මීට වඩා බොරු කියන එකෙක් දැකලා තියෙනවද

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,529
    6,899
    113
    වශ් කවි සීන් එකේ පච වෙලා .. ජෝක් සීන් එකත ඇවිත්.. :lol:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,723
    113
    35
    Spain
    ඔය එක තැනක පේන කන්ද මොකද්ද
    එක නම් සිරාවටම දන්නේ නෑ. හැබැයි බ්‍රවුන්ස් හිල් කියන කඳු පෙළක් තියෙනවා. මාතර සල්ලිකාරයෝ ඉන්න පැත්තක්.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,529
    6,899
    113
    මොකද්ද බන් ඒ කරන්නේ .. ආලවක දමනය නාට්යානු සාරයෙන් පෙන්නවද? :lol:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,347
    1,865
    113
    United States
    රුහුණ කැම්පස් එක ගාව ඉඳන් ඔය මූණ දාගෙන කිව්වම බොරුවත් ඇත්ත වගේ ඇහෙනවා බන්