ඉතින් අලුතෙන් දේශපාලනීකරණය කරන්න දෙයක් නෑ.මෝඩ යක්කු . . මුන් ආව ගමන් ඕක දේශපාලනිකරණය වෙනවා කියලා ඔය මෝඩයන්ට තේරෙන්නේ නෑ .
තව නාගන්න යන්නේ .
එහෙම නෙවෙයි . එලියිට පෙන්නන්නේ රට ජාතිය බුද්ධාගම බේරගන්න කියලා නේ . අර මයිනා වටේම හිටපු අනාථයෝ ටික ආව කියන්නේ ඉවරයිඉතින් අලුතෙන් දේශපාලනීකරණය කරන්න දෙයක් නෑ.
ඕක පටන් ගත්ත කට්ටිය, පෙරමුණ ගත්ත කට්ටිය, එතකොට ඔය නඩුවට මුලික උන කෙනා ඔක්කොම දේශපාලනීකරණය වෙච්ච අය තමා
එක නම් ඇත්ත... උක් ගොවියා, ජපානේ ගල් සාදු, එතකොට ඔය දැන් ඇවිත් ඉන්න සෙට් එක නොයවා ඉන්න තිබ්බා.එහෙම නෙවෙයි . එලියිට පෙන්නන්නේ රට ජාතිය බුද්ධාගම බේරගන්න කියලා නේ . අර මයිනා වටේම හිටපු අනාථයෝ ටික ආව කියන්නේ ඉවරයි
එක නම් ඇත්ත... උක් ගොවියා, ජපානේ ගල් සාදු, එතකොට ඔය දැන් ඇවිත් ඉන්න සෙට් එක නොයවා ඉන්න තිබ්බා.
ජාතික ආලයෙන්, ආගමින් තෙත් වෙච්ච කට්ටිය හිටියා, හාමුදුරුවන්ට කරන දේවල් කියලා කලබල වෙච්ච
දැන් උන්ට දාන්න එළුවෝ නළුවෝ නෑ බන්...පොහොට්ටුවට දැන් කරන්නේ කියන්නේ මොනවද කියලවත් තේරෙන්නේ නැහැ වගේ
මීට වඩා හොදට මුන් ඉස්සර ඔය වගේ වැඩ කළා
මෙහෙම මුන්ට ඉන්න ඔක්කොම නළුවෝ ටික එලියට දාපුවම අලුත් සෙට් එකක් හොයා ගන්න වෙනවා ඉස්සරහට තියෙන වැඩ වලට