Drishyam බැලුවද? එහෙනම් මේකත් බලන්න. 😌🔥

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    Drishyam වගේ twist තියෙන ෆිල්ම් එකක් නම් මේකත් අනිවාර්යයෙන් බලන්න වටිනවා වගේ. Trailer එකෙන්ම suspense එක හොඳට තියෙනවා කියලා තේරෙනවා, recommend කළාට ස්තුතියි!
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,547
    12,603
    113
    cupiriyak machan

    pattama movie ekak..ලංකාවේ උන්ට නම් ජීවිතේට හදන්න බෑ..මේවගේ ඒවා
    ------ Post added on Oct 16, 2026 at 6:08 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,811
    200,137
    113
    Colombo, Sri Lanka
    බෑවට මට බලන්න බැරි උනා. එකේ තියන sub Title වෙලාවත් එක්ක ගැලපෙන්නේ නැහැ. :(
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,547
    12,603
    113
    බෑවට මට බලන්න බැරි උනා. එකේ තියන sub Title වෙලාවත් එක්ක ගැලපෙන්නේ නැහැ. :(
    subtitle nathuwa full movie eka ma download karapan, subtitle ekath ekka tiyana eka...eka lesi
     
    • Love
    Reactions: NRTG

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,286
    1,829
    113
    මට නම්න්සෙට්නෑ . ට්විස්ට් එකක් නැහැනේ අරකේ වගේ. 🤔
     
    • Sad
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,464
    12,747
    113
    Piliyandala
    නියමයි බං.. අන්තිම වෙනකම් ත්‍රිල් එකේ අඩුවක් නෑ. කාලෙකින් හොඳ ෆිල්ම් එකක් බැලුවා. හිංදි ෆිල්ම්ස් වලට මොකද බං උනේ, උන් ෆිල්ම්ස් ගහනවද 😂
     
    • Love
    Reactions: Shamal3001

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,047
    1,653
    113
    supiriyak :love:
    eeye wassath ekka aaphu deveni parata ela veezha punchira baluwa. deveni paara baladdi thmai film eka supiriyatama feel wenne.
     

    nidarsha91

    Well-known member
  • https://cineru.lk/bethlehem-kudumba-unit-2026-sinhala-sub/

    මේකත් ලස්සනයි..ලව් සීන් එකක්
    මේක සෙට් වුනාද මචන්? මමත් බැලුව. බොක්ක ගලවගෙන ආදරය කරල, අපි ඒ ආදරයට ඇබ්බැහි වුණාම පඩයක් ගියා වගේ අපිව දාල ඒ කෙනා යන්න ගියාම. නැත්තන් වෙන එකෙක් එක්ක හුරතල් වෙද්දි පපුව පිච්චෙනව වගේ දැනෙනවට වඩා හොඳයි. මතක අමතක වෙලා සිහිය නැති වෙන්න දෙයක් කරල නිදාගන්න එක

    Screenshot 2026-10-12 at 23.16.53.jpg


    මට නං මෙතනින් කතාව ඉවර වුණා
    Screenshot 2026-10-14 at 22.20.39.jpg
    Screenshot 2026-10-14 at 22.21.03.jpg
    Screenshot 2026-10-14 at 22.21.12.jpg


    Extras for dreamers

    Screenshot 2026-10-14 at 22.46.39.jpg
     
    • Like
    Reactions: buddikagayan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,741
    170,750
    113
    එකමත් එක රටක
    මේක සෙට් වුනාද මචන්? මමත් බැලුව. බොක්ක ගලවගෙන ආදරය කරල, අපි ඒ ආදරයට ඇබ්බැහි වුණාම පඩයක් ගියා වගේ අපිව දාල ඒ කෙනා යන්න ගියාම. නැත්තන් වෙන එකෙක් එක්ක හුරතල් වෙද්දි පපුව පිච්චෙනව වගේ දැනෙනවට වඩා හොඳයි. මතක අමතක වෙලා සිහිය නැති වෙන්න දෙයක් කරල නිදාගන්න එක

    View attachment 271271

    මට නං මෙතනින් කතාව ඉවර වුණා
    View attachment 271272 View attachment 271273 View attachment 271274

    Extras for dreamers

    View attachment 271275
    දෙපාරක් බලන්න ගියා දෙපාරම නින්ද ගිහින් මුල් විනාඩි ටිකෙන් .
    අද රෑට ට්‍රයි එකක් දාන්න ඕනේ .
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • දෙපාරක් බලන්න ගියා දෙපාරම නින්ද ගිහින් මුල් විනාඩි ටිකෙන් .
    අද රෑට ට්‍රයි එකක් දාන්න ඕනේ .
    ප්‍රේමම් එකෙන් අවුලපු මලයාලම් ගින්න නං රැකගන්න ගේමක් ගහල තියෙනව ලොක්කා. ආයෙ ප්‍රේමලූ එකේ සෙට් එකත් එක්ක මික්ස් වෙද්දි වෙනම ගතියක් තියෙනවා. ආයෙ නිවියගෙ මලයාලි ෆ්‍රොම් ඉන්ඩියා ලව් ඇක්ශන් ඩ්‍රාම වගේ ෆිල්ම් එක්ක මුගෙ හොම්බට දෙකක් ඇනගන්න තිබ්බ නං ශෝක් කියන ගතිය නැතුව, බලන්න පුළුවන් මේක. හැබැයි උගෙ කුප්ප හිනාව නං නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,741
    170,750
    113
    එකමත් එක රටක
    ප්‍රේමම් එකෙන් අවුලපු මලයාලම් ගින්න නං රැකගන්න ගේමක් ගහල තියෙනව ලොක්කා. ආයෙ ප්‍රේමලූ එකේ සෙට් එකත් එක්ක මික්ස් වෙද්දි වෙනම ගතියක් තියෙනවා. ආයෙ නිවියගෙ මලයාලි ෆ්‍රොම් ඉන්ඩියා ලව් ඇක්ශන් ඩ්‍රාම වගේ ෆිල්ම් එක්ක මුගෙ හොම්බට දෙකක් ඇනගන්න තිබ්බ නං ශෝක් කියන ගතිය නැතුව, බලන්න පුළුවන් මේක. හැබැයි උගෙ කුප්ප හිනාව නං නෑ
    මුල් ටික බලද්දී දෙපාරම නින්ද ගියා බන් . මට තාම කතාවේ චරිත හරියට මතක නෑ .