Caravan Fresh එකකුත් දැම්මනේ ලගදි..Medi Help
Hama famous privet hospital ekakama labs tiyenawa
Pizza Hut
Dominos
Barista
Pan Asia arenna anith hama bank ekakma tiyenawa
Caravan Fresh එකකුත් දැම්මනේ ලගදි..Medi Help
Hama famous privet hospital ekakama labs tiyenawa
Pizza Hut
Dominos
Barista
Pan Asia arenna anith hama bank ekakma tiyenawa
ඕපෝරෙ පැත්තට යද්දි තියන සෝලා කම්පැනියද![]()
Ai yako ara loku palathuru kade ainen yana paara. Main road eka kelin karaddi atha arapu kaalla. Thawa e wage than 2k tiyenawa. Ekkak highway entrance color light eka gaawa eka (ara pansalak tiyenne). Anika Athurugiriye cargills eka gawa machan eka assen yana paara.හෑ. ඒම එකක් දන්නෙ නෑනෙ
Athurugiriye tiyena ekama awula oka thama ban. Honda iskola na.ඔය පැත්තෙ හොඳ ඉස්කෝල මොනවද? මාලඹේ ටවුමේ තියන ඉස්කෝල දෙක හොඳයිද?
BAM Green?නෑ නෑ. අපි පෝරෙ
ආ ඔය දෙක දන්න්ව. මට අතඇරල දාපු පාර කිව්වට එකපාර මීටර් උනේ නෑAi yako ara loku palathuru kade ainen yana paara. Main road eka kelin karaddi atha arapu kaalla. Thawa e wage than 2k tiyenawa. Ekkak highway entrance color light eka gaawa eka (ara pansalak tiyenne). Anika Athurugiriye cargills eka gawa machan eka assen yana paara.
නෑ bro. EnvoltaBAM Green?
BAM Green?
------ Post added on Oct 19, 2026 at 3:20 PM
idam wadi milata gaththa unta hulang..
Oww ithin rassa karala ganna ba bungOya area walin samanya manussayekta idamak ganna puluwanda ban? Patta ganan ne. Ekai Athurugiriyen minissu ganne
කොලඹ තිබ්බ නම් අහුවොත් පැත්තෙ යන්නෙ නෑ උඹ. සක්කිලි මුඩුක්කුව, කූඹි කැලේ, තිඹිරිගස්යායමගෙත් ඉස්කෝලේ යාළුවෝ ගොඩක්, ඉස්සර යන්න ගියාම බස් වල හැට පැයක් යනවා.
අනික හෙන ඩොටේ නම් තියෙන්නේ, මම හිතන්නේ ඇත්තටම ඩොටේ ගම්වලවත් ඒවගේ කැත නම් නැතුව ඇති. පොරේ, හබරකඩ, බොරළුගොඩ, ගල්වරුසාව, ගල්පොත්ත. අඩු ගානේ තැනකට ගිහින් කැත නැතුව address එකවත් දෙන්න බැ
කොලඹ තිබ්බ නම් අහුවොත් පැත්තෙ යන්නෙ නෑ උඹ. සක්කිලි මුඩුක්කුව, කූඹි කැලේ, තිඹිරිගස්යායඩොටේ නෙමේ යාය හතේ වගේ
වැල්ලවත්තෙ. BMICH පිටිපස්සෙ තමා කූඹි කැලේ.. ඉස්සර කක්කි බාල්දි ගිහින් හලපු හරිය තමා නාවල කිරිමන්ඩල මාවත හරිය.Where about සක්කිලි මුඩුක්කුව in Col..?
වැල්ලවත්තෙ. BMICH පිටිපස්සෙ තමා කූඹි කැලේ.. ඉස්සර කක්කි බාල්දි ගිහින් හලපු හරිය තමා නාවල කිරිමන්ඩල මාවත හරිය.
Batahira/Nagenahira Kuppiyawatta,කොලඹ තිබ්බ නම් අහුවොත් පැත්තෙ යන්නෙ නෑ උඹ. සක්කිලි මුඩුක්කුව, කූඹි කැලේ, තිඹිරිගස්යායඩොටේ නෙමේ යාය හතේ වගේ
Maharagama koheda yako gas kolan adu ?Nugegoda, Maharagama areas commercial and educational convenience athin hodai, habei Vaahana saha Pollution vadiy, Gus kolan adui, idam mila adikai.
පොරේ, හබරකඩ, බොරළුගොඩ, ගල්වරුසාව, ගල්පොත්තමගෙත් ඉස්කෝලේ යාළුවෝ ගොඩක්, ඉස්සර යන්න ගියාම බස් වල හැට පැයක් යනවා.
අනික හෙන ඩොටේ නම් තියෙන්නේ, මම හිතන්නේ ඇත්තටම ඩොටේ ගම්වලවත් ඒවගේ කැත නම් නැතුව ඇති. පොරේ, හබරකඩ, බොරළුගොඩ, ගල්වරුසාව, ගල්පොත්ත. අඩු ගානේ තැනකට ගිහින් කැත නැතුව address එකවත් දෙන්න බැ
මේවට colombo 5, colombo 6 වගේ කියලා හරි බේරෙන්න පුළුවන්. හිතපන් අලුත් company එකකට ගිහිල්ලා, ලස්සන HR කෙල්ලෙක් address එක අහන කොට, ගල්වරුසාව කියලා කියන කොට.කොලඹ තිබ්බ නම් අහුවොත් පැත්තෙ යන්නෙ නෑ උඹ. සක්කිලි මුඩුක්කුව, කූඹි කැලේ, තිඹිරිගස්යායඩොටේ නෙමේ යාය හතේ වගේ