සිරස TV ඵකට අයිති ව්‍යාපාර ජාලය...😳❤️

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    මම හිතුවෙ සිරස කියන්නෙ TV එක විතරයි කියලා, මේක බැලුවමයි තේරෙන්නෙ යටින් තියෙන ව්‍යාපාර ජාලේ සයිස් එක
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,202
    3,701
    113
    Pls wear a MASK
    Thank you AKD.❤️💪

    rGB2adS_d.jpeg
     
    • Haha
    Reactions: Lionzzz and neyohk

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,546
    1
    20,774
    113
    35
    Spain
    කොටින්ටත් සල්ලි දීලා අැති ඕකුන්..
    අපෝ ඔවු, 90' ගණන් වල ප්‍රභාකරන්ට නිල වාහනේ විදියට තිබුණු පැජරෝ ස්ටේෂන් වැගන් එක දුන්නේ මුන් කියනවා.
     
    • Wow
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,652
    18,205
    113
    අපෝ ඔවු, 90' ගණන් වල ප්‍රභාකරන්ට නිල වාහනේ විදියට තිබුණු පැජරෝ ස්ටේෂන් වැගන් එක දුන්නේ මුන් කියනවා.

    සිරසේ උන් ඒක තමයි ඵහෙනම් කාබනික වගාවට ඒ කාලේ මැරෙන්න හැදුවේ..මම හිතුවේ ගොවීන්ට තියෙන අාදරේට කියලා...🙃

    Harcros Chemicals (Private) Limited is a leading Sri Lankan agribusiness company and a subsidiary of The Capital Maharaja Organisation Limited. Operating for over 50 years, the company specializes in the formulation, marketing, and distribution of agricultural inputs and crop protection solutions. [1, 2]

     
    • Haha
    Reactions: Inigo Montoya