අපට විශාල පාඩුවක්.. චීනය කොළඹ වරායෙන් යාම ගැන Access කොටස් වෙලදපලට ලියා දන්වයි..

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,661
    113
    United States
    කොළඹ වරායෙන් චීනේ අයින් වෙන එක Access එකට විතරක් නෙමෙයි, රටටම ලොකු පාඩුවක් වෙයි වගේ
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    650
    786
    93
    පාඩුවක් උනාට ඔය චීන්නු ගැලවෙන තරමට හොඳයි.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,067
    17,209
    113
    කොළඹ වරායෙන් චීනේ අයින් වෙන එක Access එකට විතරක් නෙමෙයි, රටටම ලොකු පාඩුවක් වෙයි වගේ
    බොටුත්ති