මොරටුවේ බෝඩිමේ මුල්ලක පොඩි ඇදක පැදුරක් එලා.......
දාමු දාමු ඉතින් කෝ...ෆක් එකක් දාමු
මා වෙනුවෙන්දැමූ සියල්ලන්ට ස්තූතීයි
දැන් බැලුවේ
අගනා නිෂ්පාදනයක්
රස සාගරයක්
It's මට ගීපද ලියවෙන ටයිම්............
මේ තරම්
මොට්ටයිද ඉන්දරේ
සිතන්නටවත් බැරි නිසා
මම ගියා එලකිරියේ
අයියෙක්
දුන්න බයිටක තතු සොයා//
මොරටුවේ බෝඩිමේ
මුල්ලක
පොඩි ඇඳක පැදුරක් එලා
කකුල් පිරිමදිමින් බලයි ඔහු
පැහෙන අලගොඩු කරි දිහා //
පිටරටින් ආ
සුවඳ ගහනා
එස්තෝනියන් කත කෝ කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
ඒක ලොකු බොරුවක් කියා //
No personal offense
රසාස්වාදය උදෙසා පමනී
------ Post added on Oct 14, 2026 at 3:12 PM



Kema kna gmn දැක්කෙ ඩිංගෙන් ඉස්පොල්ලේ යනවා
මට බෑ මට බෑ මාව මරපන්
කවුරු හරි දක්ශයෙක් මේකට හොද පද ටිකක් දාලා ඇන්ටන් ජෝන් මහත්තයගේ ආරෙට සින්දුවක් හදන්නකෝමට ඇන්ටන් ජෝන්ස් මහතා හිටියානම් මේ සිදුවීම ගැන කියන විදිහ ගැන තවත් සින්දුවක් රචනා කරන්න හිතුනා බන්![]()
කවුරු හරි දක්ශයෙක් මේකට හොද පද ටිකක් දාලා ඇන්ටන් ජෝන් මහත්තයගේ ආරෙට සින්දුවක් හදන්නකෝ
සිස්න විරුවෝ
සිස්නාදාර
සිස්නාදිපති
------ Post added on Oct 22, 2026 at 4:50 PM