ඉස්සර සුදුවට තිබුණ කකුල

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    Stressed Speed GIF

    hyperpigmentation ද? නැත්තන් නාලා නැද්ද සති ගානකින්
     
    • Sad
    Reactions: AnuradhaRa

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,739
    113
    Heaven
    GraphicsGods.com
    පුකනං උපන් දා ඉදල කලුම කලුයි
    රතු පාටට තියෙන්නෙ ටොපා විතරයි

    අපේ ටොපාගෙ පාට ගිහින් බන් යූස් කරලම. උබ පාවිච්චි කරලම නැති නිසා අලුත් පාටට ඇති.

    ඒක නෙමෙයි, උබේ පුකෙත් හොරිද බන්?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,843
    51,068
    113
    සේදවත්ත
    කෙල්ලෙක් සෙට් කරගන්න බැරි වෙයිද?
    කෙල්ලෙක් සෙට් කරන්න බෑ බන් සෙට් කරගන්න උබට හැකියාවක් ඕනේ. මොකද ගෑනු කියන්නේ ඇස් මස් ලේ තියන එකෙක් මිසක් භාන්ඩයක් නෙමෙයි නේ. කෙල්ලො උබේ දෙපා පාමුලට එන් නෑ අඩුම ලහිපිට යෝජනාවකට හරි දාල බලන්න පලයන් . උබ ටොම් කෘස් උනත් එන් නෑ කෙල්ලෙක් එක්ක වසගයට යන් නැතුව .
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,895
    113
    අපි හැමෝම වයසට යනවා බං 🥺

    ඒක නෙමේ , අර ගූගල් මැප් එකේ නනා හිටිය තඩියා උබ තමා , උබ නෑ කිව්වට
     
    • Haha
    Reactions: AnuradhaRa

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,739
    113
    Heaven
    GraphicsGods.com
    කෙල්ලෙක් සෙට් කරගන්න බැරි වෙයිද?
    පුලුවන් බන්, අපිත් සුදු උන් නෙමෙයි, ඔයිට වඩා පොඩ්ඩක් සුදු ඇති ඔන්නම්. හැබැයි රැවුල පොඩ්ඩක් වවල ඉදපන්

    පාට වැදගත් නෑ නීට් එකට කොන්ඩෙ රැවුල වවල ඉන්නවනම්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,918
    1
    10,004
    113
    colombo
    සන් ක්‍රීම් එකක් අරන් පාවිච්චි කරපන්. ගනකම නැති සුදු අත දිග ෂර්ට්. දිග කලිසම් ඇඳලා කැප් තොප්පිය පස්සට හැරෙන්න දාල හෙල්මට් එක දාපන්.

    මේ නම් ඉර එළියෙන් වෙච්ච හානියකට වඩා මූ කන කෑම වල අවුලක් වගේ. බත් ගිලිනවද උඹ පුලුවන් තරම් @AnuradhaRa . බර බස්ස ගනින්. නිකන්ම ලස්සන වෙලා එනවා