උබට තේරෙන්නේ නැද්ද උබ පව වෙනවා කියලා.හරි ගියේ නෑ නේද ?![]()
උබට තේරෙන්නේ නැද්ද උබ පව වෙනවා කියලා.
තොයිල්ට් ඕපන් කරාපුවා.
පාරවල් කානු කප්පුවා දාන්න යැයි.
බයියාගේ උත්සාහය නැවතත් අසාර්ථකයි![]()
රටට වැඩක් නැති එකක් ට කඩේ යන්නේ මොකටද !???
මිදියා ගණිකාවක් කියලා පිළිගනින් ..
සිරාවට හිරිකිතයින් බාන්![]()
@shenat කාළෙකින් මූව දැක්කෙ නෑ, අපි විදුලිය කපන්නෙ නෑ කළමණාකරණය කරනව නේද..
දකින්න ඕන නං පච වෙලා හැංගෙන්නෙ නැතුව මේකට ඇවිත් බලපන්. මම නං හැමදාම මේකෙ පච වෙවි හිටියා.![]()
විදුලිය කපනවද? කළමණාකරණය කරනවද? තාම ග්රිඩ් එක ඕෆ් උන හේතුව හොයාගෙන නෑ නේද? කොතමලේ මොකක් හරි අවුලක් ලූ. ග්රිඩ් එකේ ෆ්රිකුවෙන්සි ලෝ උනාලු. මොනාද මේ කතා. කරන්ට් එක කළමණාකරණය කරගන්නත් බෑනෙ. මේව රටවල්ද හුණ්ඩුනෙ.
අපි නොදන්නවද බන් ඉස්සර පොන්සියන්ට කඩේ ගිය හැටි ලපයට බැන බැන...බයියට රිදුනද?
කෙිච්චර ඇඬුවත් ආයෙ පණ නැති බංකොළොත් පොන්සිට රට දෙන්නෙ නෑ බන්.![]()
මහින්දගෙ කාලෙත් POWER CUT ගියා.
මෛත්රීපාල ගෙ කාලෙත් POWRCUT උනා..
ගෝඨගේ කාලෙත් POWER CUT ගියා..
රනිල්ගෙ කාලෙත් ගියා
හැබැයි වහින කාලෙට POWRCUT කලේ නෑ සන්තෝ.....
රටට සුභයි
විදුලි කප්පාදුවට පිළිවෙතින් පෙලගැසෙමු