රට වටේම වහිනව පැය ගානෙ electricity cut කරන්න යන NPP GOV එක

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,766
    4,307
    113
    colombo
    හරි ගියේ නෑ නේද ? 😂
    උබට තේරෙන්නේ නැද්ද උබ පව වෙනවා කියලා.


    තොයිල්ට් ඕපන් කරාපුවා.

    පාරවල් කානු කප්පුවා දාන්න යැයි.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,458
    18,960
    113
    උබට තේරෙන්නේ නැද්ද උබ පව වෙනවා කියලා.


    තොයිල්ට් ඕපන් කරාපුවා.

    පාරවල් කානු කප්පුවා දාන්න යැයි.

    බයියාගේ උත්සාහය නැවතත් අසාර්ථකයි 😂
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,766
    4,307
    113
    colombo
    බයියාගේ උත්සාහය නැවතත් අසාර්ථකයි 😂

    රටට වැඩක් නැති එකක් ට කඩේ යන්නේ මොකටද !???

    මිදියා ගණිකාවක් කියලා පිළිගනින් ..


    සිරාවට හිරිකිතයින් බාන්🤌🤌🤌🤮
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,458
    18,960
    113
    රටට වැඩක් නැති එකක් ට කඩේ යන්නේ මොකටද !???

    මිදියා ගණිකාවක් කියලා පිළිගනින් ..


    සිරාවට හිරිකිතයින් බාන්🤌🤌🤌🤮

    මදි මදි.. 😂

    ගිහින් නිදාගනින් 🤭
     
    • Haha
    Reactions: jjpala

    shenat

    Well-known member
  • May 13, 2007
    59,454
    88,169
    113
    ආශ්චර්යමත් රටක
    @shenat කාළෙකින් මූව දැක්කෙ නෑ, අපි විදුලිය කපන්නෙ නෑ කළමණාකරණය කරනව නේද..

    දකින්න ඕන නං පච වෙලා හැංගෙන්නෙ නැතුව මේකට ඇවිත් බලපන්. මම නං හැමදාම මේකෙ හිටියා. 🤣
     
    • Haha
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,649
    25,076
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දකින්න ඕන නං පච වෙලා හැංගෙන්නෙ නැතුව මේකට ඇවිත් බලපන්. මම නං හැමදාම මේකෙ පච වෙවි හිටියා. 🤣
    :ROFLMAO: විදුලිය කපනවද? කළමණාකරණය කරනවද? තාම ග්‍රිඩ් එක ඕෆ් උන හේතුව හොයාගෙන නෑ නේද? කොතමලේ මොකක් හරි අවුලක් ලූ. ග්‍රිඩ් එකේ ෆ්‍රිකුවෙන්සි ලෝ උනාලු. මොනාද මේ කතා. කරන්ට් එක කළමණාකරණය කරගන්නත් බෑනෙ. මේව රටවල්ද හුණ්ඩුනෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,454
    88,169
    113
    ආශ්චර්යමත් රටක
    :ROFLMAO: විදුලිය කපනවද? කළමණාකරණය කරනවද? තාම ග්‍රිඩ් එක ඕෆ් උන හේතුව හොයාගෙන නෑ නේද? කොතමලේ මොකක් හරි අවුලක් ලූ. ග්‍රිඩ් එකේ ෆ්‍රිකුවෙන්සි ලෝ උනාලු. මොනාද මේ කතා. කරන්ට් එක කළමණාකරණය කරගන්නත් බෑනෙ. මේව රටවල්ද හුණ්ඩුනෙ.

    බයියට රිදුනද? 🤣🤌🏼

    කෙිච්චර ඇඬුවත් ආයෙ පණ නැති බංකොළොත් පොන්සිට රට දෙන්නෙ නෑ බන්. 🤣🤣
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,649
    25,076
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බයියට රිදුනද? 🤣🤌🏼

    කෙිච්චර ඇඬුවත් ආයෙ පණ නැති බංකොළොත් පොන්සිට රට දෙන්නෙ නෑ බන්. 🤣🤣
    අපි නොදන්නවද බන් ඉස්සර පොන්සියන්ට කඩේ ගිය හැටි ලපයට බැන බැන...
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,565
    14,667
    113
    පෘථිවිය
    මහින්දගෙ කාලෙත් POWER CUT ගියා.
    මෛත්‍රීපාල ගෙ කාලෙත් POWRCUT උනා..
    ගෝඨගේ කාලෙත් POWER CUT ගියා..
    රනිල්ගෙ කාලෙත් ගියා

    හැබැයි වහින කාලෙට POWRCUT කලේ නෑ සන්තෝ.....
    රටට සුභයි
    විදුලි කප්පාදුවට පිළිවෙතින් පෙලගැසෙමු


    මල්ලි වැස්සට, බැටරි සෙට් ගහපු, සල්ලි වලට විදුලිය දෙන, ගල් අඟුරු කාකොන්ට සල්ලි යන්නේ නැහැ නේ
    ජවිපෙ ඉංජිනේරුවෝ තනිකරම වියාපාරික සෙට් එකනේ
    කෝ මේ ලෙව කන @topkollek