සාමණේර හිමිනමකට ලිංගික අපයෝජන කළ භික්ෂුවගේ අභියාචනය නිශ්ප්‍රභයි – වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම තහවුරුයි 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,876
    9,278
    113
    Monk-in-jail.jpg



    සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බෞද්ධ භික්ෂුවක් විසින් ගොනු කර තිබූ අභියාචනයක් අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභ කර ඇති අතර, බරපතළ ලිංගික අපයෝජනයට අදාළව ඔහුට නියම වූ වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම සහ වරදකරුවීම ද තහවුරු කර ඇත.

    මෙම අභියාචනය නිශ්ප්‍රභ කරන ලද්දේ විනිසුරු අමල් රණරාජ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසිනි. ළමා වින්දිතයාගේ සාක්ෂිය විශ්වාසදායක සහ සත්‍ය බව තහවුරු වීමෙන් පසු, එම සාක්ෂි මත පදනම් වීමට නඩු විභාග කළ විනිසුරුවරයාට අයිතියක් ඇති බව ඔවුහු එහිදී තීන්දු කළහ.

    චූදිත හිමිනම දණ්ඩ නීති සංග්‍රහයේ 365B(2)(b) වගන්තිය යටතේ බරපතළ ලිංගික අපයෝජන චෝදනා දෙකක් සම්බන්ධයෙන් පොළොන්නරුව මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබ තිබිණි.

    මෙම චෝදනා එල්ල වී ඇත්තේ 2014 නොවැම්බර් 23 සහ 2015 ජනවාරි 23 යන කාල සීමාව තුළ සිදුවූ බව කියන සිදුවීම් සම්බන්ධයෙනි. එම අවධියේදී වින්දිතයා හත් හැවිරිදි වියේ පසුවූ අතර, ඔහු ජ්‍යෙෂ්ඨ භික්ෂුවක් වන චූදිතයා වැඩසිටි පන්සලේම නේවාසිකව සිට ඇත.

    නඩු විභාගයෙන් අනතුරුව, මහාධිකරණය විසින් එක් චෝදනාවකට වසර 10 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 50,000 ක දඩයක් නියම කළ අතර, දඩය නොගෙවන්නේ නම් ඒ වෙනුවට මාස හයක ලිහිල් සිරදඬුවම් නියම කළේය. මෙම සිරදඬුවම් සමගාමීව (එකවර) ගෙවී යා යුතු බවට නියෝග කෙරිණි. මීට අමතරව, වින්දිතයාට රුපියල් 100,000 ක වන්දියක් ගෙවන ලෙසද චූදිතයාට නියෝග කර තිබුණි.

    ඉන් අනතුරුව, තමන් වරදකරු කිරීම සහ දඬුවම අභියෝගයට ලක් කරමින් චූදිතයා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම අභියාචනය ගොනු කරන ලදී.

    අභියාචනාධිකරණය සිය තීන්දුව මගින් ප්‍රකාශ කළේ, වින්දිතයා සිදුවීම් පිළිබඳව සවිස්තරාත්මක හා ස්ථාවර ප්‍රකාශයක් ලබා දී ඇති බවත්, හරස් ප්‍රශ්න ඇසීමේදී හඳුනාගත් පරස්පරතාවන් ප්‍රධාන ලිංගික අපයෝජන චෝදනාවලට අදාළ නොවන බවත්ය.

    නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා පෙනී සිටියේය.

    https://whatnews.lk/2026/10/15/appe...uZkWmJRVFRu3TVQMHE_aem_D7e2ZJtWJrAz41EIUIkquw
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,427
    21,621
    113
    සැකයකින් තොරව ඔප්පු උනානම් ඉතින් තවදුරටත් භික්ෂුවක් නෙමෙයි. ඔප්පු උනත් නැතත් වැඩේ ඇත්ත නම් එතනම පාරාජිකා වෙනවා. ඒ කියන්නෙ ඹ්හික්ශූත්වය වැලිඩ් නෑ. පොල් ගසෙ කරටියෙන් කැඩුව වගේ හිස කදින් වෙන් කලා වගේ භික්ශුත්වය අවසන්. මෙ භවයේ නැවත භික්ශුත්වය නෑ. මාර්ගපල ලබන්නත් බෑ.
     
