ස්වයංපජාත - Elakiri කෙටි චිත්‍රපටය

dinu09

Well-known member
  • Jul 30, 2025
    547
    421
    63
    මා වෙනුවෙන් 🤣 දැමූ සියල්ලන්ට ස්තූතීයි
    දැන් බැලුවේ
    අගනා නිෂ්පාදනයක් 🌚
    රස සාගරයක්

    It's මට ගීපද ලියවෙන ටයිම්............

    මේ තරම්
    මොට්ටයිද ඉන්දරේ
    සිතන්නටවත් බැරි නිසා
    මම ගියා එලකිරියේ
    අයියෙක්
    දුන්න බයිටක තතු සොයා//

    මොරටුවේ බෝඩිමේ
    මුල්ලක
    පොඩි ඇඳක පැදුරක් එලා
    කකුල් පිරිමදිමින් බලයි ඔහු
    පැහෙන අලගොඩු කරි දිහා //

    පිටරටින් ආ
    සුවඳ ගහනා
    එස්තෝනියන් කත කෝ කියා
    මා ඇසූ විට හිනැහුනා ඔහු
    ඒක ලොකු බොරුවක් කියා //

    No personal offense
    රසාස්වාදය උදෙසා පමනී
    ------ Post added on Oct 14, 2026 at 3:12 PM
    :lol::lol::lol:
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,859
    1
    53,776
    113
    ප*යාගල
    sorry.com
    image.png
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,672
    27,249
    113
    Kandy
    මට ඇන්ටන් ජෝන්ස් මහතා හිටියානම් මේ සිදුවීම ගැන කියන විදිහ ගැන තවත් සින්දුවක් රචනා කරන්න හිතුනා බන් 🌚🤣👍
    කවුරු හරි දක්ශයෙක් මේකට හොද පද ටිකක් දාලා ඇන්ටන් ජෝන් මහත්තයගේ ආරෙට සින්දුවක් හදන්නකෝ

    සිස්න විරුවෝ
    සිස්නාදාර
    සිස්නාදිපති
    ------ Post added on Oct 22, 2026 at 4:50 PM
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    416
    758
    93
    29
    Anuradhapura
    කවුරු හරි දක්ශයෙක් මේකට හොද පද ටිකක් දාලා ඇන්ටන් ජෝන් මහත්තයගේ ආරෙට සින්දුවක් හදන්නකෝ

    සිස්න විරුවෝ
    සිස්නාදාර
    සිස්නාදිපති
    ------ Post added on Oct 22, 2026 at 4:50 PM
    🌚 මන් නිකන් මේ මොහොතේ පබැදුමක් කරන්නම්.මගෙ හිත මට තවත් සින්දු හදන්න ඉඩ දෙන්නෑ.මිනිහෙක් උනාම සහකම්පනය තියෙන්ට ඕන 😒😞

    සිස්නෙට සැප සම්පත්
    ගන්නට සිතු බලවත්
    දිනය උදා විය ඒ අසිරිමත්
    කහ සර්ට් එක ගහගත්
    නිල්පැහැ වූ ඩෙනිමත්
    හැඳ පියවර මැන්නනෙ දහසක්......
    (ඇන්ටන් ජෝන්ස් හඩින්/ඌරුවෙන් ගයන්න)

    මගෙ ලිරිකල් හැකියාව පෙන්නුවා පමනි 😌👍
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,859
    1
    53,776
    113
    ප*යාගල
    sorry.com
    jim carrey attorney GIF


    පිට රටින් ආ...
    සුවද හමනා...
    එස්තෝනියන් කත කෝ කියා,,,


    මා ඇසූ විට...
    හිනැහුනා ඔහු..
    ඒක ලොකු බොරුවක් කියා



    ------ Post added on Oct 27, 2026 at 1:52 AM