ඩිල්ෂාන්ගේ වීඩියෝ එකේ ඉන්න කොල්ලා කරන ක්ලාස් මොනවද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    45k දීලා ගන්න එපා බං, page එකේ quality එකයි original mail එකයි නැතුව නම් risk එක වැඩියි. ටිකක් හොයලා බැලුවොත් 20-25 අතර තියෙනවා කියලා කට්ටිය කියනවා
     
    • Like
    Reactions: chameeracool

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,289
    1
    102,999
    113
    34
    Kalutara
    මුන්ට සල්ලි විතරයි ඕනෙ එතනින් එහාට එතික්ස් කියල දේවල් දන්නෙ නෑ බන්.

    @DragonD any comments?
    එහෙම බැලුවොත් කුඩු විකුණන උනුත් අවුලක් නෑනේ. උන්ටත් ලොකු ලොකු වාහන තියෙනවනේ.
     
    • Like
    Reactions: chameeracool

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    ඕකෙ කියන්නෙ chart එකෙන් idea එකක් ගත්තට earning එක sure නෑ කියලනෙ, loss වෙන තැන කලින්ම හිතල position එක පොඩියට දාන එක තමයි risk එක manage කරනව කියන්නෙ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,452
    10,623
    113
    එක තැනක නෑ
    එහෙම බැලුවොත් කුඩු විකුණන උනුත් අවුලක් නෑනේ. උන්ටත් ලොකු ලොකු වාහන තියෙනවනේ.
    ඔව් උඩින් බැලුවොත් වෙනසක් නෑ. හැබැයි කුඩු ඉලීගල්නෙ බන්. මේක එතික්ස් ප්‍රශ්නයක්. හේට් ස්පීච් වගේ යටතෙ නඩුවක් දාලා විතරයි වැරදි කරවන්න පුලුවන්.ඒත් ඒවටත් නීති තියනවද කියල ශුවර් නෑ ලංකාවෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,289
    1
    102,999
    113
    34
    Kalutara
    ඔව් උඩින් බැලුවොත් වෙනසක් නෑ. හැබැයි කුඩු ඉලීගල්නෙ බන්. මේක එතික්ස් ප්‍රශ්නයක්. හේට් ස්පීච් වගේ යටතෙ නඩුවක් දාලා විතරයි වැරදි කරවන්න පුලුවන්.ඒත් ඒවටත් නීති තියනවද කියල ශුවර් නෑ ලංකාවෙ.

    මට නම් ඔය වගේ දෙකට හිත හදාගන්න පුළුවන් කියන්නේ කුඩු විකුණන එකට හිත හදාගන්න එක නතින්ග්.
     
    • Like
    Reactions: chameeracool

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,908
    9,388
    113
    දුඹුරු රටවල් වල ඉඳන් සුදු බයියො ඇවිස්සෙන මාතෘකා වලට ටැප් කරල සල්ලි හම්බ කරනව. එන්ගේජ්මන්ට් ෆාමින් වෙනුවෙන් බොරු විදිනව.

    ඉමිග්‍රන්ට්ස්ලට සම්බුව වදිද්දි හොඳ නරක ලීගල් ඉලීගල් කියල නෑ. සමාජයක් ගිනි තියනව ඩොලර් ටිකකට. සමහර විට තමන්ගෙම දුඹුරු රටේ දරු පවුල් කාර මයිග්‍රන්ට් ටත් එක්කයි රිටර්න් එන්නෙ.

    රෙස්පෙක්ටබල් ලයින් ඔෆ් වර්ක්.
     
    • Like
    Reactions: chameeracool

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    776
    823
    93
    Habarana
    ඇයි බන් ඉතින් එහෙම එකෙක් කියල දැන දැන ඩිල්ශාන් කියන එකා ඌව ප්‍රමෝට් කරන්නේ?
    ඩිල්ශාන් ඌව ප්‍රමෝට් කරනවා නෙවෙයි බන්, ඩිලාට උගෙන් ගන්න දේවල් තියෙනවා කියලා ඉව දැනිලා.. 🤣😹
    ඩිලා,කාලි වගේ උන් හෙන පොරවල් වගේ උඩ ඉන්නෙ බලල්ලු ලවා කොස් ඇට බාවගෙන!
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,919
    341
    83
    සුරි ගාව ඉන්නෙ GenZ crowd එක උන්ව tap කරන්න ඩිල්ශාන් සුරිව පාවිච්චි කරනවා
     
    • Wow
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,902
    1
    53,873
    113
    ප*යාගල
    sorry.com
    ඩිලා,කාලි වගේ උන් හෙන පොරවල් වගේ උඩ ඉන්නෙ බලල්ලු ලවා කොස් ඇට බාවගෙන!
    කැරිම පොන්නයෙක් ඕකා.ඒ දවස්වල අර myhub එක පටන් ගත්ත කාලෙ. මූගෙ යාලුවෙක් ඉන්නවා ඌ කතා කරන්න ගියාම පොඩ්ඩක් ට්‍රැක වගේ.මූ උගේ කඩේට ගිහින් ඌව මඩවලා Views වලට YT දැම්මා.