නොවැම්බර් එකට කලින් බදු නොගෙව්වොත් වෙනදේ
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,762 113 United States Oct 20, 2026 #2 නොවැ. 30ට කලින් ආදායම් වාර්තාව දෙන්න ඕන කියන එක නම් ගොඩක් අයට වැදගත් වෙයි, ටින් අංකෙ ගන්නම ඕනද කියන ප්‍රශ්නෙටත් මෙතන උත්තර තියෙනවා වගේ
නොවැ. 30ට කලින් ආදායම් වාර්තාව දෙන්න ඕන කියන එක නම් ගොඩක් අයට වැදගත් වෙයි, ටින් අංකෙ ගන්නම ඕනද කියන ප්‍රශ්නෙටත් මෙතන උත්තර තියෙනවා වගේ
KrishanL89 Well-known member Sep 12, 2020 9,482 15,750 113 Oct 20, 2026 #3 Anyhacker said: නොවැ. 30ට කලින් ආදායම් වාර්තාව දෙන්න ඕන කියන එක නම් ගොඩක් අයට වැදගත් වෙයි, ටින් අංකෙ ගන්නම ඕනද කියන ප්‍රශ්නෙටත් මෙතන උත්තර තියෙනවා වගේ Click to expand... video ekath baluwada sir?
Anyhacker said: නොවැ. 30ට කලින් ආදායම් වාර්තාව දෙන්න ඕන කියන එක නම් ගොඩක් අයට වැදගත් වෙයි, ටින් අංකෙ ගන්නම ඕනද කියන ප්‍රශ්නෙටත් මෙතන උත්තර තියෙනවා වගේ Click to expand... video ekath baluwada sir?
WhyNot1 Well-known member Nov 27, 2016 5,589 7,487 113 Oct 20, 2026 #4 දැන් ටින් අංකය ගන්නම ඕනෙද? ඕක ගත්තම මොකද්ද වෙන කේස් එක?
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,848 11,091 113 Sherwood වගේ තැනක Oct 21, 2026 #5 bump
UbeThaththa Well-known member Apr 15, 2025 4,902 6,761 113 Oct 21, 2026 #6 නොවැම්බර් 01 ට කලින්ද නැත්තං 30 ට කලින්ද බදු වාර්තා සබ්මිට් කරන්න ඕනෙ?
SIC Well-known member Dec 3, 2012 10,761 5,858 113 KALUTHARA Oct 21, 2026 #7 18 lak nati ammala tattalat return danna onida bn. Eyala tin aran letters dila tiyenne bank walata. Eyata computer eken log wela owa karanna teren nane. Natm IRD ekata giyot eyala dala denoda
18 lak nati ammala tattalat return danna onida bn. Eyala tin aran letters dila tiyenne bank walata. Eyata computer eken log wela owa karanna teren nane. Natm IRD ekata giyot eyala dala denoda
Nidarshana_k Well-known member Feb 19, 2022 31,007 1 54,075 113 ප*යාගල sorry.com Oct 21, 2026 #8 WhyNot1 said: දැන් ටින් අංකය ගන්නම ඕනෙද? ඕක ගත්තම මොකද්ද වෙන කේස් එක? Click to expand... සම්පත් එකෙන් මැසේජ් එකක් ආවා...ආයෙ එකවුන්ට් හදන්න බෑ කියල TIN එක නැතුව. තියෙන එකෙත් TIN එක Update කරන්න කිව්ව Sampath Vishawa Through
WhyNot1 said: දැන් ටින් අංකය ගන්නම ඕනෙද? ඕක ගත්තම මොකද්ද වෙන කේස් එක? Click to expand... සම්පත් එකෙන් මැසේජ් එකක් ආවා...ආයෙ එකවුන්ට් හදන්න බෑ කියල TIN එක නැතුව. තියෙන එකෙත් TIN එක Update කරන්න කිව්ව Sampath Vishawa Through