රට ජාතිය රැකගන්න විහාරමහාදේවියේ සැරිසරන පොහොට්ටු න්‍යායාචාර්යවරු

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,656
    113
    United States
    විහාරමහාදේවියේ grass එකේ වාඩි වෙලා ඉන්න සෙට් එක දැක්කම හිනා ගියා බං, ඉස්සරහ phone එක ඔබ ඔබ ඉන්න එක්කෙනා නම් රට රකින mission එකට තාම set වෙලා නෑ වගේ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,942
    13,186
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෝඩ යක්කු . . මුන් ආව ගමන් ඕක දේශපාලනිකරණය වෙනවා කියලා ඔය මෝඩයන්ට තේරෙන්නේ නෑ .
    තව නාගන්න යන්නේ .
    ඉතින් අලුතෙන් දේශපාලනීකරණය කරන්න දෙයක් නෑ.
    ඕක පටන් ගත්ත කට්ටිය, පෙරමුණ ගත්ත කට්ටිය, එතකොට ඔය නඩුවට මුලික උන කෙනා ඔක්කොම දේශපාලනීකරණය වෙච්ච අය තමා
     
    • Like
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,688
    170,626
    113
    එකමත් එක රටක
    ඉතින් අලුතෙන් දේශපාලනීකරණය කරන්න දෙයක් නෑ.
    ඕක පටන් ගත්ත කට්ටිය, පෙරමුණ ගත්ත කට්ටිය, එතකොට ඔය නඩුවට මුලික උන කෙනා ඔක්කොම දේශපාලනීකරණය වෙච්ච අය තමා
    එහෙම නෙවෙයි . එලියිට පෙන්නන්නේ රට ජාතිය බුද්ධාගම බේරගන්න කියලා නේ . අර මයිනා වටේම හිටපු අනාථයෝ ටික ආව කියන්නේ ඉවරයි
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,942
    13,186
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම නෙවෙයි . එලියිට පෙන්නන්නේ රට ජාතිය බුද්ධාගම බේරගන්න කියලා නේ . අර මයිනා වටේම හිටපු අනාථයෝ ටික ආව කියන්නේ ඉවරයි
    එක නම් ඇත්ත... උක් ගොවියා, ජපානේ ගල් සාදු, එතකොට ඔය දැන් ඇවිත් ඉන්න සෙට් එක නොයවා ඉන්න තිබ්බා.
    ජාතික ආලයෙන්, ආගමින් තෙත් වෙච්ච කට්ටිය හිටියා, හාමුදුරුවන්ට කරන දේවල් කියලා කලබල වෙච්ච
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    574
    468
    63
    40
    Colombo
    ඕකුන් ඕකට එන එකෙන් වෙන්නේ ඕක තවත් චොර වෙන එක විතරයි.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,424
    6,308
    113
    එක නම් ඇත්ත... උක් ගොවියා, ජපානේ ගල් සාදු, එතකොට ඔය දැන් ඇවිත් ඉන්න සෙට් එක නොයවා ඉන්න තිබ්බා.
    ජාතික ආලයෙන්, ආගමින් තෙත් වෙච්ච කට්ටිය හිටියා, හාමුදුරුවන්ට කරන දේවල් කියලා කලබල වෙච්ච

    පොහොට්ටුවට දැන් කරන්නේ කියන්නේ මොනවද කියලවත් තේරෙන්නේ නැහැ වගේ
    මීට වඩා හොදට මුන් ඉස්සර ඔය වගේ වැඩ කළා
    මෙහෙම මුන්ට ඉන්න ඔක්කොම නළුවෝ ටික එලියට දාපුවම අලුත් සෙට් එකක් හොයා ගන්න වෙනවා ඉස්සරහට තියෙන වැඩ වලට
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,942
    13,186
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොහොට්ටුවට දැන් කරන්නේ කියන්නේ මොනවද කියලවත් තේරෙන්නේ නැහැ වගේ
    මීට වඩා හොදට මුන් ඉස්සර ඔය වගේ වැඩ කළා
    මෙහෙම මුන්ට ඉන්න ඔක්කොම නළුවෝ ටික එලියට දාපුවම අලුත් සෙට් එකක් හොයා ගන්න වෙනවා ඉස්සරහට තියෙන වැඩ වලට
    දැන් උන්ට දාන්න එළුවෝ නළුවෝ නෑ බන්...
    අලුත් නළු නිලියෝ දැම්මා උනත් කට්ටිය සීන් එක දන්නා නිසා ඒ නළු නිලියෝ දාපු ගමන් නොන්ඩි කරලා ඉවර කරනවා