විහාරමහාදේවී උද්‍යානයේ උණුසුම් තත්වයක් 😂 😂 😂

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,656
    113
    United States
    ලවුඩ්ස්පීකර් එක ගන්න ගිහින් තමයි මෙච්චර උණුසුම් වෙලා තියෙන්නේ, වැඩේ ටිකක් ඕවර් ගියා වගේ
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    247
    406
    63
    පහර දීම අනුර ආණ්ඩුව කරගත්ත අමු ගොන් වැඩක්. අරගලයට රාජපක්ෂලා පහර දීලා කරපු හරක් වැඩේට සමානයි මේකත්
    දැන් එතකොට ගහන්න ගිය ජෙප්පො බේරෙ නානවද හෙලුවෙන්
    අනුර කුමාර ඉල්ලා අස්වෙයිද?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,613
    9,668
    113
    ඕකාව හොස්පිටල් එකේදි මරලා දායිද දන්නේත් නෑ බයියෝ..එහෙමට ජාතියක්
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,416
    9,840
    113
    ඕකාව හොස්පිටල් එකේදි මරලා දායිද දන්නේත් නෑ බයියෝ..එහෙමට ජාතියක්
    yakuu man type karanna awa vitharai meka. aniwa...real Rajapaksha style
     
    • Love
    Reactions: Maui_15

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,188
    17,373
    113
    කැරි තට්ට පකයො ඔක්කොටම ගහලා එලවන්න ඕනෙ!
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,338
    2,014
    113
    පිං බිමේ
    ඕකාව හොස්පිටල් එකේදි මරලා දායිද දන්නේත් නෑ බයියෝ..එහෙමට ජාතියක්
    ඊයේ පෝස්ට් දැක්කා මම මාගල්කන්ද කසුණගේ පැලට රිංගුවා කියලා ඇත්ත බොරු දන්නේ නෑ ඇත්ත උනොත් එකේ අස්සේ මොනවා හරි වෙලාද දන්නේ නෑ. පස්සේ කියයි හොස්පිටල් එකේ ඇකේ පුරිය කියලා
     
    • Haha
    Reactions: Maui_15

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    3,036
    2,213
    113
    Ko bn pahara dunna pahara dunna kiyala ka gahanawa. Ekekwath video ekak daanne nane oka guti kana hati balanna. Video naluda :rolleyes:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,037
    8,786
    113
    මුන් විහිලුවක් වෙලා ඉන්නේ පව් තට්ට්යෝ ටික
     
    • Haha
    Reactions: samruka