ඊයේ StarLink ඉල්ලු කස්සපු හිමි අද විහාරමහාදේවී භූමියට සෝලා පැනල් ඉල්ලයි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,292
    2
    5,819
    113


    කොළඹ විහාරමහාදේවි උද්‍යාන භූමියේ ජංගම දුරකථන චාජ් කිරීමට සපයා තිබූ විදුලි සැපයුම විසන්ධි කර ඇති බැවින්, එම ස්ථානයේ පැවැත්වෙන ආලෝක පූජාවන් සහ අවශ්‍යතාවයන් සඳහා සෝලා පද්ධතියක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
    විහාරමහාදේවි උද්‍යානයේ විදුලි සැපයුම විසන්ධි කිරීම හේතුවෙන් පැන නැගී ඇති දුෂ්කරතාවලට පිළියමක් ලෙස මෙම සෝලා බලශක්ති පද්ධතිය ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.
    මේ පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා 76 686 6290 යන දුරකථන අංකය අදාළ පෝස්ටරයේ දක්වා ඇත
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,458
    1,958
    113
    United States
    ඊයෙ StarLink, අද විහාරමහාදේවි එකට සෝලා, list එක නම් දවසින් දවස දිග වෙනවා. හැබැයි විදුලිය කපලා තියෙද්දි සෝලා එකක් ලැබුණොත් ආලෝක පූජාවලට නම් ඇත්තටම උදව්වක් වෙයි
     
    • Haha
    Reactions: Podi Dagaya

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,818
    11,044
    113
    Sherwood වගේ තැනක
    1000411518.jpg
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,333
    2,715
    113
    Birmingham
    මහා කක්කා පුජාව..:poop:
    කස්සප හිමිට කක්කා දාන්න, ජංගම කක්කා පද්දතියක් පුජා කරන්න ඔකපතන ගමෙන් අපි එනවා.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,960
    6,653
    113
    @tinto brass මචං @elajani කස්සප හිමිට සල්ලි දැම්මද කියලා පොඩ්ඩ්ක් ස්ලිප් එක ඉල්ලල බලපංකො verify karagnna ? දැම්ම කියනවා ඒත් සුවර් නෑ 🥲
    උබල හිතුවද අපිත් උබල වගේ නිරාගමික රොඩියෝ කියල
     
    • Love
    • Like
    Reactions: KDH and deanXX