    • Haha
    Reactions: dilann

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,924
    6,801
    113
    whatnews.lk :ROFLMAO:
    ඇහුවෙත් අදමයි :ROFLMAO:
    උබේ අනිත් පච වගේම ඔය නිව්ස් එකත් වෙන කිසිම පිලිගත් වෙබ් සයිට් එකක නැහැ නේද? උබේද ඩොමේන් එක? 😂

    පාගමන් තියෙන හැම වෙලේම ස්ට්‍රෙස් එක අඩු කරගන්න උබ වැඩිපුර පච ත්‍රෙඩ් දානව නේත?

    The Office Lol GIF
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    අභියාචනය නිශ්ප්‍රභ කරලා අවුරුදු 10ක දඬුවම ඒ විදියටම තහවුරු කරලා තියෙන එක හොඳයි. පොඩි ළමයෙක්ට කරපු අපරාධෙට මීට අඩු දඬුවමක් නම් හරි යන්නෙ නෑ
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,876
    9,278
    113
    whatnews.lk :ROFLMAO:
    ඇහුවෙත් අදමයි :ROFLMAO:
    උබේ අනිත් පච වගේම ඔය නිව්ස් එකත් වෙන කිසිම පිලිගත් වෙබ් සයිට් එකක නැහැ නේද? උබේද ඩොමේන් එක? 😂

    පාගමන් තියෙන හැම වෙලේම ස්ට්‍රෙස් එක අඩු කරගන්න උබ වැඩිපුර පච ත්‍රෙඩ් දානව නේත?

    The Office Lol GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,913
    171,141
    113
    එකමත් එක රටක
    සැකයකින් තොරව ඔප්පු උනානම් ඉතින් තවදුරටත් භික්ෂුවක් නෙමෙයි. ඔප්පු උනත් නැතත් වැඩේ ඇත්ත නම් එතනම පාරාජිකා වෙනවා. ඒ කියන්නෙ ඹ්හික්ශූත්වය වැලිඩ් නෑ. පොල් ගසෙ කරටියෙන් කැඩුව වගේ හිස කදින් වෙන් කලා වගේ භික්ශුත්වය අවසන්. මෙ භවයේ නැවත භික්ශුත්වය නෑ. මාර්ගපල ලබන්නත් බෑ.
    ඔය අපාරදේ කරන්න සිතුවිල්ල ආවේ භික්ෂුවක් විදියට නෙවෙයි ද ??
    ඔය පාරාදේ කරේ භික්ෂුවක් නෙවෙයි ද ?
    දැන් බොරුවට එයා භික්ෂුවක් නෙවෙයි කියලා වැඩක් නෑ ... ඔප්පු උනේ නැත්නම් භික්ෂුවක් නේද තාම ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,061
    1
    59,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩේ ඇත්ත නම් එතනම පාරාජිකා වෙනවා
    සාමනේරයාගේ පුක පැලුවම පාරාජිකා වෙනවද?

    එතකොට පුක දුන්න සාමනේරයාවත් පාරාජිකා වෙනවද?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,230
    113
    සාමනේරයාගේ පුක පැලුවම පාරාජිකා වෙනවද?
    දැන් අවුරුදු දහයක් වැලිකඩ ඇතුලෙ ඉඳන් ධර්මය මෙනෙහි කරතහැකි 🤣
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    729
    113
    36
    දැන් අවුරුදු දහයක් වැලිකඩ ඇතුලෙ ඉඳන් ධර්මය මෙනෙහි කරතහැකි
    දැන් හිරේ බෝංචි කකා සීලෙ රකිනවා ඇති හොඳට 😂
     
    • Like
    Reactions: amila325

    Similar threads