දුප්පත් අපට රුපියල් 5000 ක වගේ ලිමිට් එකක් තියන්න බැරි ඇයි මේ බෑන්ක් ඇප් වල‌ෙ

AnuradhaRa

Well-known member
  • BOC Flex :angry:

    අයියෝ අදහස හරියට ඇවිල්ල නෑ
    මහ අහන්නෙ සැරේකට කරන ගණුදෙනුවක සයිස් එක


    හැකර්ස්ල එක පාර ගෙඩිය පිටින් උස්සන එක වලක්වගන්න මේ වැඩේ කරන්නෙ

    සැරේකට අදින්න පුලුවන් ගාණ ලිමිට් කරන්න
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,660
    113
    United States
    BOC Flex එකේ ඔය 5000 limit එක app එකෙන් හදාගන්න බැරිනම්, bank එකට call කරලා අහලා බලන්න එයාලට පැත්තෙන් අඩු කරලා දෙන්න පුළුවන්ද කියලා. සමහර options app එකේ නැතුවට call එකෙන් වැඩේ කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,420
    1
    20,472
    113
    35
    Spain
    මගේ බැලන්ස් එක 5000ට අඩු වුනු වෙලා ඕන තරම් තියෙනවා බන්. ෆ්ලෙක්ස් එකෙත් එහෙමයි. මොකක්ද අර්බුදය?
     
    • Like
    Reactions: AnuradhaRa

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,660
    13,624
    113
    34
    ෆින්ලන්ඩ්
    මගේ බැලන්ස් එක 5000ට අඩු වුනු වෙලා ඕන තරම් තියෙනවා බන්. ෆ්ලෙක්ස් එකෙත් එහෙමයි. මොකක්ද අර්බුදය? (02)
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මගේ බැලන්ස් එක 5000ට අඩු වුනු වෙලා ඕන තරම් තියෙනවා බන්. ෆ්ලෙක්ස් එකෙත් එහෙමයි. මොකක්ද අර්බුදය?
    නෑ නෑ මං අහන්නෙ සැරේකට කරන්න පුලුවන් transaction මුදල
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,420
    1
    20,472
    113
    35
    Spain
    නෑ නෑ මං අහන්නෙ සැරේකට කරන්න පුලුවන් transaction මුදල
    ATM එකෙන් ගන්නවා නම් මාරු සල්ලි, 100 ට අඩු ගණන් ඇරෙන්න ඕනෑම ගානක් ගන්න පුළුවන් නේ බන්, බිල් පේමන්ට් හෝ මනි ට්‍රාන්ස්ෆර් නම් සත ගණන් වුනත් පුළුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ATM එකෙන් ගන්නවා නම් මාරු සල්ලි, 100 ට අඩු ගණන් ඇරෙන්න ඕනෑම ගානක් ගන්න පුළුවන් නේ බන්, බිල් පේමන්ට් හෝ මනි ට්‍රාන්ස්ෆර් නම් සත ගණන් වුනත් පුළුවන්.
    හයියෝ මං කියන එක කාටවත් තේරෙන්නෙ නෑනෙ
    දැං ඔය හැකර්ස්ල එක පාර ගෙඩිය පිටින් උස්සන එක වලක්වගන්න මේ වැඩේ කරන්නෙ

    සැරේකට අදින්න පුලුවන් ගාණ ලිමිට් කරනව
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,420
    1
    20,472
    113
    35
    Spain
    හයියෝ මං කියන එක කාටවත් තේරෙන්නෙ නෑනෙ
    දැං ඔය හැකර්ස්ල එක පාර ගෙඩිය පිටින් උස්සන එක වලක්වගන්න මේ වැඩේ කරන්නෙ

    සැරේකට අදින්න පුලුවන් ගාණ ලිමිට් කරනව
    එළකිරි රිච් පීපල් ල, ඒ කියන්නේ මම වගේ කට්ටිය බෑන්ක් එකේ ලොකු ගණන් තියාගන්නේ නෑ බන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එළකිරි රිච් පීපල් ල, ඒ කියන්නේ මම වගේ කට්ටිය බෑන්ක් එකේ ලොකු ගණන් තියාගන්නේ නෑ බන්.
    මොන රිච්ද බං
    තියෙන සොච්චමත් එක පාර ඇද්දොත්
    ඒකයි අඩුම ගානෙ 1000 කටවත් ලිමිට් කරන්න තියෙනවනං
    BOC Flex එකේ අඩු කරන්න පුලුවන් 100,000 කට එනකං විතරයි
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,420
    1
    20,472
    113
    35
    Spain
    මොන රිච්ද බං
    තියෙන සොච්චමත් එක පාර ඇද්දොත්
    ඒකයි අඩුම ගානෙ 1000 කටවත් ලිමිට් කරන්න තියෙනවනං
    BOC Flex එකේ අඩු කරන්න පුලුවන් 100,000 කට එනකං විතරයි
    පාස්වර්ඩ් යුසර් නේම් අමාරු ඒවා දාපන්. ගෙස් කරන්න බැරි ඒවා. ඊළඟට කොළ වල ඒවා ලියන්න එපා. බෑන්ක් කාඩ් ඒවා දාන්න හදපු මෙටල් කේස් එකක දාපන්. එහෙම නැතිනම් ෆෝන් එකේ ෆ්ලිප් කේස් එකේ දාපන්. එතකොට ඒවා හොරාට රීඩ් කරන්න අමාරුයි. බැංකුව පැත්තෙන් වෙන හොරකම් නම් ඉතින් අපිට පාලනයක් නෑ.
     
    • Love
    Reactions: AnuradhaRa