ජෙප්පගෙ අල්ලද්දි කෙඳිරි ගාන වීඩියෝ එක

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,465
    1,960
    113
    United States
    මේක බලලා හිනාව නවත්තගන්න බෑ, අල්ලගත්ත වෙලාවෙ දාන සද්දෙ නම් සුපිරිමයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,684
    78,268
    113
    ඇයි බන් ඒ වගේ මෝඩ ප්‍රශ්න අහන්නේ සිරාවට
    උන්ගෙ උන්ම තමා බන් ඔය අහන්නෙ, ඕකෙන් කරන්නෙ ඔයිට වඩා දැවෙන ප්‍රශ්න යට ගහන එක. උදා කොටාම කියනවා ඩොලර් නෑ කියලා ලංකාවෙ. ආයි නයගෙවන්න ගත්තාම ෆක් වෙනවා. ඌ පන්දිත කමට කිව්වා දේසැම්බර් වෙද්දි බිලියන 9ක් හොයගන්න පුලුවන් කියලා. ලබ්බ තමා ඉතින්. වැදගත් දේවල් කවුරුත් අහන්නෙ නෑ, මේ වගේ ගොන් ජොකෙ දාල අරවා වහනවා.
     
    • Haha
    Reactions: Clockwork

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    508
    508
    93
    www.pure-pro.com
    මාධ්‍ය වේදියෝ ජෙප්පො බයිට් එකට අරන්😂
    අම්මෝ ඉතින් බලපන් උබේ දැනුම
    උබට ඕක තේරුනාට අපිට තෙරුනේ නෑ නේ
    අම්මෝ උබනම් ආශ්චර්‍යයක්​
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,118
    9,686
    113
    අම්මෝ ඉතින් බලපන් උබේ දැනුම
    උබට ඕක තේරුනාට අපිට තෙරුනේ නෑ නේ
    අම්මෝ උබනම් ආශ්චර්‍යයක්​
    ජාත්යන්තර සබදතා නෑ කිව්වා එකටත් අද උත්තරෙ හම්බුනා. කජු සීයා මාර සන්වර්දනයක් ලු කරලා තියෙන්නෙ. පෙලක් උන්ට දරා ගන්න බැරුව රෙවෙනවා
     
    • Like
    Reactions: WAPU