ලපයටත් යන්ඩ වෙයි වගේ නේ? 😅

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    IMG_8907.jpeg

    මාත් යන ගමන් ඉන්නෙ එ පැත්තෙ, ගිහින් update එකක් දෙන්නම්
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,497
    8,111
    113
    Narcissistic Sociopath Manipulator
    උඹ අර Belarus කෙල්ලට පාස්පෝට් එකක්වත් නැහැ කියලා කිවුවේ ඇයි බං. උඹ හිතුවද ඒකි උඹව Travel කරද්දී එක්ක ගිහිං Europe වල තියා ගයි කියලා. ඒක කියවද්දී නං දුක හිතුණා. :(
     
    • Haha
    Reactions: desh26 and Bimmer