෙ කියන්න බෑ. එහෙම නැති උනොත් ලන්කාවට වෙන්නෙ ඇමරිකාවෙන් ඔස්ට්‍රේලියාවෙන් පුකේ ඇරිල්ලට අවනත වෙන්නයි.

    කොහොමත් මහ පාරවල් වල තමන් විශේශයි කියල දගලන උන්ට නම් දෙන්න ඕනෙ ගූ බේරෙන්න. කැරි පොන්නයො ටික. පාඩුවෙ කරන දෙයක් කරල කටයි පුකයි වහගෙන ඉන්න ඕනෙ (ආ බෑනෙ, කටයි පුකටයි නෙ උන්ගෙ වැඩිපුර වැඩ තියෙන්නෙ 💩). පොන්නයො නම් පොන්නයො විදිහට ඉන්න ඕනෙ. පිරිමි හා ගෑනුන්ටත් වඩා උඩින් යන්නෙ නැතුව. මුන්ට පොඩි බුරුලක් දුන්නම කැරියො එනව කරේ නගින්න.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔවු උඹ ගිහින් 550 ජාතකෙ දිග ඇරගෙන කියවපන්, තව ඔය ගාත තියෙනවා පාලි වලින් ගිරව් වගෙ කටපාඩමින් කියවනව කියන එවුන් දන්නෙත් නැ

    පන්සිය පනස් ජාතකය තියෙන්නේ කට පාඩම් කරන්න නෙමෙයි, ධර්මය අවබෝධ කර ගන්න උපනිශය කර ගන්න,

    ex:
    "පර ප්‍රත්‍ය රහිතව බෑ කියලා තමා තියෙන්නේ. අහන්නම ඕන. හරියටම සතිපට්ටානය පිහිටන්නේ සෝවාන් කෙනාට තම. එකයි retreat wala භාවනා කරන ගමන් හැමදාම බණ කියන්නේ . කමටහන් සුද්ද කරනවා කියල ඉන්න තැන ගැන අදහසක් අරගෙන . ගැලපෙන්න බණ කියනවා .
    මන් හිතන්නේ දෙකම වෙනවා . සමහර අය නම් එකග නොවේවි. දැන් ඔයාට උනත් තේරුනේ මේ වෙලාවේමයි කියන්න බෑ නේ.
    දාරු චිරය ස්වාමින්වහන්සේ ගැන අහලා තියෙනවා නේද? දිට්ටේව දිට්ට මට්ටන් කිව්වම එක අහලා රහත් වෙන්නේ?
    ගොඩක් අය එක තමා බණ අහන්න ඕනමයි කියන එකට උදාහරනයකට ගන්නේ .
    හැබැයි රහත් වෙන්න කලින් ආත්ම භාවයක කීපදෙනෙක් ගලක් උඩට නැගලා ඉණිමග විසික් කරලා මරුණත් රහත් නොවී බහින්නේ නෑ කියල භාවනා කරනවා , එහෙම්ම අපවත් වෙලා . තමා ඉපදිලා භාවනා කරලා රහත් කියල හිතන් ඉදල තියෙන්නේ, එතකොට එයත් එක්ක මැරුණ කෙනෙක් බණ අහලා දැන ගෙන (දෙවියෙක්) ඇවිල්ල කියනවා උබ රහත් නෑ කියලා. එතකොට තම හොයාගෙන යන්නේ.
    කලින් භාවනා කරන එක වැදගත් කියන්නත් හොදම උදාහරණයත් දරුචිරිය ස්වාමින්වහන්සේම තමා .
    කවුරු හරි පන්සීය පනස් ජාතක කතා වැඩක් නෑ කියනවා නම් එයාට තාම මුළු කතාවම තෙරිලා නෑ IMHO"

    ඒකෙන් ගන්න අවශ්‍ය ප්‍රයෝජනය මාර්ගය වඩන අය ලස්සනට ගන්නවා.

    පාකෘත, සංස්කෘත, පාලි.. ඒ ඒ කාල වලදි පාවිච්චි කරපු භාෂාවන්. සන්නිවේදනය කරන්න අවශ්‍ය වෙච්ච දේ සන්නිවේදනය වෙන්නයි ඕනේ නැතුව භාෂා ඣාණය නෙමෙයි ලබාගන්න ඕනේ. ඒ නිසා සිංහල, ඉංග්‍රීසි පරිවර්තනය ඕන කෙනෙක්ට අන්තර්ජාලයෙන් භාගත කර ගන්න පුලුවන්, ගිරව් වගේ නොදන්න භාෂාවක් කට පාඩම් නොකර.

    මොල වල ප්‍රශ්නයක් තියෙන්නේ බන් උබලා. කුඩා මොල.

    🧠🤏
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ඇයි උඹ දැකල නැද්ද අස්ගිරිය හම්බෙන්න යනවා දෙශපාලකයො. අනුශාශනා දෙනවාලු. පකෙ
    අස්ගිරිය හාමුදුරුවෝ හම්බ වෙන එක අවුලක් වෙන්නේ කොහොමද පොන්ස්